ඉතින් අවසර ජිම් මවුනි! :(

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    අඩෝ ජිම් එක වහනව හෙට ඉඳන්. කට්ටිය නැතුව. පාඩුයිලු කරන එක. ඇයි ඉතින් තියෙන්නෙත් කැලයක් අස්සෙනේ. මේ පලවෙනි පාර තමා ජිම් එකේ අන්තිම දවස කියල දැනගෙන ජිම් ගියපු. කලින් තැන් වලින් නතර වෙන්නේ දන්නෙම නැතුව නොගිහින් ඉන්නකොටනේ. මේ ගියපු 9 වෙනි ජිම් එක.. 😞

    DHFQtuE.jpeg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,871
    113
    Mother Earth
    උබ දන්නවද ඕකෙ ඉන්නවා මලිත් චතුරංග කියලා එකෙක්. ඌ මගෙ හොඳ යාලුවෙක්. ඕක වස්කඩුවේ නේද තියෙන්න? හැබැයි ඕකෙ අයිතිකාරයාගේ හෙන අලි පුක. මම ඕකට ගිණි තියන්න හිටියේ. කැරියට හොඳ වැඩේ. 🤷🏻‍♂️
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    උබ දන්නවද ඕකෙ ඉන්නවා මලිත් චතුරංග කියලා එකෙක්. ඌ මගෙ හොඳ යාලුවෙක්. ඕක වස්කඩුවේ නේද තියෙන්න? හැබැයි ඕකෙ අයිතිකාරයාගේ හෙන අලි පුක. මම ඕකට ගිණි තියන්න හිටියේ. කැරියට හොඳ වැඩේ. 🤷🏻‍♂️

    මුන්ගේ වෙන එකක් තියෙනවා කළුතර හොරණ පාරේ. මේක තියෙන්නේ දොඩන්ගොඩ.
     
    • Wow
    Reactions: Candid-B

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,626
    8,354
    113
    අඩෝ ජිම් එක වහනව හෙට ඉඳන්. කට්ටිය නැතුව. පාඩුයිලු කරන එක. ඇයි ඉතින් තියෙන්නෙත් කැලයක් අස්සෙනේ. මේ පලවෙනි පාර තමා ජිම් එකේ අන්තිම දවස කියල දැනගෙන ජිම් ගියපු. කලින් තැන් වලින් නතර වෙන්නේ දන්නෙම නැතුව නොගිහින් ඉන්නකොටනේ. මේ ගියපු 9 වෙනි ජිම් එක.. 😞

    DHFQtuE.jpeg
    sinhalu nida gaddi hithata ena invest thami udeta karanne 🤦
     
    • Wow
    Reactions: Heshan Daminda

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,858
    17,905
    113
    ජිම් ගියා ලැබෙන ලබ්බක් නැත.
    වට්ටක්කයි අලගුඩුවොයි කාලා
    කීලෝමීටර 5ක් විතර පයින් ඇවිදපං
    ඔය මොනව කලත් වැඩක් නෑ කීල්ස් එකේ රිව්වේ නැත්තන්. ඒකෙන් තමයි ෆිට්නස් හැදෙන්නේ
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ජිම් ගියා ලැබෙන ලබ්බක් නැත.
    වට්ටක්කයි අලගුඩුවොයි කාලා
    කීලෝමීටර 5ක් විතර පයින් ඇවිදපං
    උබේ IQ එක හොදයි මචං
     
    • Haha
    Reactions: Heshan Daminda