ඉතිං මම Romania ආපු එකේ update එක

IamTheDevil

Well-known member
  • Jan 30, 2021
    1,063
    1,981
    113
    මම ඇවිල්ල මුලින්ම ඒජන්සි එකෙන් දුන්න තැන දවස් දෙකක් ඉදල මාව වැඩකරන කම්පැනි එකට දැම්ම

    ඒකෙ ඩ්‍රයිවලට ඉන්න වෙනව කාමර සෙට් එකක් තියෙනව එකක් මට හම්බුනා.

    දැන් මම ට්‍රක් එකක නැගල යන්න ඕන සීනියර් ඩ්‍රයිවර් කෙනෙක් එක්ක ටිකක් ට්‍රක් එක පුරුදු වෙන්නයි පාරවල් හුරු වෙන්නයි ඒ ටික කරගන්න Volvo එකක් තමයි තියෙන්නෙ මට ගන්න අලුත්ම එකක් තාම ඒක yard එකේ දාල තියෙනව. Insurance එකක් හම්බෙනව අවුරුදු දෙකටම. කෑම බීම ට්‍රක් එක දුවන දවසට නිකන්.

    ආතල් ජොබ් එක පාරවල් ටිකක් වෙනස් නිසා කාලයක් හුරු වෙන්න යාවි.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,411
    14,841
    113
    Somewhere in this world
    ලයිසන්ස් ගන්න ඕන නැද්ද? මටත් ආසයි ට්‍රක් එකක් එලවන්න. යුරෝප් වල එලවද්දි පට්ට.
    ලයිසන්ස් තියෙනව නම් ඒකම international කරගන්න පුලුවන් නේ
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    3,715
    4,076
    113
    ලයිසන්ස් තියෙනව නම් ඒකම international කරගන්න පුලුවන් නේ

    Truck licence eka ehema lesiyen ganna ba kiyala meeta goda kalekata kalin Germany duwana EK yaluwek mata kiwwa,

    LK Licence eka international karagaththata withrak madi kiyala

    hariyata nodani wisthra
     
    • Like
    Reactions: NRTG

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    4,605
    7,213
    113
    බ්‍රේක් චෙංක් කොරයි අර වීඩියො ව්ල වගේ පරිසමෙන්


    යූටුබ් චැනලක් කරපාං
     
    • Like
    Reactions: NRTG