ඉතාලියේ_පිපිරීම CCTV

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඉතාලියේ_පිපිරීම CCTV

    ඉතාලියේ බොලොඤ්ඤ නගරයේ ගෑස් ප්‍රවාහනය කරන බවුසර් එකක් තවත් වාහනයක ගැටීමෙන් තමයි මේක උනේ, පිපිරීම නිසා පාලමත් කඩාගෙන වැටිලා , ඒත් එක්කම අසල තිබුණු වාහනවල වීදුරු පුපුරාගිය නිසා තමයි ගොඩක් අයට තුවාල උනේ, සුපර්මාර්කට් එකක වීදුරු බිඳීගිය හින්දත් අනතුරු වෙලා




     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Bologna explosion: Two dead and up to 70 injured after truck explodes near airport in Italy


    Bologna-explosion-11.jpg



    Bologna-explosion-13.jpg


    Bologna-explosion-14.jpg

     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පට..:shocked:
    අඩේ අර එක්ප්ලෝෂන් එක ස්ක්‍රීන් එකෙන් බලන් ඉඳලත් ගැස්සිලා ගියා කියහංකෝ.. ලඟ හිටිය උන්ට කොහොම තියෙන්න ඇතිද.?:sorry:
    පිටිපස්සෙන් ආව කන්ටේනර් එක ගින්න පෙනි පෙනිත් අස්සටම ගියානේ බං..:dull: