ඉතාලි ඉන්න අයියලාට...

madbuddy

Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    machan dubai palayan .. mamath inne dubai ..mehe job thiyenawa oona tharam ... matanam hoda salary , free accomadation , free food ekka vehicle ekakuth thiyenawa driver ekka company 1n deela.... oya magul suddo asse ringannepaa ban .. ape harak European countries walata gihin higaaa kaka kiyana surangana katha walata uba rewatennepa
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    machan dubai palayan .. mamath inne dubai ..mehe job thiyenawa oona tharam ... matanam hoda salary , free accomadation , free food ekka vehicle ekakuth thiyenawa driver ekka company 1n deela.... oya magul suddo asse ringannepaa ban .. ape harak European countries walata gihin higaaa kaka kiyana surangana katha walata uba rewatennepa

    ඔව් බං මෙහෙ එල :cool:

    හැබැයි එනවනං දෙසැම්බර්වල වගේ වරෙන් :baffled: (උඹ දන්නවනේ මං මොකක් ගැනද කියන්නේ කියල :lol:)
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    machan dubai palayan .. mamath inne dubai ..mehe job thiyenawa oona tharam ... matanam hoda salary , free accomadation , free food ekka vehicle ekakuth thiyenawa driver ekka company 1n deela.... oya magul suddo asse ringannepaa ban .. ape harak European countries walata gihin higaaa kaka kiyana surangana katha walata uba rewatennepa

    rekiyava mokakda ban???
     
    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    ඔව් බං මෙහෙ එල :cool:

    හැබැයි එනවනං දෙසැම්බර්වල වගේ වරෙන් :baffled: (උඹ දන්නවනේ මං මොකක් ගැනද කියන්නේ කියල :lol:)

    ow machan july, aug enawanam edum geennepaa... echcharata rasnei
     
    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    ithin umbage job eke hetiyata umbata hodai, namuth aruge igeneeme thathve kohomada danne nehene???

    neee machan kohoma unath den kaale ekekta computer 1ka word wage deyakwath beri wenna cn 1k neene .. uuuta monawahari puluwan hindane elakiriyeth inne ... mehe mokakhari hoyaaganna puluwan Ithly walata wadaa amchan .. im sure ....
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    machan dubai palayan .. mamath inne dubai ..mehe job thiyenawa oona tharam ... matanam hoda salary , free accomadation , free food ekka vehicle ekakuth thiyenawa driver ekka company 1n deela.... oya magul suddo asse ringannepaa ban .. ape harak European countries walata gihin higaaa kaka kiyana surangana katha walata uba rewatennepa

    ehakota ube salary eka kohomada dubai..???:oo:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මචන් ඉතාලි යන එක risky කියල මට හිතෙන්නේ
    දැන් european union එකේ economy eka strong සමහර රටවල් අයින් වෙන්න යනවලු,
    හේතුව italy වගේ රටවල් කීපයක economy එක down නිසා උන්ට ඇදන් යන්න වෙලාලු තියෙන්නේ..
    එහෙම උනොත් euro කියන currency එක අයෙ නැතුව යනවලු..jobs හොයාගන්නත් අමාරු වෙයි..
    ටිකක් හොයල බලපාන මචෝ..
     
    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    Ithaly,USA,UK meee countries walatanam yanawanam deiyangema pihitai machan .. oya 15 LKS walin hoda course 1k follow karala UAE ratakata palyan
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    මොකක්ද බන් මිදී කොලේ කියන්නේ ?????

    වතු වැඩ විසා එක කියපන් . මේ තියෙන්නේ ROME වලින් ජනවාරි 31 එලියට දාපු විරැකියාව ගැන විස්තර මේකත් කියවලම බලපන් ....

    http://www.ansamed.info/ansamed/en/.../2012/01/31/visualizza_new.html_71994640.html

    http://www.protezione-news.it/articolo.php?id=87
    එක නෙමේ උඹ ඉන්නේ කොහෙද SUD ද ? NORD ද ? CENTRO ද ? කියලත් කියපන් .....

    CENTRO NORD
    මචන් මම ඉන්නේ TOSCANA වල.. siena කියන TOWN එකේ....