ජොබ් එහෙම හොයාගන්ඩ අමාරුද.
up
------ Post added on Oct 13, 2021 at 11:35 AM
up
------ Post added on Oct 13, 2021 at 11:35 AM
Last edited:
Ballo nawana job thamai ithin thiyenne
එහෙම සීන් එකකට තමෛරොමේනිය ගිහින් ගොඩක් එවුන් ඉතාලි පනිනනවලු
Elderly care.මගේ යාලුවෙක් ඉන්නවා බන් බල්ලො නාවනවා. වයසක කෙනෙක් බලා ගන්නවා.
Elderly care.
Onama rataka pattama pady. Nikun hamba wenney nehe
Exam pass wela tiyenna ona