Ex ගැන බලාපොරොත්තු තියන්නෙ නෑ කියලා හිතාගත්තා
එයා මාව දාලා ගියෙ මම වෙන කෙල්ලෙක් එක්ක සෙට් උනා කියලනෙ(සෙට් උනේ නෑ මම ටෝක් කරා විතරයි),කොහොමත් එයාට මගෙන් අයින් වෙන්න උවමනාව තිබ්බා කියලා හිතෙන්වා රන්ඩු කරපු විදිහත් එක්ක.
එයා මට ගමෙන් යන්න කීවා,රජයේ රස්සාවක් කරන්න කීවා මම ඒවට බෑ කීවා.මොකද මට ගමෙන් යන්න තරම් මහලොකු වත්කමක් නෑ,රජේ රස්සාවක් කරලා මට ඕන තැනට කවදාවත් මට එන්න බෑ ඔය හේති නිසයි මම ඒවට බෑ කීවෙ.තව එයා මට කීවා කැම්පස් යන් කියලා,මම AL කරන්න ගත්ත මුල් කාලෙ මට කැම්පස් යන්න උවමනාව තිබ්බා පස්සෙ මට තේරුම් ගියා කැම්පස් එකෙන් out වෙන කාලෙ වෙද්දි මට ඕන තැනට මට එන්න බෑ නේද කියලා.මට එච්චර කාලයක් වියදම් කරන්න බෑ මොකද මගෙ අම්මාට අංශබාගෙ තාත්තට වයසයි.සාමන්යෙන් මනුස්සයෙක් අවුරුදු 40දි එයාගෙ අම්මලා තාත්තලා ඉන්න තත්වෙ තමයි මම අවුරුදු 18දි හිටියෙ.අඩුම මට අවුරුදු 27 වෙනකොටවත් යම් තැනකට එන්න ඕනෙ.මම class ඇරුනම එහෙම ඉක්මනට ගෙදර යන්න දුර බස් වලට දුවනවා(අලව් කුරුනෑගල වගේ කොටන බස් වල නොයා කොළබ යාපනේ අනුරාදපුරේ වව්නියා වගේ දුර බස් වල තමා මම යන්නෙ ඉක්මනට ගෙදර යන්න ඕන නිසා).ඒත් ඒ ඔක්කොම හේතු එයා දැනගෙනත් එයා මාත් එක්ක රන්ඩු උනා,රන්ඩු උනේ මම කැම්පස් නොයන එකටයි රජේ රස්සාවක් කරන්න කැමති නැති නිසයි ගමෙන් යන්න අකමැති උන නිසයි.
දෙන්නා ඉතින් හැමදාම රන්ඩු,එයාට කොච්චර තේරුම් කරත් වැඩක් උනේ නෑ මාත් මගෙ පාඩුවේ හිටියා.දවසක් එක අයියා කෙනෙක් මගෙ නම්බරේ හොයාගෙන මට මැසේජ් කරලා කීවා රුපියල් පන්ස්දාහක් දුන්නොත් ලව් එක නවත්තනවද කියලා,පොර කීවා නෙවේ පොර බැගෑපත් උනා.මම ඉතින් බෑ කීවා කෙල්ල මම ගාව ඉදීවි කියලා හිතාගෙන.මම කීවා පොරට ඔයා ගෙදරට ගිහින් එයාගෙ දෙමව්පියන්ගෙන් කැමැත්ත ගත්ත දවස්ට මම ලව් එක නවත්තනවා කියලා.කොහොමහරි කාලෙ ගියා හැමදාම රන්ඩු උනා,ලව් එක නවත්තමු කියලා කීපසැරයක්ම මට කීවා මමත් ඉතින් හා කීවා,බල්ලෙක්ට උනත් හැමදාම බනිනකොට එපාවෙනවනෙ ඉතින් පස්සෙ ඉතින් මම වෙන කෙල්ලෙක්ට ටෝක දැම්මා,පස්සෙ එහෙම ඉද්දි අරයා ආයෙ හොදින් කතා කරන්න ගත්ත,මමත් ඉතින් හිතුවා වෙන් වෙන කෙල්ලො ඕනෙ නෑ අවුරුදු තුනක් හිටපු එකේ මේකි එක්කම ඔන්න ඔහෙ ඉන්නවා කියලා,පස්සෙ චැටක් දාන් යද්දි ඉතින් මම කෙල්ලට ඇත්ත්ම කීවා මම සාමාන්යෙන් කෙල්ලට බොරු කියන් නැ.ඊට පස්සෙ ඉතින් එයාට කාලි අම්මා ආවේශ උනා.බැනගෙන බැන්දගෙන ගියා මමත් ඉතින් කුක්ක්කෙක් වගේ අහගෙන හිටියා,කොච්චර පානිය දැම්මත් වැඩක් උනේ නෑ එයාව සෙට් කරගන්න බැරි උනා.කොහොමහරි කෙල්ල අර පන්ස්දාහක් දෙන්නම් කියපු එකා එක්ක සෙට් වෙලා.දවසක් දෙකක් කෙල්ලව මට බස් එකේදි සෙට් උනා,මම ලගට ගිහින් කතා කරේ නෑ මේකි බෙරිහන් දෙයි කියලා.එයාට මැසේජ් එකක් දැම්මත් මගෙ ඇගට ගොඩවෙනවා මට බයිනවා,එයා කීවා ආයෙ මැසේජ් කරොත් මහ උන්දැලා එක්ක ගෙදරට ඇවිත් ප්රශ්නෙ විසදනවා කීවා,මම ඉතින් පිටගිනි ඇතුලට ගන්නෙ නැති නිසා කටවහන් පාඩුවේ හිටියා.පස්සෙ දවසකත් එයා හම්බුනා එයා පිටිපස්සෙන් ඇවිල්ල මගෙ අත කොනිත්තලා ඇහුවා දැකලද දැක්කෙ නෑ වගේ යන්නෙ කියලා මම ඉතින් ඔව් කීවා.
එදා බස් එකේදි එයා ළගට මම ගියෙ නැති දවසෙ අර පනස්දාහක් දෙන්නම් කීව අයියට කැමැත්ත දීලා,අර කොනිත්තපු දවසෙ අරූ ගෙදර ඇවිල්ලා ගෙදරින් කැමැත්ත ඉල්ලලා

මට හිතුනා ඉතින් එහෙම කෙල්ලෙක් පස්සෙ ගිහින් කාලෙ කන්න ඕනෙ නෑ කියලා.මම මට දෙයක් කරගන්නවා,කෙල්ලො පස්සෙ නැහෙන් නෑ