ඉතින් කතා ඇති... [SLPP Theme Song]

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,894
    2
    54,575
    113
    සින්දුව පට්ට ලස්සනයි :love:

    ඒත් ගොටාබය පේන්න නෑනේ.. මහින්ද විතරනේ :rolleyes:

    මේක පොදුජන පෙරමුණේ theme එකනෙ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මරුසිරා;24874788 said:
    දින්නට පස්සේ සිංදුවල තියෙන විදිහටම වැඩ සිද්දවුනොත් හොදා

    නොතෙමි යන්න කාර් ගන්න හිටපු අපිට වෙච්ච දේ මතකයි තාම:sorry:
    :lol:
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    මචන් උඹල ඔය මහරජාණනි සින්දුව ගැන කිව්වහම මතක් උනේ මේක දේශපාලනය ගැන කතාවක් නෙමෙයි

    යුද්දේ ඉවර කරලා කියල ආරංචිය අව ගමන් අපි සෙට් එකක් ගමේ හැමතැනම Rathinnya එහෙම ගෙනල්ල පත්තු කරලා කිරිබත් හදල හෙන සින් එකක් කලා
    ඊට පස්සේ වාහනවල සිංහ කොඩි ගහගෙන ගමවටේම ගිය කැගහ ගහ..
    ඒ අත්දකිමනම් වැඩක් නෑ කතාකරල
     
    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63

    අමතක නොවන දවසක්!!!!!

    reputation_neg.gif
    ඉතින් කතා ඇති... [SLPP... 10-24-2019 11:31 PM පල හුත්ත පුක නොදී
    පොන්නයෝ, තොපි තමයි බොරු කිය කිය රට පවා දුන්නේ.
    යුන්පි පොන්නයා!!!!!
    අපි පුක දෙන්නේ අපේ රටට.

    reputation_neg.gif
    ඉතින් කතා ඇති... [SLPP... 10-25-2019 03:05 PM ඇයි හුත්තො සොහොන් හදන්න මිලියන 90ක් හොරාකා#

    reputation_neg.gif
    ඉතින් කතා ඇති... [SLPP... 10-25-2019 12:02 AM ඉතින් පුක දෙමු

    රෙප් එපා,
    මුං නම් අනිවාරෙන් මැරෙන්න තිබ්බා එදා, මහ තිරිසන්නු. රටේ කරුමෙට උපන් තිරිසන්නු.
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    rep kapanne jvp karayo. munata deyak kiyanna bari. self confidence nathi. self esteem nathi. campus ena podi unta gahala respect ekak unta kiyala balen ganna hadana. unge lamai pvt campus dala , government campus lamai wa pare yawana. jiwithema anunta bana bana jeewath wena, thamange jiwithe kisima wadagath deyak nokarapu, kuhaka ,irisiyakara, awalassana
    nowadagath minissu:D:D:yes::yes::D:D e minissu personality tiyena unta irisiyai mokada un diha ballekwath balanne na. ganu lamayek jiwitheta balanne na. sathutin inna minissunta irisiya karanawa:D:D:yes::yes::D:D

    bump
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මචන් උඹල ඔය මහරජාණනි සින්දුව ගැන කිව්වහම මතක් උනේ මේක දේශපාලනය ගැන කතාවක් නෙමෙයි

    යුද්දේ ඉවර කරලා කියල ආරංචිය අව ගමන් අපි සෙට් එකක් ගමේ හැමතැනම Rathinnya එහෙම ගෙනල්ල පත්තු කරලා කිරිබත් හදල හෙන සින් එකක් කලා
    ඊට පස්සේ වාහනවල සිංහ කොඩි ගහගෙන ගමවටේම ගිය කැගහ ගහ..
    ඒ අත්දකිමනම් වැඩක් නෑ කතාකරල

    :yes::yes::yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,844
    1
    60,700
    113
    Mother Earth
    මචන් උඹල ඔය මහරජාණනි සින්දුව ගැන කිව්වහම මතක් උනේ මේක දේශපාලනය ගැන කතාවක් නෙමෙයි

    යුද්දේ ඉවර කරලා කියල ආරංචිය අව ගමන් අපි සෙට් එකක් ගමේ හැමතැනම Rathinnya එහෙම ගෙනල්ල පත්තු කරලා කිරිබත් හදල හෙන සින් එකක් කලා
    ඊට පස්සේ වාහනවල සිංහ කොඩි ගහගෙන ගමවටේම ගිය කැගහ ගහ..
    ඒ අත්දකිමනම් වැඩක් නෑ කතාකරල

    පස්සෙ ආතල් එකට ගහල කරුමෙට ජාතක වුණ පොන්නයො ටිකක් ෆෝම් වෙලා කියන්න ගත්තා යුධ ජයග්‍රහණ කියල එකක් නෑ කියල. ඕකුන්ට නඩු දාලා හිරේ දාන්න තිබ්බෙ කැරි පක්කු.:dull:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    පස්සෙ ආතල් එකට ගහල කරුමෙට ජාතක වුණ පොන්නයො ටිකක් ෆෝම් වෙලා කියන්න ගත්තා යුධ ජයග්‍රහණ කියල එකක් නෑ කියල. ඕකුන්ට නඩු දාලා හිරේ දාන්න තිබ්බෙ කැරි පක්කු.:dull:

    :dull::dull::dull:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    anurayata ithin sinduwak haduwoth danna wene bappata wasa deepuwai punchi ammawa ussan awa ewai. yudde anthima welawe strike karala yudde nawattna hadapu ewai. hora gam miris business karapuwai bus train gini tiyapuwai. anunta bana bana gani wage awidina ewa ganai:(:(:(
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    මචන් උඹල ඔය මහරජාණනි සින්දුව ගැන කිව්වහම මතක් උනේ මේක දේශපාලනය ගැන කතාවක් නෙමෙයි

    යුද්දේ ඉවර කරලා කියල ආරංචිය අව ගමන් අපි සෙට් එකක් ගමේ හැමතැනම Rathinnya එහෙම ගෙනල්ල පත්තු කරලා කිරිබත් හදල හෙන සින් එකක් කලා
    ඊට පස්සේ වාහනවල සිංහ කොඩි ගහගෙන ගමවටේම ගිය කැගහ ගහ..
    ඒ අත්දකිමනම් වැඩක් නෑ කතාකරල

    Api inna pethe hitiya Ban UNP eun eliyata bessa nethi un
    Ai ithin thawa mona kathada :(
    hebei karumeda danne ne unge paula hedigewilama giya
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,868
    113
    canada
    ගොට තමයි එකම බලාපොරොත්තුව.

    එත් රට දැන් තියෙන්නේ ආර්ථික අතින් බොහොම අවදානම් අඩියක (ආසියාවේ අඩුම සංවර්දන වේගය, ඩොලර් එක කීයද දැන්?). කවුරු අවත් රට ගොඩ නගන්න ලේසි වෙන්නේ නැහැ. අවුරුදු කීපයක් යාවි යථා තත්වයට පත්වෙන්න. එතකම් යම් දෙයක් කරන්න (සංවර්දන, සහන) ලේසි නැහැ. පහුගිය අවුරුදු 5න් රට සැහෙන පිටිපස්සට ගියා.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මචන් උඹල ඔය මහරජාණනි සින්දුව ගැන කිව්වහම මතක් උනේ මේක දේශපාලනය ගැන කතාවක් නෙමෙයි

    යුද්දේ ඉවර කරලා කියල ආරංචිය අව ගමන් අපි සෙට් එකක් ගමේ හැමතැනම Rathinnya එහෙම ගෙනල්ල පත්තු කරලා කිරිබත් හදල හෙන සින් එකක් කලා
    ඊට පස්සේ වාහනවල සිංහ කොඩි ගහගෙන ගමවටේම ගිය කැගහ ගහ..
    ඒ අත්දකිමනම් වැඩක් නෑ කතාකරල

    :yes::yes::yes::yes:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    බෝම්බ පුපුරණ හඬ, වදින්න ගිය තුන්සිය ගානක් මිනිස්සු මැරුණයි කියල බ්‍රේකින් නිව්ස්, ඇෆ්ගනිස්තානයට විතරක් දෙවෙනි වෙන ආර්ථිකයක් ගැන රේඩියෝ එකේ ඇහෙනවට වඩා ආයුබෝවන් මහරජානෙනි කියල ඇහෙන එක අපිට නම් අවුලක් නෑ.

    ඒකට නම් හොටුත් පැන්න බ්‍රෝ