ෂෙයාර් කළාට බොහොම ස්තූතියි, සහෝ.මෙන්න මචන් වර්ෂ 1944-1945 වගේ කාලයේ ලංකාවේ ඉතා සුපිරි සහ විරල color පින්තුර කීපයක්. මම දැකපු ලංකාවේ පැරණිම වර්ණ පින්තුර මේ.. මෙම පින්තුර දෙවන ලෝක යුද්දය වෙනුවෙන් ලංකාවේ ස්තාන ගත කරලා තිබ්බ බ්‍ර්තාන්‍ය රාජකීය හමුදාවේ අයගේ පින්තුර වගයක්. දෙවන ලෝක යුද්දයේ බ්‍ර්තාන්‍යයට ආසියාවේ යුද්දය මෙහෙයවීමේ ඉතාමත්ම වැදගත් ස්තනයක් වුයේ ලංකාව සහ ඉන්දියාවයි. ඒ නිසාම ජපන්නු මහ දුරක් ගෙවාගෙන ලංකාවට ඇවිත් අහසින් බෝම්බත් දැම්ම. ඒ ප්ලේන් වලින් බෝම්බ දාන වීඩියෝ එකකුත් තිබ්බ, හොයාගන්න අමාරුයි එක දැන්.. මේ තමයි මම දැකපු ලංකාවේ පරණම වර්ණ පින්තුර.
මේ එළකිරියේ උඹල වෙනුවෙන්මයි දැම්මේ..
නැගෙනහිර ආසියා බලකාගේ ප‍්‍රධාන අණදෙන නිලධාරියා අද්මිරාල් මවුන්ට් බැටන් සාමි සහ නිලදාරීන් පිරිසක් . මහනුවර දී..
ඔහුගැන විස්තර - LINK
![]()
බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා සෙබලියන් පිරිසක්.. අපේ එකා කළුම කලුයි කියන්නේ අර ටකරම් වල ගාපු කළු පාටටත් වඩා කලුයි...
![]()
ලස්සන පින්තුරයකට pose කරන රාජකීය හමුදා නිලදාරිනියක්
![]()
ගල්කිස්සේ මහ හෝටලයේ විවේක සුවය ලබන රාජකීය හමුදා නිලදාරීන්..
![]()
ගල්කිස්සේ වෙරළේ විවේක සුවය ලබන බ්‍රිතාන්‍ය රාජකීය හමුදා නිලදාරීන්.
![]()
බ්‍රිතාන්‍ය රාජකීය හමුදා දුරකථන මෙභෙයවන්නෙක් වෙන ආර්. රිව් මහතා.
![]()
බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව
![]()
මහනුවර,,,
![]()
බ්‍රිතාන්‍ය රාජකීය හමුදා නාවික කමාන්ඩෝ බලකාය..
![]()
![]()
බ්‍රිතාන්‍ය රාජකීය හමුදා නාවික කමාන්ඩෝ බලකා සෙබළුන් දෙදෙනෙක්. Davies and Bamforth
![]()
බ්‍රිතාන්‍ය රාජකීය හමුදා නාවික කමාන්ඩෝ සෙබලෙක්..
![]()
![]()
බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා සෙබලියන් පිරිසක්
![]()
අලින්ගෙන් ඇති ප්‍රයෝජන..
![]()
![]()
පින්තුර ලින්ක්...පොටෝ LINK
ගොඩාක් වටිනවා මචංමෙන්න මචන් වර්ෂ 1944-1945 වගේ කාලයේ ලංකාවේ ඉතා සුපිරි සහ විරල color පින්තුර කීපයක්. මම දැකපු ලංකාවේ පැරණිම වර්ණ පින්තුර මේ.. මෙම පින්තුර දෙවන ලෝක යුද්දය වෙනුවෙන් ලංකාවේ ස්තාන ගත කරලා තිබ්බ බ්‍ර්තාන්‍ය රාජකීය හමුදාවේ අයගේ පින්තුර වගයක්. දෙවන ලෝක යුද්දයේ බ්‍ර්තාන්‍යයට ආසියාවේ යුද්දය මෙහෙයවීමේ ඉතාමත්ම වැදගත් ස්තනයක් වුයේ ලංකාව සහ ඉන්දියාවයි. ඒ නිසාම ජපන්නු මහ දුරක් ගෙවාගෙන ලංකාවට ඇවිත් අහසින් බෝම්බත් දැම්ම. ඒ ප්ලේන් වලින් බෝම්බ දාන වීඩියෝ එකකුත් තිබ්බ, හොයාගන්න අමාරුයි එක දැන්.. මේ තමයි මම දැකපු ලංකාවේ පරණම වර්ණ පින්තුර.
මේ එළකිරියේ උඹල වෙනුවෙන්මයි දැම්මේ..
නැගෙනහිර ආසියා බලකාගේ ප‍්‍රධාන අණදෙන නිලධාරියා අද්මිරාල් මවුන්ට් බැටන් සාමි සහ නිලදාරීන් පිරිසක් . මහනුවර දී..
ඔහුගැන විස්තර - LINK
![]()
බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා සෙබලියන් පිරිසක්.. අපේ එකා කළුම කලුයි කියන්නේ අර ටකරම් වල ගාපු කළු පාටටත් වඩා කලුයි...
![]()
ලස්සන පින්තුරයකට pose කරන රාජකීය හමුදා නිලදාරිනියක්
![]()
ගල්කිස්සේ මහ හෝටලයේ විවේක සුවය ලබන රාජකීය හමුදා නිලදාරීන්..
![]()
ගල්කිස්සේ වෙරළේ විවේක සුවය ලබන බ්‍රිතාන්‍ය රාජකීය හමුදා නිලදාරීන්.
![]()
බ්‍රිතාන්‍ය රාජකීය හමුදා දුරකථන මෙභෙයවන්නෙක් වෙන ආර්. රිව් මහතා.
![]()
බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව
![]()
මහනුවර,,,
![]()
බ්‍රිතාන්‍ය රාජකීය හමුදා නාවික කමාන්ඩෝ බලකාය..
![]()
![]()
බ්‍රිතාන්‍ය රාජකීය හමුදා නාවික කමාන්ඩෝ බලකා සෙබළුන් දෙදෙනෙක්. Davies and Bamforth
![]()
බ්‍රිතාන්‍ය රාජකීය හමුදා නාවික කමාන්ඩෝ සෙබලෙක්..
![]()
![]()
බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා සෙබලියන් පිරිසක්
![]()
අලින්ගෙන් ඇති ප්‍රයෝජන..
![]()
![]()
පින්තුර ලින්ක්...පොටෝ LINK
ඔව් සමහර පරණ ඇනලොග් කැමර් වලින් පොටෝ තියනව පට්ට ලස්සන නැචුරල් color තියෙන්නේ...දැන් ඩිජිටල් ෆොටෝ වගේ නෙමෙයි ඒ කාලෙ රීල් ෆොටෝ වල රෙසලූෂන් එකක් නෑ. ඩීටේල් තියෙන ප්‍රමාණෙ කැප්චර් වෙනවා. ෆිල්ම් එකේ කොලිටිය කැමරාවෙ කොලිටිය සහ ප්‍රින්ට් කරන කලර් ලැබ් එකේ කොලිටිය බලපානවා.
අයි සිම්බාබ්වේ, විනාසයෙන් විනසයටම ගියේ. එත් අපේ වගේ බොක්කක් ගෙනල්ල තමයි..Look at south africa, australia, canada, new zealand. moda miti wesige puthala suddo elawala anthimata kannath nathi kala ratata. Suddo hitiyanam ada developed country ekak.
Thanks for sharing machan! Patta watina photos tika!
Anatha sinhalu paradise ekakata wela duk widinne.
mata hamba wuna thawa parana videos wagayak. 1955 di Ceylon.
https://archive.org/details/86854-ceylon-pearl-of-the-orient
නැ. මේ ඇත්ත සොල්දාදුවෝ ඒ කලේ ලංකවේ හිටපුමෙ ගොඩක් එවා බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි රූගත් කිරීම් අතරෙ ගහපු ෆොටො නෙද?