ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

Status
Not open for further replies.

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
සිතන පතන හැම දේම ඉටුවේවා...!!!:yes::yes:
බුදු සරණයි ඔයාල දෙන්නටම....!!!:yes:
ගොඩාක් ආසාවෙන් කතාව කියෙව්වේ. :love::love:
සදාකල් ජයෙන් ජයම වේවා...!!

:) ගොඩක් පිං, ගොඩක් ස්තූතී. සහෝ.. බුදුසරණයි.
 

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
එකෝමත් එක ආදරයක් කතාවේ ඉඳන් මේ දක්වා බොහොම ආසාවෙන් තමයි මේ කතාව කියෙව්වේ.කාලෙකින් කියවපු ලස්සන කතාවක්.
සියලු බලාපොරොත්තු ඉ‍ටුවෙන්න කියන්න ප්‍රාර්ථනා කරනවා.
ඔබට ජය!

:) ගොඩක් පිං, ගොඩක් ස්තූතී. සහෝ.. ඔබටත් ජය
 

leoz

Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    Kathawa kiyawannama machan elakiri awee bhoma isthuthi bn ubea jiwitha kathawa kiwwata athatama eka lassanata wada hamotama jiwitheta ganna puluwan godak adarsha thiyenawa bn. Ubata waradin na bn bosth demaw piyan gawa ipa denna thama bosth daruwek nathiwa athi. Aniwaren ubala denna gawa bosth daruwek ipdenawa bn eka ubata hamdema welawa awama hambenawa wage ekath ikkmanata hamaba weai bn. Uba dan samajayata loku adrashayak. Bohoma isthuthi machan.dawasaka babek hambunama elakiri eke dala apitath kiyanna machan. Bohoma isthuthi.
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ගොඩක් සන්තෝසයි මචං.. මාතු භාර්‍යාවක්, අම්මා වගේ බලාකියාගන්න, අම්ම වගේ ආදරේ කරන, අම්ම වගේ සලකන භාර්‍යාවක් ලබන්න මනුස්සයෙක් සෑහෙන පින් කරන්න ඕන. ඒ පින නිසා උබට මේ ආත්මෙ ඒ වාසනාව පෑදුනා.

    උඹට වරදින්නෙ නෑ. වැඩිකල් නොයාම දරු පැට්ටෙක්ගෙ මූන බලන්න වාසනාව උදා වෙනවා අනිවාර්‍යයෙන්ම. :yes::love::love::yes:


    ඔව් මචං මට මේ ජීවිතේ ලස්සන කරලා දුන්නේ එයා. මාතු භාර්‍යාවක් තමයි. එයාව ලබන්න මම ගොඩක් පිං කරලා තියනවා කියලා මට ගොඩක් වෙලාවට හිතෙනවා මචන්.
    :) කමෙන්ට් එකට ගොඩක් පිං, ගොඩක් ස්තූතී. මචන්
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    අනාගතයට ගොඩක් සුභ පැතුම්! කවදා හරි මාත් මේ වගේ වාසනාවන්ත වෙන්න කියලා පාර්තනා කරනවා! :baffled:

    මුලු ජීවිත කතාවම ගත්තහම අයියා ගොඩක් හොඳ මනුස්සයෙක් කියලා පේනවා. තව හිතත් ගොඩක් ශක්තිමත්. ඒ වගේම ආදරෙන් පරාද වුනාම ගෙදරින් අකමැති වුනාම එකතු වෙන්න බැරිනම් සියදිවි නසාගෙන ලබන ආත්මෙ එකතු වෙන්න හිතන නැත්තම් මරාගෙන මැරෙන, පලිගන්න, බීලා විනාස වෙන, පිස්සු හදාගන්න අයට හොඳ ආදර්ශයක්. ජීවිතේ ලබපු පරාජයක් ජයග්‍රහනයක් කරගන්න දිරි ගැන්වීමක් විදිහටත් හොඳ කතාවක්. ගෑනු ලමයෙක් තාම නැති අයටත් හොඳ අවවාදයක් කොහොමද ඒ අවස්තා වලට මූන දෙන්න ඕනේ කියලා. :baffled: හදිසි කාරයන්ටත් හොඳ අවවාදයක්. :( හැදෙන කෙනෙක්නම් ගොඩක් දේවල් ගත්තහැකි.

    මල්ලිටත් අනිවාර්යෙන් හොද වාසනාවන්ත අනාගතයක් ලැබෙයි. ඔයාගෙත් හිත ගොඩක් හොදයි කියලා තේරෙනවා. නැත්තං මේ වගේ කතාවක් තේරුම් ගන්නත් බෑ. හිත හොද අයට කවදාවත් වරදින්නේ නෑ මල්ලි. දිගටම මාව දිරිමත් කලාට බොහෝම පිං. ඒ වගේම මම වෙනුවෙන් කරප්‍ර ප්‍රාර්තනයටත් පිං වගේම ස්තූති.
     
    • Like
    Reactions: thilan_perera

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ඇය මගෙන් විමසන්නේ අනාගතයේදී ඇය ජෙබ් එකක් කරනවාට මා කැමතිද කියාය. මා ඇයට කියා සිටියේ ආස නම් කරන්න කියාය. නමුත් ඇය වඩාත් ප්‍රිය වෙන්නේ ජොබ් එකක් කරන්නේ නැතිව මාව බලාගෙන සිටීම යැයි පවසන්නිය. මා ඇයට කීවේ ඇය කැමති ඕනෑම දෙයක් කරන ලෙසත්, මාගේ වැටුප අප දෙදෙනාට මෙන්ම, අනාගතයේ උපදින අපේ දරුවෙකුටද හොදටම ප්‍රමාණවත් බවත්ය. බබාලට නම් ඇයද කැමති බවද, බබා මා මෙන් විය යුතු බවද ඇය කියන්නීය.

    mage GF kiyanneth mekamei. lassena kathawak. :D

    :) ගොඩක් ස්තූතී. සහෝ..
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    මගේ කෙල්ල මේ කතාව කියෙව්වා මුල ඉදන්.
    I love this story කියලා
    කෙල්ල කියන්න කිව්වා.
    උබලගේ ලව් ස්ටෝරියට හෙන ආසයි මගේ
    කෙල්ල.
    ;);););)

    :):) thank you very much bro
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    මචං ඇත්තටම ඇස් දෙකට කදුලක් අවා බන් අනිතිම කොටස කියවද්දී.......බය වෙන්න එපා බන් උබ තව business එකකට අත ගහනවා කිවුවනේ....එක පටන් ගනින් මචං උබට වරදින්නේ නැ බන්.....උබලගේ කැදැල්ලට ලගදීම පැටියෙක් ඒවි බන්..........මුල් ඉදන්ම උබේ කතාව එක්ක බැලුවම උබ අවාසනාවන්තයෙක් නෙමෙයි මචං...............උබලට ඉක්මටම දරු සුරතල්‌ බලන්න පුළුවන වෙන්න කියල බොක්කෙන්ම ප්‍රාර්ථනා කරනවා මචං........good luck මචන්....

    :) ගොඩක් පිං, ගොඩක් ස්තූතී. මචන්. මේකේ උඹ ඇතුලු ගොඩක් අයගේ ප්‍රාර්තනයම මට ආශිර්වාදයක් වෙයි මචන්.
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    Kathawa kiyawannama machan elakiri awee bhoma isthuthi bn ubea jiwitha kathawa kiwwata athatama eka lassanata wada hamotama jiwitheta ganna puluwan godak adarsha thiyenawa bn. Ubata waradin na bn bosth demaw piyan gawa ipa denna thama bosth daruwek nathiwa athi. Aniwaren ubala denna gawa bosth daruwek ipdenawa bn eka ubata hamdema welawa awama hambenawa wage ekath ikkmanata hamaba weai bn. Uba dan samajayata loku adrashayak. Bohoma isthuthi machan.dawasaka babek hambunama elakiri eke dala apitath kiyanna machan. Bohoma isthuthi.

    :) ගොඩක් පිං, ගොඩක් ස්තූතී. මචන්. මේ වගේ කමෙන්ට්ම මට ආශිර්වාදයක් මචන්. බබෙක් ගැන තිබුන බලාපොරොත්තුවත් වැඩි උනා මේ වගේ කමෙන්ට් දැක්කම.
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    අනිවා උබ හොද කොල්ලෙක් ඉක්මනට තාත්තා කෙනෙක් වෙයි කොල්ලෝ :)

    :) ගොඩක් පිං, ගොඩක් ස්තූතී. මචන් ඒ වචන ටිකම හිතට ඇති.
     

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    කියන්න වචන නෑ... ඔයාගේ ජීවිත කතාව හරිම ලස්සනයි... ඒ වගේ කෙනෙක්ගේ ජීවිතේ සාර්ථක කරගන්න මේ කතාව කියවල ගොඩක් ආදර්ශ ගතහැකි..
    කලින් මන් කිව්වා වගේ ඔයාගේ ජීවිතේ හැම ප්‍රශ්නයක්ම වෙලා තියෙන්නේ ඉස්සරහට ඔයාගේ ජීවිතේ සාර්ථක, වාසනාවන්ත එකක් කරන්න.
    පූර්ණි ඔයාගෙන් ඈත්වුන හින්දනේ ඔයාට අද ඉන්න තත්වෙට එන්න ලැබුනේ. ඒ හින්දයි ඔයාට අද මධූශිව වගේ ඔයාට ගොඩාක් ආදරේ කරන බිරිදක් හම්බ උනේ.
    දරුවා නැති වුණා කියල දුක් වෙන්න එපා. ඔයාල දෙන්නට ඉක්මනින්ම වාසනාවන්ත දරුවෙක්ගේ මුණ බලන්න ලැබෙයි.. එහෙම වෙන්න කියල මන් ප්‍රර්ථනා කරනවා.
    ඔයා වගේ ගොඩක් හොද කෙනෙක් ලබන්න මධූෂි පින් කරලා තියනවා. ඔයාල දෙන්නගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න ඕනේ..
     
    Status
    Not open for further replies.