ඉතාලි සෙට් එක වරෙව්

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මේ සිද්දිය මොකක්ද :D



    wXKXuYt.jpg



    zsnECuq.jpg



    7N4oPLz.jpg



    UJLYk0u.jpg



    R2IzYRQ.jpg



    SPQfFh0.jpg



    U0t6qnD.jpg



    T0mWyGn.jpg



    ke1SMuI.jpg
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    අය්යෝ වොන්ටඩ් කියලනේ තියෙන්නේ....ඩ්සපොයිටඩ්
     
    • Wow
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    කාලකන්නියෝ ටික හොදටම චොර වෙලා නේද :lol: :lol::lol:.

    System හදයි, එක එක මොල රෙකෲට් කරයි, සන්වර්දන කියලා බයිලා ගහයි, බලකායවල් හදයි, හැබැයි ඔය ඔක්කොම කරන්නේ මිනිස්සු රවට්ටන්නනම් හැම දේම තාවකාලිකයි
    .
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo

    මොකද්ද බන් මේ කියන්නෙ
    ඩියුටි ෆ්‍රී එකෙන් උන්ට ඕන තරම් බඩු ගන්න දෙන්නලු ද?

    මම ගේන බඩු ක්ලියර් කරන්න ගියාම එතනට එන සමහර එවුනුත් ඔය නාඩගම නටනවා දැකලා තියනවා, ඩියුටි එක දැක්කම මැරෙන්න හදනවා වැඩිපුර ගහලා අපි හම්බ කරලා අපි ගේන බඩු වලට මෙහෙම බදු ගහනවද අරවද මේවද කියල
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    අඩෝ මහින්ද ගියාම ඔහොම නම් ගෝත ගියොත් කොහොමට තියේද ඌට ගල් ගහන තත්වයක් තියෙන්නේ