uba ahanne boot sindu nam english ho wewaඇයි ඒ?
uba ahanne boot sindu nam english ho wewa
uba balana news negative nam
uba balana film wala negative dewal thiyenam
ube life eke negative dewal wadi
ekak uba gdrin eliyata bahinne na ithn ube life eka grow wenne na job ekakata yaman hoda digital agency ekakata math ohoma hithuwa matath kela una e nisa mama dan job ekakata yanawa gdriin pita
ආවා මෙතන මට උපදෙස් දෙන්න.දැන් සින්දු අහන්නෙත් නෑ බන්. ඩිසයින් වැඩක් කරද්දී නම් ඇහුවා කලින් සන් එෆ්එම් එකයි කිස් එකයි. එව්වත් බූට් නෙමෙයි.
නිව්ස් බලන එක නවත්තලා ගොඩක් කල්. අවුරුදු ගානක්.
අනික බන් මේ වහපු පලවෙනි ජිම් එක නෙමෙයි මම ගියපු. මම ගිහිල්ලා නැවතිලා පස්සේ කාලෙකදී වහපු ජිම් ඕන තරම් තියෙනවා. මේක මේ නෙගටිව් එකකට ගත යුත්තක් නෙමෙයි.
ආයෙ ඉතින්. නියම වස්ති හොදේඅනික බන් මේ වහපු පලවෙනි ජිම් එක නෙමෙයි මම ගියපු. මම ගිහිල්ලා නැවතිලා පස්සේ කාලෙකදී වහපු ජිම් ඕන තරම් තියෙනවා.
ekane nondi uanda manda mamaආවා මෙතන මට උපදෙස් දෙන්න.@Zeuz