dickensian කිව්වා නම් අනිවා හරි.. ඕකට ඉංශ්රීසි බඩ යනවා..
ඒක නෙමෙයි උඹ සුද්දියෙක් එක්ක මොකක් හරි අටමගලයක් නටනව නේද.. මං දැක්කා කලිනුත් උදව් ඉල්ලලා ත්රේඩ් එකක් දාලා තියෙනවා..

dickensian කිව්වා නම් අනිවා හරි.. ඕකට ඉංශ්රීසි බඩ යනවා..
colloquial english kiyanne mokadda ban?![]()

Elaz thx..e kiyanne bro katha karaddi vitharak use karana english.
ewa liyanne na..
but books vala oya dialogues yanne between characters, anna e vala liyanava..
e nathuva kathavata vitharak use karana english thama colloquial english kiyanne..![]()

yeah..
ovagema threads deka thunak tibuna..
mona hari colloquial english valin ahanava..
heavy chat ekak vage..![]()

e kiyanne bro katha karaddi vitharak use karana english.
ewa liyanne na..
but books vala oya dialogues yanne between characters, anna e vala liyanava..
e nathuva kathavata vitharak use karana english thama colloquial english kiyanne..![]()

මට හිතුනා නිකමට.. ඒත් බං කඩ්ඩ බැරිව කොහොමද ලව් කරන්නෙ..
මම උඹගෙ Profile එක බුක්මාක් දාන් ඉන්නෙ..

මට හිතුනා නිකමට.. ඒත් බං කඩ්ඩ බැරිව කොහොමද ලව් කරන්නෙ..
මම උඹගෙ Profile එක බුක්මාක් දාන් ඉන්නෙ..
බැරි බැරි ගාතේ කතා කරනවා උන් ලව් කරන්න ඕනේ කමට 