ඉතා විරල වර්ෂ 1945හේ ලංකාවේ වර්ණ පින්තුර

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    Kolaniya.jpg


    Niyamai Machan TFS !! mama me dawas wala menna me potha kiyewwa. meke thiyenneth hariytama oya kale ganama tamai. Game jiwitha hari lassanai ban a kale. nidahase inna thibuna.
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    එතකොට මචන් අර ඈතින් පේන පාළම කොච්චර පරණ ඇද්ද ? ඒක ගැනත් විස්තර දන්නවා නම් දාන්නකෝ.
    E katugasthota paalama....aluth paalama 2009ye hadanna kalin ooke thama giye.....thama thiyanawa....1858 hadala aluthwadiya kare 1904...thama thiyanawa....

    Oya katugasthota "Elephant Bath'------- Ali nawana thana......
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    E katugasthota paalama....aluth paalama 2009ye hadanna kalin ooke thama giye.....thama thiyanawa....1858 hadala aluthwadiya kare 1904...thama thiyanawa....

    Oya katugasthota "Elephant Bath'------- Ali nawana thana......
    දළදා පෙරහැරට සුද්දො අරියාදු කරල වහින්න අරන් ගංවතුරට ඕක නේද කඩාගෙන ගියා කියන්නෙ
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    දළදා පෙරහැරට සුද්දො අරියාදු කරල වහින්න අරන් ගංවතුරට ඕක නේද කඩාගෙන ගියා කියන්නෙ
    Ado ekanan sure na...Nuwara wawa nam ithiruwalu.....
    othana paalamata kalin paalam paruwak thibila thiyenne...1880 wage hadapu Train yana paalama thiyanawa 2km withra madawala paara ekka.....Eka lokui oita wada...
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මචන් සමහර ෙෆාෙටෝ වල බැක් ග්‍රවුන් burr කරල ගහල ති ෙයනව ඒ් කාලෙත් ඒ් ඔප්ෂන් ඒක තිබිලද?

    ඒ් කාලෙත් බැක් ග්‍රවුන්ඩ් blurry option ඒක තිබිල සුපුරියටම
    ------ Post added on Jun 10, 2022 at 10:27 AM

    කැමරා වල ඉතිං ඇපිචර් අඩු වැඩි කරන්න පුලුවන් ඒක කොයි කාලෙත් තිබ්බා..
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    පුදුම වෙන්න දෙයක් නැහැ බන්. සුද්දා ඒ දවස්වලත් අද ඉන්න විදියමයි. අවුරුදු 50 ක් ගිහිල්ලත් අපිට තාම ඔතන තියෙන ඔරුවකට ඇනයක් හදාගන්න බැරිඋන රටක් වෙලා. තාම අනික් රටවල් එක්ක බලාම අපේ ඒ ගැප් එක එහෙම්මමයි නෙද? :no:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මාරම පොටෝ ටිකක් බන්.
    සුද්දා මෙහෙට බැහැලා අපේ අනාත යක්කු ටිකක් හරි ගොඩ ගන්න බලල තියෙන්නේ කියල දැන් තමා තේරෙන්නේ. ඒ මනුස්සයෝ හදපු රේල් පාරවල් ටික තාම. තේ ටිකෙන් තමා කන්නේ බොන්නේ. ඇත්තටම එංගලන්ත මිනිස්සු කෙලින් කතා කරන කොන්ද පන තියන මිනිස්සු. ඒ කාලේ ඉදන් ජාන වෙනස් උනා නම් මේ වෙනකොට මෙහෙත් එංගලන්තේ වගේ.ඉස්සර සුද්දාගෙන් ගලවගත්තා කිව්වම හෙන ගැම්මක් ආවට දැන් නම් මම ඒ කෑ ගහපු උන්ටත් වයිර කරනවා ඒ අපරදෙට