Henaya uda comment ekak dala me comment eka bump ekak danna kiyala.එයාලයි මෙයාලයි කම්පෙයා කරල කිසිම තේරුමක් නෑ බං. අහසට පොළව වගේ දෙන්නගෙ වෙනස. කම්පෙයා කරන්න තියා ගෝ්ඨාගෙ කිට්ටුවෙන් තියන්නවත් රනිල් & සජිත් ඩබල සුදුසු නෑ.
ඒ මිනිස්සු අවු10ක් වැඩ කරල පෙන්නපු මිනිස්සු. නැතුව කටින් බතල හිටපු අය නෙමෙයි. ඒ වගේම යූ ඇන් පී එකත් අවුරුදු 5කින් ඔක්කොම විනාස කරල පෙන්නුව නේ
ඔ්න නම් තව අවුරුදු 5කින් බම්ප් කරන්න මේ කමෙන්ට් එක තියාගන්න මචං.


.