මචෝ ප්‍රසිද්ධියේම මගේ නොම්බරය දාලම කථා කරන්නෙ උඹ අමාරුවෙ වැටෙන එක නවත්තන්න ඕන නිසා. +393276320770 ශෙහාන් රෝමය ඉන්න. අද හම්බානක හිම වැටිලා ඒ මදිවට. ලක්ෂ 15ට නෙමේ ලක්ෂ 5ට වත් ටුවරිස්ට් වීසා නම් එන්න එපා. මලාට ජොබ් හොයාගන්න බෑ. කවුරුහරි කියනවානම් අවුලක් නෑ කියලා ඩිරෙක්ට් මට කථා කරපන්, නැත්නම් කියන එකාගෙ නම්බර් එක මට දීපන්. වීසා එකකට අවොත් නම් අවුලක් නෑ ඒත් උඹට මෙහෙ භාෂාව ඉගෙන ගන්නකම් පොඩි කට්ටක් කන්න වෙනවා. ඒත් මොනවා හරි කරගෙන ෂේප් වෙන්න පුළුවන්. ඉතාලියට නීත්‍යානුකූලව එනවානම් ක්‍රම දෙකයි තියෙන්නෙ. 1 ෆැමිලියාර් 2 ස්පොන්සර් ෆැමිලියාර් එනවානම් උඹගෙ මව හෝ පියා උඹව මේ රටට ගෙන්න ගන්න ඕනෙ ඒ වගේම උඹ අවුරැදු 18 අඩුවෙන්නත් ඕනෙ. ස්පොන්ස ගෙන්නනවානම් ඉතාලියේ ස්පොන්ස නීතියක් අපු කාලයක් වෙන්න ඕනෙ 2011 ජනවාරි මාසේ 31 ස්පොන්සර් නීතියක් ආවා ලංකාවට 50,800 යෙන් 3500යකට ආසන්න රැකියා අවස්ථා ප්‍රමාණයක් දුන්නා. ලගදී ස්පොන්සර් නීතියක් එන්න ඉඩකඩ බොහෝම අඩුයි. අනිත් එක තමා මචෝ මෙහෙ තියෙන වතු නීතිය ඒකටනම් එන්න හිතන්නවත් එපා, ඒ වීසා එක උඹට නැවත අළුත් කරගන්න බෑ. ඊට වඩා හොඳයි අඩු ගානකට ටුවරිස්ට් එනවා. විස්තර මදි කියලා හතෙනවානම් මට ඊ මේල් කරපන්
[email protected] මෙහෙ කොල නීතයක් ආපු කාලයකදි එන්න ඕනෙනම් මාව කන්ටැක්ට් කරපන් මම වැඩේ කරලා දෙන්නම්. ලංකාවේ ඉන්නවට වඩා සැපක් නෑ ඒකත් මතක තියාගනින්.