ඉතිං ඊළගට මොකද වෙන්නේ..?
මෛත්රිපාල මහතා මේ දවස්වල කියන කතා වැඩිය ගණන් ගන්න ඕනෑ නැත. මෛත්රිපාල මහතා පහුගිය කාලයේ කිව්වේ තමන්ව කපලා ගඟේ මූදේ දැම්මත් මහින්ද මහතාට නොමිනේෂන් දෙන්නේ නැහැ කියලාය. හැබැයි අන්තිමේදී මහින්ද මහතාට නොමිනේෂන් අස්සන් කළේය. මහින්ද මහතාට නොමිනේෂන් දෙන්නේ නැහැ කියලා පස්සේ මහින්ද මහතාට නොමිනේෂන් දීලා ලැජ්ජාවෙන් බේරෙන්න මෛත්රිපාල මහතා කිව්වේ පක්ෂයේ 99%ක් මහින්ද ඉල්ලපු නිසා තමන් අකැමැති වුණත් මහින්දට නොමිනේෂන් දෙන්න සිද්ධ වුණා කියලාය. ඉතින් අගෝස්තු18 වැනිදාට මෛත්රිපාල මහතා මෙන්න මෙහෙම කතාවක් කිව්වොත් අපට කියන්න තියෙන්නේ පුදුම වෙන්න එපා කියලාය.

'මම පොඩ්ඩක්වත් කැමැති වුණේ නැහැ මහින්දට අගමැතිකම දෙන්න. ඒත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 99%ක් කිව්වා මහින්දට අගමැතිකම දෙන්න කියලා. ඉතින් මම ඒකට අකැමැති වුණත් බහුතරයේ තීරණයට එකඟ වෙන්න මට සිද්ධ වුණා. බහුතරයේ කැමැත්ත නිසයි මම මහින්දව අගමැති කළේ. ඒත් මම මහින්දට සම්පූර්ණයෙන් විරුද්ධයි...

Last edited:

paliganimak wage adahasak mata bang meka kiyawaddi harida man danne naha itin...