ඉතා වැදගත්, ඔබේ ප්‍රයෝජනයට

PrinceKAM

Member
May 26, 2016
930
108
0
බණ්ඩාරගම
ඉතා වැදගත්, ඔබේ ප්‍රයෝජනයට

හැමෝගෙම පහසුවට අපේ රටේ හදිසි සේවා සදහා තියෙන කෙටි අංක ටිකක් ගැන දැනුවත් කරන්න හිතුවා. කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා. අක්ෂර වින්‍යාසය පිලිබදව මාගේ බලවත් කණගාටුව පලකරනවා. google ඔන්ලයින් typing භාවිතා කලේ,

මේ තොරතුරු ගත්තේ විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවෙන්

110 හදිසි ගිනි නිවීම් හා හදිසි අනතුරු ගිලන් රථ සේවාවන් සදහා - ගිනි නිවීමේ සේවා - කොළඹ,ගාල්ල,මහනුවර,බදුල්ල
ගිලන් රථ - කුරුණෑගල, අනුරාධපුර, මන්නාරම, යාපනය.

114 යුධ හමුදා මෙහෙයුම් ඇමතුම් ඒකකය - කොළඹ ප්‍රදේශයේ ජාතික ආරක්ෂාව පිළිබද තොරතුරු ලබා දීම

115 කොලබ මහා නගර සභා මෙහෙයුම් ඒකකය - කොලබ මහා නගර සභාව බල ප්‍රදේශයේ කලි කසල හා ඒ සම්බන්ධ තොරතුරු

116 ගුවන් හමුදා ඇමතුම් ඒකකය - සක සහිත ගුවන් යානා පිලිබඳ තොරතුරු ලබාදීම.

118 ජාතික ආරක්ෂාව පිළිබද මෙහෙයුම් ඒකකය

119 පොලිස් හදිසි ඇමතුම් සේවා



ඉහත සියලු අංක සියලුම ඇමතුම් ගාස්තුවලින් නිදහස් වේ.



1900 ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව - විදුලි සංදේශ සේවාවන් සම්බන්ද පැමිණිලි

1901 විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය - විදුලිය බිදවැටීම් පිලිබඳ පැමිණිලි

1905 රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය - රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ ඇති සියලුම රාජ්‍ය ආයතන වලින් සිදුකරන සේවාවන්හිදී ජනතාවට සිදුවන දුෂ්කරතාවයන් දැනුම් දීම සදහා

1909 ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව - ජංගම දුරකතනවල IMEI අංක පරික්ෂාකර නිරවද්‍යතාවය පරික්ෂා කර ගැනීම

1910 ලංකා විදුලිබල මණ්ඩලය - (LECO) ආයතනය මගින් විදුලිය ලබාදෙන ප්‍රදේශවල විදුලිය බිදවැටීම සම්බන්ද පැමිණිලි

1911 විභාග දෙපාර්තමේන්තුව

1912 සංචාරක කටයුතු අමාත්‍යංශය

1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය

1920 කෘෂිකර්ම අමාත්‍යංශය

1922 රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව

1929 ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශය

1933 ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව (අපරාධ විමර්ශන ඒකකය)

1939 ජාතික ජාල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය

1948 දුම්කොළ හා මද්‍යසාර පිළිබද ජාතික අධිකාරිය

1954 අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව

1955 ජාතික ගමනාගමන කොමිෂන් සභාව

1969 දක්ෂිණ අධිවේගී මාර්ග මෙහෙයුම්

1970 විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව

1973 / 1979 ශ්‍රී ලංකා ගුවන් සේවය

1984 අන්තරාදායක අවුෂධ පාලක ජාතික මණ්ඩලය

1987 ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය

1989 විදේශ සේවා නියුක්ති කාර්යාංශය

1990 වන මෙඩි පුද්ගලික සමාගම ගිලන්රථ හා වයිද්‍ය සේවා තොරතුරු

1991 පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යංශය


දැනට නම් මෙපමණයි.... කට හරි උදවුවක් වෙනවා නම් ඒ ඇති. ස්තුති......! ;););)

කැමති අය රෙප් දෙන්නකෝ...

 
Last edited: