ඉතිං බලන්නකො නේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    අවංකවම මට නං බෑ නිවන් දකින්න
    මැෂිමකට දාල නිවන් දක්කනව කිව්වොත් මම පැනල දුවනව :lol:
    අවංකවම කියන්නෙ
    අපි ඔය බොරු සෝබනේට නිවන් දකින්න ආසයි කියන්නෙ නෑ

    අත් හැරිම කියන දේ පපුවෙ ගැඹුරටම වැදුණ නිසා තමා ඒක කරන්න බෑ කියන්නෙ

    උඹල සහ මේ මෑණියො උගුරට හොරා බේත් බොනව

     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    අවංකවම මට නං බෑ නිවන් දකින්න
    මැෂිමකට දාල නිවන් දක්කනව කිව්වොත් මම පැනල දුවනව :lol:
    අවංකවම කියන්නෙ
    අපි ඔය බොරු සෝබනේට නිවන් දකින්න ආසයි කියන්නෙ නෑ

    අත් හැරිම කියන දේ පපුවෙ ගැඹුරටම වැදුණ නිසා තමා ඒක කරන්න බෑ කියන්නෙ

    උඹල සහ මේ මෑණියො උගුරට හොරා බේත් බොනව


    හරි හරි කලුවො ඔච්චර අවුල් ගන්න එපා,
    ගැබුරටම වැදුනා කිව්වෙ කව්ද පුක පැලුවෙ
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,825
    2,727
    113
    අපි ඔය බොරු සෝබනේට නිවන් දකින්න ආසයි කියන්නෙ නෑ
    කරන එකෙක්ට කරන්න දිල,කටයි පුකයි වහගෙන ඉදපං බං. එක්කො දෙයක් කරගනින්. උබ කොන් ආටිස්ට් කෙනෙක්මයි කියල මට හිතෙන්ෙන්
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,139
    113
    පල්ලියේ සතුට සැනසීම තියනවා
    පන්සලේ දුක අවබෝධය සැනසීම තියනවා

    ඔයාට හරියන්නේ පල්ලිය.

    නිවන කියන්නෙ ඔය දෙකටම අදාළ නැති දෙයක්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    කරන එකෙක්ට කරන්න දිල,කටයි පුකයි වහගෙන ඉදපං බං. එක්කො දෙයක් කරගනින්. උබ කොන් ආටිස්ට් කෙනෙක්මයි කියල මට හිතෙන්ෙන්

    කොන් ආටිස්ට් කියන්නෙ කවුද බං?
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,874
    12,896
    113
    කොන් ආටිස්ට් කියන්නෙ කවුද බං?
    කොං ආටිස්ට්

    maxresdefault.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    මං හිතුවෙ මෝඩ පකය කියල

    බලං යනකොට සෑහෙන ගෞරව නාමයක්නෙ මට දීල තියෙන්නෙ
    මේ දැන් තමා ගූගල් කරල තේරුම හෙව්වෙ

    අනේ මං මේ අසරණ මනුස්සයෙක්. මොළේ ටිකක් අප්සට් එච්චරයි
    මේ දවස්වල හොදටම හන්ටර් වෙලා ඉන්නෙ. ලව් එකක් හින්ද
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,113
    5,746
    113
    උබ කියන බොරු වල හැටියට උබත් කොහොමත් නිවන් දකින්න බෑ තමා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    උඹව මැෂිමකට නෙමේ කෝවෙ දාන්න ඕන....

    බලපංකො මචං අර සික් එක ආයෙ පොඩ්ඩක් ආවනෙ 😭

    ගෙදරට වෙලා තනියමනෙ ඉන්නෙ
    හිත හැමදාම අතීතයේ තියෙන්නෙ

    සමාජ ආශ්‍රයක් නෑනෙ
     
    • Wow
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    බලපංකො මචං අර සික් එක ආයෙ පොඩ්ඩක් ආවනෙ 😭
    hormone effect

    ඔය වීඩියො එක දැක්කම මට මොකක්ද දන්නවද හිතුනෙ. ඒ මෑණියන්ගෙ ලස්සන. :love2:
    ඊට පස්සෙ මතක් උනේ මෙහෙණින් වහන්සේ කෙනෙක්ග්ගෙ ඇස් දෙකට ආදරේ කරල ඇස් දෙක ගලෝල දුන්න එක. :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    hormone effect

    ඔය වීඩියො එක දැක්කම මට මොකක්ද දන්නවද හිතුනෙ. ඒ මෑණියන්ගෙ ලස්සන. :love2:
    ඊට පස්සෙ මතක් උනේ මෙහෙණින් වහන්සේ කෙනෙක්ග්ගෙ ඇස් දෙකට ආදරේ කරල ඇස් දෙක ගලෝල දුන්න එක. :lol:
    සුද්දියෙක්නෙ :)

    මට නං විනාඩියෙන් විනාඩියට වදින්න හිතෙනව
     
    • Love
    Reactions: Amith0424

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,822
    113
    Mother Earth
    මොකට මහණ වුණාද මන්දා. ලස්සන කෙල්ලෙක්. ❤️

    සුද්දියෙක්නෙ :)

    මට නං විනාඩියෙන් විනාඩියට වදින්න හිතෙනව
    බෙශියර් අඳිනවද බන්? අනික හාමුදුරුවො ලංකට් අඳිනවද? 🤔
    ------ Post added on Aug 15, 2025 at 6:45 PM