ඉතා ඉක්මනින් උදව් අවශයි.

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඉතා ඉක්මනින් උදව් අවශයි.

මේ බං an old flame right?
කියල අහන්නේ මොකද්ද..
මේකට මොකද්ද දෙන්න ඕනේ උත්තරේ.
බම්ප් එකක් වත් දාන්න හදිස්සි.
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
:baffled:
yes bro 100%;)

තැනක්යු උම්මා කැටේ..
9.gif
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    dickensian කිව්වා නම් අනිවා හරි.. ඕකට ඉංශ්‍රීසි බඩ යනවා..:(

    ඒක නෙමෙයි උඹ සුද්දියෙක් එක්ක මොකක් හරි අටමගලයක් නටනව නේද.. මං දැක්කා කලිනුත් උදව් ඉල්ලලා ත්‍රේඩ් එකක් දාලා තියෙනවා..:dull:
     
    dickensian

    Well-known member
  • dickensian කිව්වා නම් අනිවා හරි.. ඕකට ඉංශ්‍රීසි බඩ යනවා..:(

    ඒක නෙමෙයි උඹ සුද්දියෙක් එක්ක මොකක් හරි අටමගලයක් නටනව නේද.. මං දැක්කා කලිනුත් උදව් ඉල්ලලා ත්‍රේඩ් එකක් දාලා තියෙනවා..:dull:

    yeah..
    ovagema threads deka thunak tibuna..
    mona hari colloquial english valin ahanava..
    heavy chat ekak vage..:rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    dickensian කිව්වා නම් අනිවා හරි.. ඕකට ඉංශ්‍රීසි බඩ යනවා..:(

    colloquial english kiyanne mokadda ban? :shocked:
     
    dickensian

    Well-known member
  • dickensian කිව්වා නම් අනිවා හරි.. ඕකට ඉංශ්‍රීසි බඩ යනවා..:(

    colloquial english kiyanne mokadda ban? :shocked:

    e kiyanne bro katha karaddi vitharak use karana english.
    ewa liyanne na..
    but books vala oya dialogues yanne between characters, anna e vala liyanava..
    e nathuva kathavata vitharak use karana english thama colloquial english kiyanne..;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    yeah..
    ovagema threads deka thunak tibuna..
    mona hari colloquial english valin ahanava..
    heavy chat ekak vage..:rofl:
    මට හිතුනා නිකමට.. ඒත් බං කඩ්ඩ බැරිව කොහොමද ලව් කරන්නෙ..:(

    e kiyanne bro katha karaddi vitharak use karana english.
    ewa liyanne na..
    but books vala oya dialogues yanne between characters, anna e vala liyanava..
    e nathuva kathavata vitharak use karana english thama colloquial english kiyanne..;)
    මම උඹගෙ Profile එක බුක්මාක් දාන් ඉන්නෙ..:lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මට හිතුනා නිකමට.. ඒත් බං කඩ්ඩ බැරිව කොහොමද ලව් කරන්නෙ..:(

    මම උඹගෙ Profile එක බුක්මාක් දාන් ඉන්නෙ..:lol:

    මං වගේ වියට්නාම් කෑල්ලක් බැහැපන් :P බැරි බැරි ගාතේ කතා කරනවා උන් ලව් කරන්න ඕනේ කමට :lol: