ඉතිං ඊළගට මොකද වෙන්නේ..?

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඉතිං ඊළගට මොකද වෙන්නේ..?

    මෛත්‍රිපාල මහතා මේ දවස්වල කියන කතා වැඩිය ගණන් ගන්න ඕනෑ නැත. මෛත්‍රිපාල මහතා පහුගිය කාලයේ කිව්වේ තමන්ව කපලා ගඟේ මූදේ දැම්මත් මහින්ද මහතාට නොමිනේෂන් දෙන්නේ නැහැ කියලාය. හැබැයි අන්තිමේදී මහින්ද මහතාට නොමිනේෂන් අස්සන් කළේය. මහින්ද මහතාට නොමිනේෂන් දෙන්නේ නැහැ කියලා පස්සේ මහින්ද මහතාට නොමිනේෂන් දීලා ලැජ්ජාවෙන් බේරෙන්න මෛත්‍රිපාල මහතා කිව්වේ පක්‍ෂයේ 99%ක් මහින්ද ඉල්ලපු නිසා තමන් අකැමැති වුණත් මහින්දට නොමිනේෂන් දෙන්න සිද්ධ වුණා කියලාය. ඉතින් අගෝස්තු18 වැනිදාට මෛත්‍රිපාල මහතා මෙන්න මෙහෙම කතාවක් කිව්වොත් අපට කියන්න තියෙන්නේ පුදුම වෙන්න එපා කියලාය.:baffled::baffled:

    'මම පොඩ්ඩක්වත් කැමැති වුණේ නැහැ මහින්දට අගමැතිකම දෙන්න. ඒත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 99%ක් කිව්වා මහින්දට අගමැතිකම දෙන්න කියලා. ඉතින් මම ඒකට අකැමැති වුණත් බහුතරයේ තීරණයට එකඟ වෙන්න මට සිද්ධ වුණා. බහුතරයේ කැමැත්ත නිසයි මම මහින්දව අගමැති කළේ. ඒත් මම මහින්දට සම්පූර්ණයෙන් විරුද්ධයි...:P:P
     
    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    හත් ඉලව්වේ උසාවි නියෝගයකින් බං අරුන් දෙන්න දොට්ට දැම්මේ. කරුණාකර හොදින් හොයල බලහන්..

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ අල්ල-පනල්ලේ කළ මේ ක්‍රියාව මම අනුමත කරන්නෑ.. නමුත් ජනපතිවරයාට යම් හෝඩුවාවක් අනුව කළ දෙයක් විය හැකියි. ඕනෑම පක්ෂයක් ජාතික මට්ටමේ පරාජයකින් පසු මෙවැනි තත්ත්වයන් ඇතිවෙනවා. 1994 මහ ඡන්දෙදි එ.ජා.පය දින්නෙ මහියංගණය ආසනය පමණයි!
    ඉන්පසු නායකත්ව අර්බුද වලදි රනිල් වික්‍රමසිංහත් මේ ආකාරයෙන් කටයුතු කරල දැන් පක්ෂය හරි මගට අරගත්තා.. නායකයා අවැසි විට බලය පාවිච්චි කළ යුතු අතර පාන්කඩයා, පෙන්දා කියූ අයට මෙය අතුල් පහරක් ලෙසින්ද සලකන්න පුලුවන්..:frown:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl

    1978 ව්‍යවස්ථාව සහ 19 වෙනි සංශෝධනය ජනාධිපති තුමාට අගමැති පත් කිරීම බලය ලබා දී ඇත. මීට අමතරව දැනටමත් පක්ෂයේ තීන්දු පාලනය කිරීමට ජනාධිපති තමන්ට අවශ්‍ය අය ලේඛම් දූර වල ස්ථානගත කර ඇත. ඒ බලය ජනවාරි 09 සුළුතර පක්ශය රනිල් අගමැති කරලා පෙන්වා අවසන්. 18 වෙනිදාට එවනි දේවල් විය හැකියි. ජනාධිපතිට ඔලුව නමන්නේ නැතුව සන්ධානයට ඉදිරි ගමනක් නැත. මේකෙන් උපරිම වාසිය එජාපයට.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    1978 ව්‍යවස්ථාව සහ 19 වෙනි සංශෝධනය ජනාධිපති තුමාට අගමැති පත් කිරීම බලය ලබා දී ඇත. මීට අමතරව දැනටමත් පක්ෂයේ තීන්දු පාලනය කිරීමට ජනාධිපති තමන්ට අවශ්‍ය අය ලේඛම් දූර වල ස්ථානගත කර ඇත. ඒ බලය ජනවාරි 09 සුළුතර පක්ශය රනිල් අගමැති කරලා පෙන්වා අවසන්. 18 වෙනිදාට එවනි දේවල් විය හැකියි. ජනාධිපතිට ඔලුව නමන්නේ නැතුව සන්ධානයට ඉදිරි ගමනක් නැත. මේකෙන් උපරිම වාසිය එජාපයට.

    ඔව් හරි. මහින්දට එන්න එපා කියද්දි ඇවිත් කරේ UPFA එකට කෙලවපු එක. මහින්ද නාව නං my3 UPFA එක දිනවනව කියලා එයා ලියුමේ කියලා තිබුනා:dull:

    1.JPG
    FormatFactory2.jpg

    FormatFactory11900085_431113133727629_4432557766368189606_n.jpg
     
    Last edited:

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E

    ඔව් හරි. මහින්දට එන්න එපා කියද්දි ඇවිත් කරේ UPFA එකට කෙලවපු එක. මහින්ද නාව නං my3 UPFA එක දිනවනව කියලා එයා ලියුමේ කියලා තිබුනා:dull:

    View attachment 60636
    View attachment 60637

    View attachment 60638
    :eek: paliganimak wage adahasak mata bang meka kiyawaddi harida man danne naha itin...
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    :eek: paliganimak wage adahasak mata bang meka kiyawaddi harida man danne naha itin...

    වෙන්න හැකි. දේශපාලනය එහෙමලු බං. වෙලාවට වැඩේ කරේ නැත්තන් සදා ලිදේ. මතකනේ ජනරාල් තුමා නා ගත්තා :(
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    හත් ඉලව්වේ උසාවි නියෝගයකින් බං අරුන් දෙන්න දොට්ට දැම්මේ. කරුණාකර හොදින් හොයල බලහන්..

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ අල්ල-පනල්ලේ කළ මේ ක්‍රියාව මම අනුමත කරන්නෑ.. නමුත් ජනපතිවරයාට යම් හෝඩුවාවක් අනුව කළ දෙයක් විය හැකියි. ඕනෑම පක්ෂයක් ජාතික මට්ටමේ පරාජයකින් පසු මෙවැනි තත්ත්වයන් ඇතිවෙනවා. 1994 මහ ඡන්දෙදි එ.ජා.පය දින්නෙ මහියංගණය ආසනය පමණයි!
    ඉන්පසු නායකත්ව අර්බුද වලදි රනිල් වික්‍රමසිංහත් මේ ආකාරයෙන් කටයුතු කරල දැන් පක්ෂය හරි මගට අරගත්තා.. නායකයා අවැසි විට බලය පාවිච්චි කළ යුතු අතර පාන්කඩයා, පෙන්දා කියූ අයට මෙය අතුල් පහරක් ලෙසින්ද සලකන්න පුලුවන්..
    :frown:

    haffa deshapalana denuma
    man hithanne harvard eken da koheda degreeya aran thiyenne.

    baya wenna epa toyiyo ajithge "mata pena heena" ahala nidaganin.
    heta ude idan ayi puka hodanna epaye aliyage.