ඉතාලි ඉන්න අයියලාට...

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    Macho italy patawanne oya ganata thamai me wadas wala :)
    habai macho dan nam ehe JOBS adui
    ehe inna unuth wena country wala jobs hoyanawa,yanna kalin deparak hithapan,JOB visa wage wadinawanam poddak hari shape
    tourist visa nam recommend karanna ba
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    tourist visa 15m kata hodatama wedi e ganata work visa ganna puluwan monavahari deyak igenagena thiyanawanm italy wala job thiyanawa lokuma de italian denaganna one nethuwa job denna ekai oya job ne kiya kiya inne italian dannawanm monavahri deya igena gena thiyanawanm course wage job thiyanawa machan eth 15 nm hodatama wedi anika 15k dila italy yanna epa boru wedak matanm thatha inna nisa nikan hambenawa math me yr eka meda yanawa
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    Ubata pissuda 15lkz dila tourist visa aran enna?
    oya visa eka valid 6 months or 1yr witharai ita passe ubata inna wenne horen. anika dan mehe inna visa thiyena untath job adui.
    ehema eke aluthen awith visa nathuwa job hoyaganna amaraui.
    hithala balala karapan karana deyak. horunta ahu wenna epa
     

    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    කට්ට කාගෙන ඉන්න පුළුවන් නම් වරෙන් මචන්! ගෙදර වගේ වෙලාවට කලා ආතල් ගන්න නම් එන්න එපා. කවුරු කොහොම කිව්වත් ඉතාලි ආපු එකෙක්වත් හැරිලා ගියේ නැහැ හිස් අතින්. මම ගිහින් අවුරුදු එකහමාරක් හිටියා ජොබ් එකක් නැතුව. අන්තිමට හොඳ රස්සාවක් කරලා ලංකාවෙ ගේකුත් හැදුවා ලොකුවට ආතල් එකේ බිස්නස් එකකුත් පටන් ගත්තා.
     

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    කට්ට කාගෙන ඉන්න පුළුවන් නම් වරෙන් මචන්! ගෙදර වගේ වෙලාවට කලා ආතල් ගන්න නම් එන්න එපා. කවුරු කොහොම කිව්වත් ඉතාලි ආපු එකෙක්වත් හැරිලා ගියේ නැහැ හිස් අතින්. මම ගිහින් අවුරුදු එකහමාරක් හිටියා ජොබ් එකක් නැතුව. අන්තිමට හොඳ රස්සාවක් කරලා ලංකාවෙ ගේකුත් හැදුවා ලොකුවට ආතල් එකේ බිස්නස් එකකුත් පටන් ගත්තා.




    eka eththa ban..... meka thama ithaliye eththa....
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මචෝ ප්‍රසිද්ධියේම මගේ නොම්බරය දාලම කථා කරන්නෙ උඹ අමාරුවෙ වැටෙන එක නවත්තන්න ඕන නිසා. +393276320770 ශෙහාන් රෝමය ඉන්න. අද හම්බානක හිම වැටිලා ඒ මදිවට. ලක්ෂ 15ට නෙමේ ලක්ෂ 5ට වත් ටුවරිස්ට් වීසා නම් එන්න එපා. මලාට ජොබ් හොයාගන්න බෑ. කවුරුහරි කියනවානම් අවුලක් නෑ කියලා ඩිරෙක්ට් මට කථා කරපන්, නැත්නම් කියන එකාගෙ නම්බර් එක මට දීපන්. වීසා එකකට අවොත් නම් අවුලක් නෑ ඒත් උඹට මෙහෙ භාෂාව ඉගෙන ගන්නකම් පොඩි කට්ටක් කන්න වෙනවා. ඒත් මොනවා හරි කරගෙන ෂේප් වෙන්න පුළුවන්. ඉතාලියට නීත්‍යානුකූලව එනවානම් ක්‍රම දෙකයි තියෙන්නෙ. 1 ෆැමිලියාර් 2 ස්පොන්සර් ෆැමිලියාර් එනවානම් උඹගෙ මව හෝ පියා උඹව මේ රටට ගෙන්න ගන්න ඕනෙ ඒ වගේම උඹ අවුරැදු 18 අඩුවෙන්නත් ඕනෙ. ස්පොන්ස ගෙන්නනවානම් ඉතාලියේ ස්පොන්ස නීතියක් අපු කාලයක් වෙන්න ඕනෙ 2011 ජනවාරි මාසේ 31 ස්පොන්සර් නීතියක් ආවා ලංකාවට 50,800 යෙන් 3500යකට ආසන්න රැකියා අවස්ථා ප්‍රමාණයක් දුන්නා. ලගදී ස්පොන්සර් නීතියක් එන්න ඉඩකඩ බොහෝම අඩුයි. අනිත් එක තමා මචෝ මෙහෙ තියෙන වතු නීතිය ඒකටනම් එන්න හිතන්නවත් එපා, ඒ වීසා එක උඹට නැවත අළුත් කරගන්න බෑ. ඊට වඩා හොඳයි අඩු ගානකට ටුවරිස්ට් එනවා. විස්තර මදි කියලා හතෙනවානම් මට ඊ මේල් කරපන් [email protected] මෙහෙ කොල නීතයක් ආපු කාලයකදි එන්න ඕනෙනම් මාව කන්ටැක්ට් කරපන් මම වැඩේ කරලා දෙන්නම්. ලංකාවේ ඉන්නවට වඩා සැපක් නෑ ඒකත් මතක තියාගනින්.

    Menna dewiyek,,,, thaankss machannnn. budhun deka niwan dhakinawa reply ekata.
     
    Feb 3, 2010
    37
    0
    0
    Machn mama 1parka apply kara tourist visa walata ath reject una banz ,please machn uba mona hari danna wanam mata kiyapan..mage girlfriend inna italy wala aya italian jathikayak.puluwannam udauwak dipan banz :( hama tanama horuban..sure karanna ba kawath :no: Uba kramaya hoyagaththanm matath kiyapan hoda.. :(
     

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    ලක්ෂ 15 යෙන් 2ක් දීලා HND එකක් කරපන් ලංකාවේ Computer වලින් ඕනම තැනක Courses තියෙනවා
    ඊට පස්සේ Degree ය කරන්න පුලුවන් මාස 9 යකින් මේකට යන්නේ අවුරුදු 3 ක වගේ. මේ කාලය ඇතුලත අර ඉතුරු ගාණ fix deposit එකක් හැටියට දාලා පොළියෙන් ඉන්න පුලුවන්. අවුරුදු 3කට පස්සේ සුදුසුකම් තියෙනවා, ඒ වගේම job එකක් sure. අරාබියට යන්න එපා එහේ හම්බයොන්ට පුක දෙනවට වඩා හොදයි මේකේ ඉන්නවා.