ඉතින් කතෝනිස් ඇයි අගෝනිස්ව මැරුවෙ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    අගෝනිස්ගෙ අයියා ජනාධිපතිහන්දා ඌ කැරියා වගේ රගාගෙන හිටියෙ, හෙන සල්ලාලයා, ගමේම ගෑනු උගෙ කියලයි ඌ හිතන් හිටියෙ. දවසක් කතෝනිස්ගෙ ගෑනිටත් බැල්ම දාලා කොටුවක් පනිද්දි කතෝනිස්ට මාට්ටු වෙච්ච වෙලේ කතෝනිස් උට පොරොවෙන් කොටලා මැරුවා.
     
    • Haha
    Reactions: Candid-B

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,917
    113
    Gampaha
    පිටගංකාරයොද? මුල් හරිය බැලුවෙත් නෑ . නම් මතකත් නෑ

    අගෝනිස් කියන්නෙ මල් පිස්සද?, ජැක්සන් ඇන්තනීගෙ තාත්තද?
    අගෝනිස්ගෙ අයියා ජනාධිපතිහන්දා ඌ කැරියා වගේ රගාගෙන හිටියෙ, හෙන සල්ලාලයා, ගමේම ගෑනු උගෙ කියලයි ඌ හිතන් හිටියෙ. දවසක් කතෝනිස්ගෙ ගෑනිටත් බැල්ම දාලා කොටුවක් පනිද්දි කතෝනිස්ට මාට්ටු වෙච්ච වෙලේ කතෝනිස් උට පොරොවෙන් කොටලා මැරුවා.
    "ජනාධිපති තාත්තා" පොතේ සංස්කරණය නොකරපු මුල් පිටපත.
     
    AnuradhaRa

    Well-known member
  • පිටගංකාරයොද? මුල් හරිය බැලුවෙත් නෑ . නම් මතකත් නෑ

    අගෝනිස් කියන්නෙ මල් පිස්සද?, ජැක්සන් ඇන්තනීගෙ තාත්තද?

    "ජනාධිපති තාත්තා" පොතේ සංස්කරණය නොකරපු මුල් පිටපත.
    ජැක්සන් ඇන්තනීගෙ තාත්තව තමා මැරුවෙ, අගෝනිස්ව
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,801
    5,802
    113
    දන්නේ නැහැ බන් එක අභිරහසක්. ඕක හරියටම දන්නේ අර මල් පිස්සා තමා. හැබයි හැම මරණයක් පිටිස්සෙම අවතාර සීන් එකක් තියනවා.
     
    • Wow
    Reactions: NRTG and AnuradhaRa

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උඹටනං කවුරුහරි හොඳ ඇරිල්ලක් ඇරල තියෙනව මානසිකව බලපාන්ඩම :lol:
    දන්න විදිහට නම් මෙකෙ උබට තමා හැම දෙයක්ම මානසිකව බලපාලා තියෙන්නෙහ්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,917
    113
    Gampaha
    ජැක්සන් ඇන්තනීගෙ තාත්තව තමා මැරුවෙ, අගෝනිස්ව
    හේතුවක් පෙන්නන්නෑනෙ. මිනිහ කොඩිවින කර කර ඉන්නව විතරනෙ පෙන්නන්නෙ. ඉරිසියාවට, ඉඩං කෝන්තරයකට වගේ සීන් එකක්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,356
    1
    61,945
    113
    Mother Earth
    උඹටනං කවුරුහරි හොඳ ඇරිල්ලක් ඇරල තියෙනව මානසිකව බලපාන්ඩම :lol:
    මට පුකේ අරින්න ආවොත් කතෝනිස් කරපු දේම තමයි මාත් කරන්නෙ. :-) මොක්කුද බන් අගෝනිස් කතෝනිස් කියන්නෙ ? උබලෑ ගමේ හිටපු උන්ද ?
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,053
    113
    Rockers Island
    කතෝනිස් පිටගම්කාරයෙක්
    1.අගෝනිස් කියන්නෙත් පිටගම් කාරයෙක්...
    2.මේ කතාවට රම්‍යා ඇන්ටිගෙ ගැලපීම මොකක්ද බන් ඒක නිකන් වැඩක් නෑ වගේ...
    3.රන්ජා ට හැදුන ලෙඩේ මොකක්ද
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • 1.අගෝනිස් කියන්නෙත් පිටගම් කාරයෙක්...
    2.මේ කතාවට රම්‍යා ඇන්ටිගෙ ගැලපීම මොකක්ද බන් ඒක නිකන් වැඩක් නෑ වගේ...
    3.රන්ජා ට හැදුන ලෙඩේ මොකක්ද
    රන්ජ පට්ට නේ බං.. ඇත්තට මොකක්ද මංද හැදුණ ලෙඩේ, ලාදුරුද?