ඉතාලි පැන්න එවුන් ඉන්නවද

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    මිදී කඩන්න ජොබ් තීනවා
    පිට්සා වල කොන් කපන්න ජොබ් තීනවා
    වයින් බෝතල් කරන ජොබ් තීනවා
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,206
    113
    හොරෙන් පැනලා ඉන්නවට වඩා හොදයි ලන්කාවෙ ඉදපන්.
    හරි විදිහට යන්න පුලුවන් නම් විතරක් යන්න.නැත්නම් අඩු පඩියට කව්රැත් නොකරන ජොබ් තමයි උබට කරන්න වෙන්නෙ
     
    • Like
    Reactions: praneeth.pj

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    Italy wala /Spain wala visa nethiwa Inna puluwan habai salary adui .
    Aye wedipura illanath behe. Lankawe un Romania gihilla ,laksha 7/8 deela paninawa Eth laksha 13 k Italy wala hoyannama awuruddakata yanawa illegal hinda
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    වෙන්නප්පුවේ ඉන්නේ.... ඉතාලි වගේ තමයි !!

    මේ පැත්තේ උන්ටනම් උප්පැන්න නැතුව ඉතාලි ගියත් අවුලක් නෑ... ඕනම සිටි එකක ගමේ උන් භාගයකට වඩා ඉන්නවා !!! ඉතාලිය ගෙදර වගේ...

    හැබැයි ඉතින් අපිට වෙන්නප්පුවේ ඉන්න තමා බැරි.. මෙහෙ කඩ වල බඩු විකුණන්නෙත් යුරෝ වලින්....
     
    • Wow
    Reactions: jennt