ඉතිං කොහොමද කරන්නෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    ඉතිං කොහොමද කරන්නෙ

    හත්තිලව්වෙ මුළු සර්වාංගෙම විෂබීජනෙ
    දැං කොතනද මට ටිකක් අල්ලල බලන්ඩ පුලුවන්. කමුමුලවත් ඉඹින්ඩ පුලුවන් වෙයිද?


    stds-23-638.jpg



    It is crucial that all infected skin be covered to prevent skin to skin transmission. Since multiple areas of skin touch during intimate encounters, condom use is not terribly effective.

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    මසාජ් පොට් එකකට ගියොත් කෙල්ලට හොඳට අත හෝදල එන්ඩ කියපං.


    sti-chart.png

     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    වරෙන් වරෙන් අත හෝදන් ඔක්කොටම කලින් මොනාහරි කාලා ඉම්මු

    9ed5b0372f9003f512ae43607a6cddfc--traditional-taste-breakfast-set.jpg
     
    • Like
    Reactions: AnuradhaRa

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ubata thiyenne phobia ekak ban.


    fuck a pros and then suicide :P

    (railway tracks are dangerous as rusted metal parts are source for the tetanus bacteria )
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    හම්මෝ :sorry:

    බයවෙන්න එපා කටුෂ්ෂා. ඕක මං Google එකෙන් ගත්තේ. අපි අද කෑවෙ රෝස්(ට්) පාන් බන්. :lol:

    um5VX9.gif
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    ubata thiyenne phobia ekak ban.


    fuck a pros and then suicide :P

    (railway tracks are dangerous as rusted metal parts are source for the tetanus bacteria )

    මලකඩවල පිටගැස්ම බැක්ටීරියාව තියෙනව කියන කතාව බොරු නේද :rolleyes:

    පස්වල දූවිලිවල සත්ව අපද්‍රව්‍යවල මේ බැක්ටීරියාව තියෙන්ඩ පුලුවන්
    හම ඇතුලට (ටිකක් ගැඹුරට) තුවාලයක් වුණොත් (deep or dirty wound) මේ බැක්ටීරියාව ශරීර ගතවෙන්ඩ පුලුවන්
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මලකඩවල පිටගැස්ම බැක්ටීරියාව තියෙනව කියන කතාව බොරු නේද :rolleyes:

    පස්වල දූවිලිවල සත්ව අපද්‍රව්‍යවල මේ බැක්ටීරියාව තියෙන්ඩ පුලුවන්
    ටිකක් හම ඇතුලට තුවාලයක් වුණොත් (නිකං සීරිමක් නෙමේ) මේ බැක්ටීරියාව ශරීර ගතවෙන්ඩ පුලුවන්

    that bacteria lives in low oxygen area.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    that bacteria lives in low oxygen area.

    මචං පිටගැස්ම හැදුණොත් හොඳ කරන්ඩ බෑ නේ..
    මහ භයානක ලෙඩක්.
    ඒ වගේ ලෙඩෙක්ට අර වයිට්වොකර් කියන්න වගේ සහන මරණයක් ලබා දුන්නට කමක් නෑ :(
     
    Last edited: