ස්තූතියි සහෝ..එල එල මම දැනුයි දැක්කෙ මේක. ලස්සනයි ගොඩක් අවුලෙන් වගේ ඉන්නෙ.....![]()

ඇත්ත තමයි
ස්තූතියි සහෝ..එල එල මම දැනුයි දැක්කෙ මේක. ලස්සනයි ගොඩක් අවුලෙන් වගේ ඉන්නෙ.....![]()

ඇත්ත තමයි
ස්තූතියි සිස් නිර්මාණය අගය කලාට. වෙන්වීම දුකක් නිසාම හමු නොවී ඉන්න තිබුන නම්...කියවන විට දුකක් දැනුනත් මෙය නේද යථාර්තය. හමුවුනොත් වෙන්වීම නියතයි. ඉපදුනොත් මියයාම නියතයි. සොබාදහමෙ රීතියට යට නොවී ඉන්න අපි කාටත් බැහැනෙ. හරිම දුක්බර සමුගැනීමක්. ලස්සන නිර්මානයක්. ඔබට ජය!
ගොඩක් ස්තූතියි අයියේ..නිර්මාණය අගය කලාටත් ගොඩක් ස්තූතියි. මම ආයිත් ලිව්වම පසුබිම් රූපය ගැන අවධානය යොමු කරන්නම් අයියේ.. මට මතකයි අයියා කලිනුත් මට ඒ අවවාදය දුන්නා. අදහසට සහ අවවාදයට ගොඩාක් ස්තූතියි.ජීවිත දෝලනය වන්නේ යාම් සහ ඊම් මත...
අපේ ජීවිතවල බොහෝ දුරට තියෙන්නේ "යාම්" පමණයි.."ඊම්" හරි අඩුයි...
අපිව අහකට විසි කරලා තියෙන එඬරු දඬු වගේ..අපිට මුල් නෑ...ඒත් දලූ එනවා..
මල්ලියාගේ නිර්මාණ නිමිත්ත එහෙමත් නැත්නම් කථා බහට තෝරාගත්තු ප්‍රස්තූතය ඉතා සුවිශේෂ භූමිකාවක් රඟනවා එදත් අදත් තරුණ ජීවිතත් එක්ක.....
සමුගැනීම...මිනිස් සිත් වරෙක රිද්දවමින් වට්ටවමින් හා නැගිටුවමින් කාලානුරූප රිද්මයන් හා හැඩතලයන් නිමවාලන්නේ කාටත් නොදැනිම...
ඔබ ඉතා අගනා ලෙසින් බස් වහර හා පදවැල් මෙහි අමුණා තිබෙනවා..
මල්ලියට හොඳ කුසලතාවයක් තිබෙන බව එයින් මනාවට ඔප්පු වෙනවා. කල යුත්තේ නිරන්තර නිර්මානකරණයේ යෙදීම් තුලින් කුසලතාවය තවත් වැඩි දියුණු කර ගැනීමයි..
මල්ලියා ඔයාගේ ඊලඟ නිර්මානයේදී පසුබිම් රූප රචනයක් ගැනත් සිත යොදන්න කියල ඉල්ලනවා..
මල්ලියට ජය...
ස්තූතියි සහෝ අදහසට.. ප්‍රියයන්ගෙන් වෙන්වීම තරම් දුකක් තවත් නෑ කියල හිතෙන තරමටම එය දුකක් කියල හිතෙනවා..ප්‍රියයන්ගේන් වෙන් වීම දුකක් අපි කොයිතරම් හඬා වැටුනත්.......සදාකාලික බැඳීමක් නැති තැන වෙන්වීම උරුමයි...ඒකයි ඇත්ත.......
හදවතට සමීප පද ටිකක්...........
ස්තූතියි සහෝ...ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි, ඔබ එය හිතට දැනෙන්න පද කරලා. ඔබට ජය පතමි.
ඒක ඇත්ත සහෝ..තමන් ආස කරන අයගෙන් සමුගන්නව කියන්නෙ දුකක් තමයි සහෝ....ලස්සන ලිවිල්ලක්