ඉතාලි කාරයා මෝල්ටාවට ගිය කතාව

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    සොහොන;17339730 said:
    ඉතාලි කාරයෝ ඉන්ගිරිසි කතා කරාම මාර ෆන් :P

    අඩෝ සිරාවට? මම දැකලම නෑ බන් උන් කඩ්ඩෙන් කතා කරනව:D:D
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උන් කතා කරනවා බන් ඇමරිකාවේ බර සෙට් එකක් ඉන්නවා එ වගේම එන්ගලන්තයෙත් ඉන්නවා උන්ගේ හම සුදු නැ බන් රත්තරන් පාටයි මාර ලස්සන ජාතියක්
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    සොහොන;17339769 said:
    උන් කතා කරනවා බන් ඇමරිකාවේ බර සෙට් එකක් ඉන්නවා එ වගේම එන්ගලන්තයෙත් ඉන්නවා උන්ගේ හම සුදු නැ බන් රත්තරන් පාටයි මාර ලස්සන ජාතියක්

    mama ehema specially dakala naha ban Ithaly karayekawa :rofl::rofl: matanan un okkoma eka wage :rofl::rofl: