ඉතින් එබැවින් නවතීමී(විලාපේ ඉවරයි)

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    Ex ගැන බලාපොරොත්තු තියන්නෙ නෑ කියලා හිතාගත්තා
    එයා මාව දාලා ගියෙ මම වෙන කෙල්ලෙක් එක්ක සෙට් උනා කියලනෙ(සෙට් උනේ නෑ මම ටෝක් කරා විතරයි),කොහොමත් එයාට මගෙන් අයින් වෙන්න උවමනාව තිබ්බා කියලා හිතෙන්වා රන්ඩු කරපු විදිහත් එක්ක.
    එයා මට ගමෙන් යන්න කීවා,රජයේ රස්සාවක් කරන්න කීවා මම ඒවට බෑ කීවා.මොකද මට ගමෙන් යන්න තරම් මහලොකු වත්කමක් නෑ,රජේ රස්සාවක් කරලා මට ඕන තැනට කවදාවත් මට එන්න බෑ ඔය හේති නිසයි මම ඒවට බෑ කීවෙ.තව එයා මට කීවා කැම්පස් යන් කියලා,මම AL කරන්න ගත්ත මුල් කාලෙ මට කැම්පස් යන්න උවමනාව තිබ්බා පස්සෙ මට තේරුම් ගියා කැම්පස් එකෙන් out වෙන කාලෙ වෙද්දි මට ඕන තැනට මට එන්න බෑ නේද කියලා.මට එච්චර කාලයක් වියදම් කරන්න බෑ මොකද මගෙ අම්මාට අංශබාගෙ තාත්තට වයසයි.සාමන්‍යෙන් මනුස්සයෙක් අවුරුදු 40දි එයාගෙ අම්මලා තාත්තලා ඉන්න තත්වෙ තමයි මම අවුරුදු 18දි හිටියෙ.අඩුම මට අවුරුදු 27 වෙනකොටවත් යම් තැනකට එන්න ඕනෙ.මම class ඇරුනම එහෙම ඉක්මනට ගෙදර යන්න දුර බස් වලට දුවනවා(අලව් කුරුනෑගල වගේ කොටන බස් වල නොයා කොළබ යාපනේ අනුරාදපුරේ වව්නියා වගේ දුර බස් වල තමා මම යන්නෙ ඉක්මනට ගෙදර යන්න ඕන නිසා).ඒත් ඒ ඔක්කොම හේතු එයා දැනගෙනත් එයා මාත් එක්ක රන්ඩු උනා,රන්ඩු උනේ මම කැම්පස් නොයන එකටයි රජේ රස්සාවක් කරන්න කැමති නැති නිසයි ගමෙන් යන්න අකමැති උන නිසයි.

    දෙන්නා ඉතින් හැමදාම රන්ඩු,එයාට කොච්චර තේරුම් කරත් වැඩක් උනේ නෑ මාත් මගෙ පාඩුවේ හිටියා.දවසක් එක අයියා කෙනෙක් මගෙ නම්බරේ හොයාගෙන මට මැසේජ් කරලා කීවා රුපියල් පන්ස්දාහක් දුන්නොත් ලව් එක නවත්තනවද කියලා,පොර කීවා නෙවේ පොර බැගෑපත් උනා.මම ඉතින් බෑ කීවා කෙල්ල මම ගාව ඉදීවි කියලා හිතාගෙන.මම කීවා පොරට ඔයා ගෙදරට ගිහින් එයාගෙ දෙමව්පියන්ගෙන් කැමැත්ත ගත්ත දවස්ට මම ලව් එක නවත්තනවා කියලා.කොහොමහරි කාලෙ ගියා හැමදාම රන්ඩු උනා,ලව් එක නවත්තමු කියලා කීපසැරයක්ම මට කීවා මමත් ඉතින් හා කීවා,බල්ලෙක්ට උනත් හැමදාම බනිනකොට එපාවෙනවනෙ ඉතින් පස්සෙ ඉතින් මම වෙන කෙල්ලෙක්ට ටෝක දැම්මා,පස්සෙ එහෙම ඉද්දි අරයා ආයෙ හොදින් කතා කරන්න ගත්ත,මමත් ඉතින් හිතුවා වෙන් වෙන කෙල්ලො ඕනෙ නෑ අවුරුදු තුනක් හිටපු එකේ මේකි එක්කම ඔන්න ඔහෙ ඉන්නවා කියලා,පස්සෙ චැටක් දාන් යද්දි ඉතින් මම කෙල්ලට ඇත්ත්ම කීවා මම සාමාන්‍යෙන් කෙල්ලට බොරු කියන් නැ.ඊට පස්සෙ ඉතින් එයාට කාලි අම්මා ආවේශ උනා.බැනගෙන බැන්දගෙන ගියා මමත් ඉතින් කුක්ක්කෙක් වගේ අහගෙන හිටියා,කොච්චර පානිය දැම්මත් වැඩක් උනේ නෑ එයාව සෙට් කරගන්න බැරි උනා.කොහොමහරි කෙල්ල අර පන්ස්දාහක් දෙන්නම් කියපු එකා එක්ක සෙට් වෙලා.දවසක් දෙකක් කෙල්ලව මට බස් එකේදි සෙට් උනා,මම ලගට ගිහින් කතා කරේ නෑ මේකි බෙරිහන් දෙයි කියලා.එයාට මැසේජ් එකක් දැම්මත් මගෙ ඇගට ගොඩවෙනවා මට බයිනවා,එයා කීවා ආයෙ මැසේජ් කරොත් මහ උන්දැලා එක්ක ගෙදරට ඇවිත් ප්‍රශ්නෙ විසදනවා කීවා,මම ඉතින් පිටගිනි ඇතුලට ගන්නෙ නැති නිසා කටවහන් පාඩුවේ හිටියා.පස්සෙ දවසකත් එයා හම්බුනා එයා පිටිපස්සෙන් ඇවිල්ල මගෙ අත කොනිත්තලා ඇහුවා දැකලද දැක්කෙ නෑ වගේ යන්නෙ කියලා මම ඉතින් ඔව් කීවා.

    එදා බස් එකේදි එයා ළගට මම ගියෙ නැති දවසෙ අර පනස්දාහක් දෙන්නම් කීව අයියට කැමැත්ත දීලා,අර කොනිත්තපු දවසෙ අරූ ගෙදර ඇවිල්ලා ගෙදරින් කැමැත්ත ඉල්ලලා

    මට හිතුනා ඉතින් එහෙම කෙල්ලෙක් පස්සෙ ගිහින් කාලෙ කන්න ඕනෙ නෑ කියලා.මම මට දෙයක් කරගන්නවා,කෙල්ලො පස්සෙ නැහෙන් නෑ
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    jonah-hill-annoyed.gif
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,126
    1
    11,133
    113
    He left me saying that I was set up with another girl (I didn't set up, I just talked), anyway, with the way he fought thinking that he wanted to leave me.
    He asked me to leave the village and take a government job, but I said no. Because I don't have enough assets to leave the village, I will never be able to get to where I want by doing a government job, so I said no. He also told me to go to campus. When I started doing AL, I wanted to go to the campus, then I realized that by the time I get out of the campus, I can't get to the place I want. I can't spend that much time because my mother and father are old. The current situation is that I was 18 years old. At least I want to reach some place by the time I am 27 years old. When I leave class, I run to long distance buses to go home as quickly as possible (I don't go on long distance buses like Alav Kurunegala, Kotana, Kolaba, Jaffna, Anuradhapure, Vavniya). Because he wanted to go).But even though he knew all those reasons, he had a fight with me because I didn't want to go to the campus and because I didn't want to do a government job and I didn't want to leave the village.

    The two always quarreled, no matter how much he understood, I was at a loss. One day, one of my brothers found my number and messaged me asking if he would give me 5000 rupees to stop the love, he said no, he begged. I said no, the girl came to me. I thought that it would be okay. I told Pora that I will stop the love the day you go home and get permission from her parents. Anyway, time passed and it was always a fight. I was told to stop the love several times. I talked to a girl, and then Araya started talking to her again. I thought that I don't want girls to break up. I've been with the same girl for three years, and then I told her the truth. I usually don't lie to her. Then she got possessed by Kali Amma. She scolded and scolded me and I was listening like a chicken. No matter how much I drank, it didn't work. I couldn't settle her down. Anyway, the girl settled with the one who said she would give him five thousand. After a day or two, the girl set me up on the bus, I didn't approach her and talk to her saying that she would be angry. Even if I send her a message, she gets into my body and says that if I message her again, she will come home and solve the problem, so I left. I was at a loss because I was not allowed to go in. The next day I met him and he came behind me and asked if I had seen him or not, so I said yes.

    On that day in the bus I did not go to him and said that I will give him fifty thousand and gave my consent to my brother.

    I thought that I don't need to spend time after such a girl.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,241
    27,944
    113
    36
    Mirihana
    alis.alberta.ca

    genius
     
    • Like
    Reactions: Himazharin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මම කියන්නෙ මෙච්චරයි කවදාවත් බැදපු ගෑනි ඉස්සරහාවත් 100%ක් අවංක වෙන්න යන්න එපා.මට EXව නැති උනෙත් ඕනෙවට වඩා අවංක වෙන්න ගිහින්
    මගේ thread එකක මෙහෙම කිව්වම මං හිතුවේ නෑ මේවගේ දෙයක් කියලා. :sorry:
    පස්සෙ චැටක් දාන් යද්දි ඉතින් මම කෙල්ලට ඇත්ත්ම කීවා මම සාමාන්‍යෙන් කෙල්ලට බොරු කියන් නැ.
    අවංක වුන නිසා කෙල්ල නැති වුනත් අවංක වුන එක හොඳ දෙයක් කියලයි මම නම් කියන්නෙ, පස්සෙ වෙන විදියකින් ආරංචි වෙලා පත්තු වෙනවට වඩා.:yes:
    මට හිතුනා ඉතින් එහෙම කෙල්ලෙක් පස්සෙ ගිහින් කාලෙ කන්න ඕනෙ නෑ කියලා.මම මට දෙයක් කරගන්නවා,කෙල්ලො පස්සෙ නැහෙන් නෑ
    අලුත් ජීවිතේට සුබපැතුම්! ජය! (y)
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    Hmmm... Better to step away from a toxic relationship bro. එලියට ආවහම තමා කොච්චර ස්ට්‍රෙස් එකකද හිටියේ කියලා හිතෙන්නේ. තොපේ ටාගට් එක ඔලුවෙ තියන් වැඩ කරපං. ගෑණු හම්බෙයි, තව මාස තුනක් ඔය අවුල් කට්ට කාල හිත හැදුනම තොපේ මොලේත් පෑදෙයි. 😂 අනිත් උන්ගේ තත්වේ තෙරුන් ගණ්ඩ බැරි මෝඩ ගැනියෙක්ගෙන් බේරුණා කියලා හිත හදා ගනින්. ඇතුලට දාන කම් නේ මේ ඔක්කොම 😪
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    කෙල්ල මෙඩිසින් ගියාම යාලුවො කිව්ව දැන් හරි හිත හදා ගනින් කියල.. හැබැයි එයා ගියෙ නෑ.. අන්තිමට මැරි කරද්දි එයා ඩොක්ට මට ජොබ් එකක් නෑ... කාර් එකක් ගෙයක් නෑ.. ඒත් මොකුත් අවුලක් උනේ නෑ.(අද ඔය සේරම තියෙනව) . ඒ කාලෙ ජොබ් සල්ලි කේන්දර බලල බැඳපු කපල් ගොඩක් නෑ. හිටියත් නෑ වගේ.. මම මේ ටික කිව්වෙ යන කෙල්ලන්ට යන්න දෙන්න කියන්න. ඔයිට වඩා හොඳ කෙල්ලෙක් සෙට් කර ගනින්.. හොඳට ඉගෙන ගනින්..Good luck
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,857
    113
    ප*යාගල
    sorry.com
    කෙල්ල මෙඩිසින් ගියාම යාලුවො කිව්ව දැන් හරි හිත හදා ගනින් කියල.. හැබැයි එයා ගියෙ නෑ.. අන්තිමට මැරි කරද්දි එයා ඩොක්ට මට ජොබ් එකක් නෑ... කාර් එකක් ගෙයක් නෑ.. ඒත් මොකුත් අවුලක් උනේ නෑ.(අද ඔය සේරම තියෙනව) . ඒ කාලෙ ජොබ් සල්ලි කේන්දර බලල බැඳපු කපල් ගොඩක් නෑ. හිටියත් නෑ වගේ.. මම මේ ටික කිව්වෙ යන කෙල්ලන්ට යන්න දෙන්න කියන්න. ඔයිට වඩා හොඳ කෙල්ලෙක් සෙට් කර ගනින්.. හොඳට ඉගෙන ගනින්..Good luck
    කෙල්ල ඉන්ජිනියරින් ගියාම අනික් උන් කීව්වෙට්බ් ඕකම තමයි.අදටත් කෙල්ල මාත් එක්ක ඉන්නව වෙනද වගේම.
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    යන එකී පුතේ කොහොමත් යනවා. මගේ ජීවිතේ නොකරනම දේ තමයි සදාකල් පවතියි කියලා ලව් පටන් ගන්න එක. බැන්දත් ඒක එහෙමම තමයි. ඕනේ තරම් ගෑනු මිනිස්සු බැඳලා වෙන්වෙලා තියෙනවා. බැඳීමක් කියන්නේ දුකක්ම තමයි කවුරු කොහොම කිව්වත්. උඹෙත් වරදක් නැත්තේ නෑ උඹ වෙන කෙල්ලෙක් ටෝක් කරපු එක වැරදියි. හැබැයි ඒක නොවුනත් ඕක නැතිවෙන්න තිබුනානම් නැති වෙනවා. මමත් ඔතන ඉඳලා තියෙනවා, මම වගේ තව ගොඩක් උනුත් ඉඳලා තියෙනවා. ජීවිතේ expectations අඩුවෙන තරමට disappointments අඩුයි. මම එදත් උඹට කිව්වා වගේ Buddhist philosophy එක පොඩ්ඩක් follow කරපන්. Depression හැදෙන ප්‍රශ්නත් ප්‍රශ්න නෙවෙයි කියලා තේරෙනවා. ඕක අත්දැකීමක් කරගෙන ඊළඟ ලව් එක පටන් ගනින්. මමත් එහෙම තමයි කරේ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    තේරෙන්නෙ නෑ බන් ඕව
    කෝමත් ගෑනියෙක්, ආදරයක් කියන්නෙ හෙන ගේමක් දීල, හෙන කට්ටක් කාල, අවුරුද් ගානක් පෙරුම් පුරල ලගා කරගන්න ඕන දෙවල් නෙවෙයි.
    මිනිහෙකුට/ගෑනියෙකුට ඊට වඩා ටාර්ගට් තියෙන්න ඕන

    පරන ජපන් බයික් එකක් ගත්තොත් නරකද, Bandit/GN250/AX වගෙ නන් සුපිරි, ජීවිතෙට හොද අරමුනක් එනව