ඉතා වැදගත්

hnthusitha703

Active member
  • Sep 26, 2007
    817
    161
    43
    Wattala
    ඉතා වැදගත්

    යාලුවනේ අපේ අයියා කෙනෙකුට මොලේ ලේ කැටියක් හිරවෙලා මේ වෙනකොට දකුනු කකුලයි අතයි පන නැහැ
    සින්හල බෙහෙත් කරන්න හොද වෙද මහත්තයෙක්ගේ විස්තර ටිකක් දෙන්න
    ලොකු පිනක් හැමෝටම
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    machan take a bus from Kandy Clock tower

    Take

    madawala road digana - teldeniya Bus

    get off from walala Junction from there ask any one about


    Halliyadde dhayananda weda mahaththaya



    50 rs to a 3wheeler

    from wala junction

    But do exactly as he says or else dont go machan

    :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්.. කට්ටියගෙන් හොඳද කියලා අහල සිංහල බෙහෙත් කරනවට වඩා දරුණු තත්වෙක ඉන්නවනම් හොඳ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා ප්‍රතිකාර කරන්න...:sorry:
     
    වරදක් කලත් සිතකින් නොවේ

    උබලා ඔක්කොම හදපු එකේ
    මමත් හැදුවා හයිව් දැන් මේක
    හයිව්Kiri.lk

    එහෙනම් පල්ලෙහා ටිකත් කියවපන්කෝ ඔය වගේම

    රැවිටිලි කරුවන්ට හසු නොවන්න
    සැණින් එසැණින් හැරෙන තැපෑලෙන් පොරෝ පාර
    යහලුවන් 100 ලබා ගැනීමට නොහැකිව ඔබ කනස්සලෙන්ද
    යුග දිවිය ප්‍රීතිමත් නැතිද
    මෙන්න එකම විසදුම
    ඔබන පරක්කුවට 100ටම නග්ග ගන්න
    අදම දැන්ම ඔබේ මූසිකය තබා තද කරන්න
    පොඩි සිල්වා බලයලත් හයිව් ඇක්සෙප්ට් කරුවෝ
    වරු තුනෙන් 100ට නග්ගමි
    හරි ගිය පසු රෙප් වලින් ආධාර කරන්න

    ඉල්ලීම කල සැණින් ඇක්සෙප්ට් කරමි ගෑණු සමග උකුලු මුකුලු කර සිට ඔබේ කාලය නාස්ති නොකරමි

    මට හයිව් හදා ගන්න උදව් කල උතුවන්කන්දේ සරදියෙල් නොහොත් u.saradiyel උතුමාණන් ගෞරවයෙන් සිහිපත් කරමි

    ආයූබෝවේවා සරදියෙල් උතුමාණෙනි
    චිරං ජයතු ඔබමයි ජනපති

    ##########ඔබන්න පහතින්#############

    https://beta.hive.im/join/fde1

    **හරි ගිය පසු රෙප් දෙන්න දැම්ම ඕන නෑ