ඉතින් අවසර ජිම් මවුනි! :(

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,998
    113
    34
    Kalutara
    උබ ගියපු අනිත් ජීමි ත් මේ වගේ වැහුණා ද බන්😬

    වහන නිසා අයින් වෙලා නෑ මේ වගේ. හැබැයි අයින් වුනාට පස්සේ කාලෙකින් වැහිලා තියෙනවා. තුනක් විතර.
     
    • Haha
    Reactions: Psiko and 2osama

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,998
    113
    34
    Kalutara
    Oke machine laabeta wikunanawa nam ganna thiyenne ekak dekak

    එහෙම නම් එක දෙක විකුණන එකක් නෑ. වෙන ජිම් එකක් බලල දීලා දායි සෙට් එකම. ලක්ෂ 15ක වත් බඩු ඇති මේකේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    දැන් ඉන්න කොල්ලන්ට ඇඟ හදාගන්න ඕනේ කියලා එකක් නෑ. උන්ට පේජ් එකේ රීච් ෆලෝවර්ස්ලා ගාන ඕවා තමයි උන්ගේ හීන.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,617
    4,758
    113
    මගේ යාලුවෙක්ව ජිම් එකෙං එලෙව්ව කෙලි පැටික්කියොන්ගෙ පුක වල් දිහා බලාගෙන ඉදල අහුවෙලා 😵‍💫
    ඌ අපිට කිව්වෙ ජිම් එක වැහුව කියල :dull:
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,113
    5,746
    113
    උබනම් හෙනම Negative minded පොරක් බන්.

    ජිම් ගියා ලැබෙන ලබ්බක් නැත.
    වට්ටක්කයි අලගුඩුවොයි කාලා
    කීලෝමීටර 5ක් විතර පයින් ඇවිදපං
    කටුත් එක්ක, පේරත් කන්න ඕනෙ. මාමයිට් ගාල අමුමිරිස් දාපු පාන්, පැස්ට කන්නත් ඕනෙ
    පැස්ට කාල තලවතුගොඩ ගිහින් 8000 දීල ස්පා කටු බඩුවකට හුකල පයින්ම මොරටුවට එන්නත් ඕනෙ.
    අමතක උනා... එන ගමන් බිත්තර ආප්පෙකුත් කාල 10.30 කලින් ඇවිත් කීලස් එකේ රෙන්නත් ඕනෙ.

    ඔන්න ඔහොම තමා ඇග හදන්නෙ. :yes:
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    Gym dan wadi ban. Wadduwe witharak 8k withara thiyenawa aluthin dapu. Parana ewath ekkama 10k wage thiyenawa. Wadduwa idan panadurata yanakota tawath gym 10k wage set wenawa.
     
    • Wow
    Reactions: Heshan Daminda