nikan katawath mehema liyanna ba ,api nodanna monra thanna
![]()
Api nodanna monara thanna kiyala thiyenne ai??therenne na.

nikan katawath mehema liyanna ba ,api nodanna monra thanna
![]()

Api nodanna monara thanna kiyala thiyenne ai??therenne na.![]()
එකියන්නේ දෙයක් පැහැදිලිව පෙන්න තියෙද්දී හංගන්න හදන කොට කියන කියමනක්

ඔයා සිංහල නෙමේද![]()

sinhala thama halo..bt ohoma word 1k adamai ahuwe mama..ekai.![]()
එකනේ මේවා දැන් වල පල්ලට යන දේවල් ඕකත් තව මොහොක හරි කැල්ලක් දැන් එහෙම හදා ගත්ත දේවල් ,දැන් තියෙන විකාර ,(පාන් කෑවොත් ඔහොම මයි කියනවා වගේ )


නිර්මාණය ලස්සනයි.. 

wowඔව්වා ඔහොම තමා..නිර්මාණය ලස්සනයි..
නිල් අහස යට මල් පිපෙයි තව
වසන්තය මා හැර ගියත්..
මල් සුවඳ ගෙන ඇදෙයි මද නල
නුඹේ සුවඳ සමුගෙන ගියත්..
රැයේ තනියට එබෙයි තරුමල
මගේ හිත නුඹ තනි කරත්..
නිමක් නැතුවම හිතෙයි නුඹ ගැන
නොහිතුවත් නුඹ ඇබින්දක්..

ඔව්වා ඔහොම තමා..නිර්මාණය ලස්සනයි..
නිල් අහස යට මල් පිපෙයි තව
වසන්තය මා හැර ගියත්..
මල් සුවඳ ගෙන ඇදෙයි මද නල
නුඹේ සුවඳ සමුගෙන ගියත්..
රැයේ තනියට එබෙයි තරුමල
මගේ හිත නුඹ තනි කරත්..
නිමක් නැතුවම හිතෙයි නුඹ ගැන
නොහිතුවත් නුඹ ඇබින්දක්..



දුක හිතෙන ඒවාම දාන්නෙ ඇයි දෙයියනේ
![]()
