ඔය පරන පින්තූර වල කලු හම තියන අය කට්ට කලුවට පේන්නෙ ඇත්තටම ඒහෙම නෙමෙයි. ඒ් කාලෙ කැමරා කලු හමට ඔප්ටිමයිස් කරලා තිබුනෙ නැහැ
උඹ කොහොමෙයි මගේ නම දැනගත්තේ..Thanks Sameera.
I was going to say this.. even today.. dark skin looks darker next to white skin on auto mode cos the camera automatically underexpose the imageඔය පරන පින්තූර වල කලු හම තියන අය කට්ට කලුවට පේන්නෙ ඇත්තටම ඒහෙම නෙමෙයි. ඒ් කාලෙ කැමරා කලු හමට ඔප්ටිමයිස් කරලා තිබුනෙ නැහැ
TFSමෙන්න මචන් වර්ෂ 1944-1945 වගේ කාලයේ ලංකාවේ ඉතා සුපිරි සහ විරල color පින්තුර කීපයක්. මම දැකපු ලංකාවේ පැරණිම වර්ණ පින්තුර මේ.. මෙම පින්තුර දෙවන ලෝක යුද්දය වෙනුවෙන් ලංකාවේ ස්තාන ගත කරලා තිබ්බ බ්‍ර්තාන්‍ය රාජකීය හමුදාවේ අයගේ පින්තුර වගයක්. දෙවන ලෝක යුද්දයේ බ්‍ර්තාන්‍යයට ආසියාවේ යුද්දය මෙහෙයවීමේ ඉතාමත්ම වැදගත් ස්තනයක් වුයේ ලංකාව සහ ඉන්දියාවයි. ඒ නිසාම ජපන්නු මහ දුරක් ගෙවාගෙන ලංකාවට ඇවිත් අහසින් බෝම්බත් දැම්ම. ඒ ප්ලේන් වලින් බෝම්බ දාන වීඩියෝ එකකුත් තිබ්බ, හොයාගන්න අමාරුයි එක දැන්.. මේ තමයි මම දැකපු ලංකාවේ පරණම වර්ණ පින්තුර.
මේ එළකිරියේ උඹල වෙනුවෙන්මයි දැම්මේ..
නැගෙනහිර ආසියා බලකාගේ ප‍්‍රධාන අණදෙන නිලධාරියා අද්මිරාල් මවුන්ට් බැටන් සාමි සහ නිලදාරීන් පිරිසක් . මහනුවර දී..
ඔහුගැන විස්තර - LINK
![]()
බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා සෙබලියන් පිරිසක්.. අපේ එකා කළුම කලුයි කියන්නේ අර ටකරම් වල ගාපු කළු පාටටත් වඩා කලුයි...
![]()
ලස්සන පින්තුරයකට pose කරන රාජකීය හමුදා නිලදාරිනියක්
![]()
ගල්කිස්සේ මහ හෝටලයේ විවේක සුවය ලබන රාජකීය හමුදා නිලදාරීන්..
![]()
ගල්කිස්සේ වෙරළේ විවේක සුවය ලබන බ්‍රිතාන්‍ය රාජකීය හමුදා නිලදාරීන්.
![]()
බ්‍රිතාන්‍ය රාජකීය හමුදා දුරකථන මෙභෙයවන්නෙක් වෙන ආර්. රිව් මහතා.
![]()
බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව
![]()
මහනුවර,,,
![]()
බ්‍රිතාන්‍ය රාජකීය හමුදා නාවික කමාන්ඩෝ බලකාය..
![]()
![]()
බ්‍රිතාන්‍ය රාජකීය හමුදා නාවික කමාන්ඩෝ බලකා සෙබළුන් දෙදෙනෙක්. Davies and Bamforth
![]()
බ්‍රිතාන්‍ය රාජකීය හමුදා නාවික කමාන්ඩෝ සෙබලෙක්..
![]()
![]()
බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා සෙබලියන් පිරිසක්
![]()
අලින්ගෙන් ඇති ප්‍රයෝජන..
![]()
![]()
පින්තුර ලින්ක්...පොටෝ LINK
Shik sudda thawa inna thibbe....මෙන්න මචන් වර්ෂ 1944-1945 වගේ කාලයේ ලංකාවේ ඉතා සුපිරි සහ විරල color පින්තුර කීපයක්. මම දැකපු ලංකාවේ පැරණිම වර්ණ පින්තුර මේ.. මෙම පින්තුර දෙවන ලෝක යුද්දය වෙනුවෙන් ලංකාවේ ස්තාන ගත කරලා තිබ්බ බ්‍ර්තාන්‍ය රාජකීය හමුදාවේ අයගේ පින්තුර වගයක්. දෙවන ලෝක යුද්දයේ බ්‍ර්තාන්‍යයට ආසියාවේ යුද්දය මෙහෙයවීමේ ඉතාමත්ම වැදගත් ස්තනයක් වුයේ ලංකාව සහ ඉන්දියාවයි. ඒ නිසාම ජපන්නු මහ දුරක් ගෙවාගෙන ලංකාවට ඇවිත් අහසින් බෝම්බත් දැම්ම. ඒ ප්ලේන් වලින් බෝම්බ දාන වීඩියෝ එකකුත් තිබ්බ, හොයාගන්න අමාරුයි එක දැන්.. මේ තමයි මම දැකපු ලංකාවේ පරණම වර්ණ පින්තුර.
මේ එළකිරියේ උඹල වෙනුවෙන්මයි දැම්මේ..
නැගෙනහිර ආසියා බලකාගේ ප‍්‍රධාන අණදෙන නිලධාරියා අද්මිරාල් මවුන්ට් බැටන් සාමි සහ නිලදාරීන් පිරිසක් . මහනුවර දී..
ඔහුගැන විස්තර - LINK
![]()
බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා සෙබලියන් පිරිසක්.. අපේ එකා කළුම කලුයි කියන්නේ අර ටකරම් වල ගාපු කළු පාටටත් වඩා කලුයි...
![]()
ලස්සන පින්තුරයකට pose කරන රාජකීය හමුදා නිලදාරිනියක්
![]()
ගල්කිස්සේ මහ හෝටලයේ විවේක සුවය ලබන රාජකීය හමුදා නිලදාරීන්..
![]()
ගල්කිස්සේ වෙරළේ විවේක සුවය ලබන බ්‍රිතාන්‍ය රාජකීය හමුදා නිලදාරීන්.
![]()
බ්‍රිතාන්‍ය රාජකීය හමුදා දුරකථන මෙභෙයවන්නෙක් වෙන ආර්. රිව් මහතා.
![]()
බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව
![]()
මහනුවර,,,
![]()
බ්‍රිතාන්‍ය රාජකීය හමුදා නාවික කමාන්ඩෝ බලකාය..
![]()
![]()
බ්‍රිතාන්‍ය රාජකීය හමුදා නාවික කමාන්ඩෝ බලකා සෙබළුන් දෙදෙනෙක්. Davies and Bamforth
![]()
බ්‍රිතාන්‍ය රාජකීය හමුදා නාවික කමාන්ඩෝ සෙබලෙක්..
![]()
![]()
බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා සෙබලියන් පිරිසක්
![]()
අලින්ගෙන් ඇති ප්‍රයෝජන..
![]()
![]()
පින්තුර ලින්ක්...පොටෝ LINK

එතකොට මචන් අර ඈතින් පේන පාළම කොච්චර පරණ ඇද්ද ? ඒක ගැනත් විස්තර දන්නවා නම් දාන්නකෝ.මහනුවර,,,
![]()
එතකොට මචන් අර ඈතින් පේන පාළම කොච්චර පරණ ඇද්ද ? ඒක ගැනත් විස්තර දන්නවා නම් දාන්නකෝ.
SLR එකක ඩිස්ටන්ස් එක සෙට් කලාම දුර පෙනෙන ඒවා out of focusමචන් සමහර ෙෆාෙටෝ වල බැක් ග්‍රවුන් burr කරල ගහල ති ෙයනව ඒ් කාලෙත් ඒ් ඔප්ෂන් ඒක තිබිලද?
ඒ් කාලෙත් බැක් ග්‍රවුන්ඩ් blurry option ඒක තිබිල සුපුරියටම
------ Post added on Jun 10, 2022 at 10:27 AM