ඉතාලියේ_පිපිරීම CCTV
ඉතාලියේ බොලොඤ්ඤ නගරයේ ගෑස් ප්රවාහනය කරන බවුසර් එකක් තවත් වාහනයක ගැටීමෙන් තමයි මේක උනේ, පිපිරීම නිසා පාලමත් කඩාගෙන වැටිලා , ඒත් එක්කම අසල තිබුණු වාහනවල වීදුරු පුපුරාගිය නිසා තමයි ගොඩක් අයට තුවාල උනේ, සුපර්මාර්කට් එකක වීදුරු බිඳීගිය හින්දත් අනතුරු වෙලා

Last edited: