ඉතාලි එන්නේ කොහොම ද?

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ඉතාලි එන්නේ කොහොම ද?

    නිතරම හැමොම අහන නිසාත් දවසකට මේ ගැන අහලා එන පොස්ට් නිසාත් ( ඒ වගේ පොස්ට් ඇපෘ නොකරන නිසා ) මෙ ගැන කියන්න හිතුනා.. වැරදි ඇති නම් සමාවෙන්න. 🙏🙏සුසාගේ පොස්ට් එකෙන් පොඩ්ඩක් ඉස්සුවා.☺️☺️

    ** ඉතාලි එන්න වීසා අරන් දෙන එජෙන්සී නෑ.. හොරැන්ට අහුවෙන්න් එපා එන්න පුලුවන් අය එන්න වරදින්නේ නෑ උත්සාහය වුවමනාව තිබේ නම් 😘😘

    ඉතාලි එන්න ක්‍රම 4යී තියෙන්නෙ..

    1. ආන්ඩුවෙන් වීසා දෙද්දී මෙහෙ ඉනන සුදුකම් තියන කෙනෙක් ඇප්ලයි කරලා වීසා ගන්න පුලුවන්..(2010 පස්සේ එහෙම නීතියක් ආවෙත් නෑ ආයේ එන්න කවදාද කියලා දන්නේ නෑ) එහෙම එකක් අයේ එයී කියලා හිතන්න අමාරැයී අලුත් ආන්ඩුව එක්ක.

    2.මෙහේ වීසා තියෙන කෙනෙක් බැදලා..විසා අරන්...එකට වැඩිපුර කාලායක් හා ගොඩාක් සොයාබලන නිසා එම්බ්සිය් හරහා එකත් ලේසී නෑ.අනික විශ්වාසවන්ත තමන්ගේ කෙනෙක් හැරෙන්න වෙන කෙනෙක් ඒ දේට කැමති වෙන්නෙත් නෑ..දැනට මේහේ එන්න තියෙන මම දන්න හොදම විදිය..😘😘😘😍😍 සාර්තකයී හැබැයී ලේසී නෑ
    වුවමනාවෙන දේවල් එක්ක

    3.මාස 6 එහෙමත් නැත්තම් අපේ අය කියන්නෙ "වතුකොල" 😃 කියල. - Decreto Flussi Staggionale

    මේක ඉතාලි රජයේ අමාත්‍යංශයක් වල අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය මඟින් වසරකට වරක් කෝටා එකක් ඉදිරිපත් කිරීම මඟින් පුද්ගලයන් තෝරාගනු ලබයි. එය හුදෙක් අපේ රටට පමණක් නොව රටවල් ගණනාවකට ලැබෙන අවස්ථාවකි.

    ඒ සඳහා අයැදුම් කිරීමට ලංකාවේ සිටින කෙනෙකුට සෘජුවම බැරිය. ලංකාවෙන් මෙරටට පැමිණීමට නියමිත කෙනා වෙනුවෙන් මෙරට ඉතාලි ජාතිකයෙක් පෙනීසිටිය යුතුය. මෙය හුදෙක් දැන හැඳුනුම් කම මත සිදු වන දෙයකි ! එම ඉතාලි ජාතිකයා නොකඩවා ඉතාලි රජයට බදු ගෙවන්නෙකු විය යුතුයි. වාර්ෂික ආදායම යම් සීමාවකට යටත්ව රක්ෂණ පහසුකම් ඇති පුද්ගලයෙක් විය යුතුයි.

    එම ඉල්ලුම්පත්‍රය පිටු 14 කට වඩා වැඩි වන අතර, අන්තර්ජාලය ඔස්සේ පුරවා යැවිය යුතුයි. මේ සඳහා ආපසු නොගෙනව මුද්දර ගාස්තුවක්ද අයකරනු ලැබේ.

    මෙම වීසා බලපත්‍රය ලැබෙන්නේ මාස 9 කට පමණි. මාස 9 කින් පසු රටින් පිටව යාම සාම්ප්‍රදායික ක්‍රමය වන අතර, ඒ අතර තුර ස්ථීර රැකියාවක් ලැබුනහොත් දිගටම රැඳී සිටීමට ද අවස්ථාව හිමිවේ. ( දැන් එකත් ඒ විදියකරගන්න බෑ..)

    ඔන්න ඉතිං ඔය අවස්ථාවටඇප්ලිකේෂන් ලක්ෂ ගණනින් ලැබෙනවා. ඉතිං එයාල යම්කිසි යාන්ත්‍රණයකට අනුව නියැදියක් වශයෙන් අදාල පිරිස තෝරා ගන්නවා

    4.නැත්ත වෙන විදියකය ඇවිත් වීසා නැතිව ඉන්න ඔන්න.. විසා නෑ කියන්නෙ ජොබ් නෑ කරදර න් චාටර් වැඩී.. අනික එහෙම එන්නේ කොහොමද කියලා මම දන්නේ නෑ...... ( ටුවරිස් වීසා වගේ ඇවිත් එකත් 100 ඉල්ලුවොත් 99 දැන් රිජෙක්ට් වෙනවා .. ලේසී නෑ) අලුතින් ආව ආන්ඩුව වීසා නැති අයට නීති තඩකරනවා. එහෙම එන අය හිතලා බලලා එන්න.තව ඉස්සරහට මොනා වෙයිද කියන්න බෑ
    ගැසට් කලොත් කියන්නම්


    https://www.facebook.com/groups/322195277925582/?ref=nf_target&fref=nf
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මං මේ නොදන්නා කමට අහන්නේ,. දැන් ලංකාවෙන් වෙනින් රටකට ගිහිල්ලා ඉන්න ඕනි කෙනෙක් ගෙන් ඒ රටට එන්නේ කොහොමද කියලා ඇහැව්වොත් ඔය බණේම තමයි කියන්නේ. ඇයි ලංකාවෙන් එන්නේ, මෙහෙ අපි දුක් විදිනවා, රට ඇවිත් වැඩක් නැහැ වගේ කතා.

    කිරියේ උනත් පෝස්ට්ස් බලද්දී ඕනි තරම් ඒක පේනවා. කොල්ලෝ රට යන එව්වා ගැන අහලා ත්‍රෙඩ් දැම්මම ඒවාට කොමෙන්ට් කරන රට ඉන්න අය දාන්නෙම ඔය වගේ දේවල්.

    රට ඉන්න එක ඔච්චර කට්ට නං ඒ අය ඇයි ගිහිං ඉන්නේ? මෙතන තියෙන්නේ කුහක කමද? ඉර්ශියාවද? නැත්තං ඇත්තද මේ කියන්නේ? :confused:
     
    Last edited:

    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    pjOFxu5.gif
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    මං මේ නොදන්නා කමට අහන්නේ,. දැන් ලංකාවෙන් වෙනින් රටකට ගිහිල්ලා ඉන්න ඕනි කෙනෙක් ගෙන් ඒ රටට එන්නේ කොහොමද කියලා ඇහැව්වොත් ඔය බණේම තමයි කියන්නේ. ඇයි ලංකාවෙන් එන්නේ, මෙහෙ අපි දුක් විදිනවා, රට ඇවිත් වැඩක් නැහැ වගේ කතා.

    කිරියේ උනත් පෝස්ට්ස් බලද්දී ඕනි තරම් ඒක පේනවා. කොල්ලෝ රට යන එව්වා ගැන අහලා ත්‍රෙඩ් දැම්මම ඒවාට කොමෙන්ට් කරන රට ඉන්න අය දාන්නෙම ඔය වගේ දේවල්.

    රට ඉන්න එක ඔච්චර කට්ට නං ඒ අය ඇයි ගිහිං ඉන්නේ? මෙතන තියෙන්නේ කුහක කමද? ඉර්ශියාවද? නැත්තං ඇත්තද මේ කියන්නේ? :confused:

    Higher studies nam awulake na machan
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    Kola neethiya anuwa ape naa kenek giya. U ehe online application eka purawapu suddatath erala gihin thiyenne... aaye danna kiyana kenkta italy ganne naa kiyala.. lankawe eun giyoth ohommai..naadaya unath aththa kiyanna epai
     

    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    මං මේ නොදන්නා කමට අහන්නේ,. දැන් ලංකාවෙන් වෙනින් රටකට ගිහිල්ලා ඉන්න ඕනි කෙනෙක් ගෙන් ඒ රටට එන්නේ කොහොමද කියලා ඇහැව්වොත් ඔය බණේම තමයි කියන්නේ. ඇයි ලංකාවෙන් එන්නේ, මෙහෙ අපි දුක් විදිනවා, රට ඇවිත් වැඩක් නැහැ වගේ කතා.

    කිරියේ උනත් පෝස්ට්ස් බලද්දී ඕනි තරම් ඒක පේනවා. කොල්ලෝ රට යන එව්වා ගැන අහලා ත්‍රෙඩ් දැම්මම ඒවාට කොමෙන්ට් කරන රට ඉන්න අය දාන්නෙම ඔය වගේ දේවල්.

    රට ඉන්න එක ඔච්චර කට්ට නං ඒ අය ඇයි ගිහිං ඉන්නේ? මෙතන තියෙන්නේනැත්තං ඇත්තද මේ කියන්නේ? :confused:

    හික්ස් කුහක කමද? ඉර්ශියාවද?

    ගෙදර ෆ්‍රිජ් එකෙ ඩිප් ෆිසර් එක අස්සට අත දාගෙන හිටපන්
    පැයක්

    බැ නෙද :P

    හිතපන් තොට පැය බාගයක් දාගෙන ඉන්න බැරි උනු අත විතරක් නෙමෙ මුලු ඇගම තියන් ඔක්තොබර් ඉදන් අප්‍රෙල් වෙනකන් අපෙ එවුන් විදින දුක
     

    cr27

    Junior member
  • Jan 18, 2015
    37
    4
    8
    colombo
    Mama meke thred hitan dama italy yanna chance eakak hamba una kiyala. Mata deyak una eaken tama man hariyata goda eanna hamba une na. Mai mage yaluwekui italy eanna set wela hitiye. Mage yaluwage adurun kamakata. Mai mage yaluwai yawanawa kiuwa porta 1lak dunna document charges widihata. Watu visa tamai dala denawa kiuwe. Masa 3 nen kole eawanawa kiuwa itiru gana kole hamba unata passe denna kiuwa . Mage yaluwa tikak tada porak yamak kamak kara ganna puluwan kenek. Ea hinda mata salli gana loku risk eakak tibune na mokada wade set karan eakage gewal inna tan hamadema miniha dannawa. Passe masa 3kta passe kole awa. Mama danna detun denkta penala ahuwa kole original da kiyala. Balapu hama eakama kiuwe kole original kiyala. Ita passe eambusy giya mai arui yanna kalin aru kiuwa wade hari nisa ituru okkoma gana one kiyala. 13 lak gatta magen ara yaluwagenut salli gatta. Passe eambussy giyata passe tawa document wagayakut magen gatta medical passport translate karapu document wage dewal ita passe masa ganakata passe apita eambussy eakata eanna kiuwa apit hituwa visa hari ati kiyala giya. Giyata passe ea dunnu kole hora kolayak. Mage passport eakakt seal eaka gahala duune aurudu 6 kata itly eanna ba. Kiyala europe union eaket man hitanne baruwa ati. Passe api aruwa hoya gatta mage yaluwa kohoma hari mugen mage salli muge salli bera gatta. Eat mata visa walata giya ganai mage passport eaka chater karpu seeen eaki. Tawa man wada karpu taninut ea wenakota ain welai hitiye mage job eakat nati una antimata. Dan ai wena kohe hari yanna try karana hadanne. Mata henata upset una deta meka man danne ai katawat mehema nowenne. Man kohoma hari mage salli bera gatta. Man mara widihata upset gahuwa ban cochara balporttu tibbada. Anika sahena nondi kallage gedara minisu pawa sure karan hitiye. Man sali bera gatta n8sa sherp namut oya wage cochara un ahu wenawada sali wat hamba wenne natuwa:sorry:
     
    • Like
    Reactions: manjulabw