-ඉතින් කොහොමද කොරන්නේ?

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    -ඉතින් කොහොමද කොරන්නේ?

    pD1xAwO.jpg

    නම මොකත් උනත් කමක් නැහැ ගුණත්වයෙන් පිරි ෆිල්ම් එනවා නම්..
    ඒවා ඉතින් කවද දකින්න වෙයිද දන්නේ නැහැ..

    • Like
    Reactions: thilihare

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    නම මොකත් උනත් කමක් නැහැ ගුණත්වයෙන් පිරි ෆිල්ම් එනවා නම්..
    ඒවා ඉතින් කවද දකින්න වෙයිද දන්නේ නැහැ..
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    නම මොකත් උනත් කමක් නැහැ ගුණත්වයෙන් පිරි ෆිල්ම් එනවා නම්..
    ඒවා ඉතින් කවද දකින්න වෙයිද දන්නේ නැහැ..
     
    • Like
    Reactions: thilihare

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    නම මොකත් උනත් කමක් නැහැ ගුණත්වයෙන් පිරි ෆිල්ම් එනවා නම්..
    ඒවා ඉතින් කවද දකින්න වෙයිද දන්නේ නැහැ..
     
    • Like
    Reactions: thilihare

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    singa machan charlie is a very good movie. hollywood standard ekata hadala thiyenawa :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඒ වගේ හදන්න තිබ්බ ඉස්සෙල්ල උබල ගිහින් ඕව බලනවනම්..:rofl: ගින්දරී එකෙත් හොර කොපි එනකන් මග රැක ගෙන ඉන්නවා..ලංකාවේ උන්ට හොරෙන් බලන්නත් ඕනේ සතයක් වියදම් නොකර, හොලිවුඩ් වගේ ෆිල්ම් වෙන්නත් ඕනේ...:lol::rofl:

    ඉතින් කොහොමද කියහන්කෝ රටක් විදිහට ඉස්සරහට යන්නේ...:dull:

    ලංකාවේ කවදාවත් උබ ඔය බලාපොරොත්තු වෙන පරිමාණයේ චිත්‍රපටි හැදෙන්නේ නැහැ...හේතුව තමා ලංකාවේ ඒ තරම් වියදම් කරලා හදල නිෂ්පාදන වියදම වත් කවර කරගන්න බැහැ..ලංකාවේ ඉන්නේ ඒ තරම් චිත්‍රපටි ප්‍රේක්ෂකයෝ නේ...බාගෙට බාගයක් හොරෙන් බලන්නේ...අනික මහා ලොකු චිත්රපටි බලන්න තරම් සෙනගත් නැහැනේ...දුක තමා...:(
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429

    :yes::yes:

    අනික ඔය list එකේ හෝ ගානා පොකුණ හොදයි.
    ලංකාවේ ඉන්න උන් හැටියට ඔහොම දෙයක්වත් කරන එක සන්තෝස වෙන්න ඕනේ.
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    :yes::yes:

    අනික ඔය list එකේ හෝ ගානා පොකුණ හොදයි.
    ලංකාවේ ඉන්න උන් හැටියට ඔහොම දෙයක්වත් කරන එක සන්තෝස වෙන්න ඕනේ.

    :yes::yes::yes:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඇත්ත තමයි.. ඕකට හේතු කිහිපයක් තියෙනවා...

    1)මෙරට චිත්‍රපටි නිපදවීමේ නව තාක්ෂණය තියෙනවද කියන එක..

    2)දක්ෂතාවෙනි පරිපූර්ණ නළු නිළියෝ ඉන්නවද කියන එක ගැටළුවක්.

    ඉස්සර නම් ගාමිණි / විජය / ජෝ වගේ අයගේ රඟ පෑම් ඉතාමත් ඉහළ තත්වයක තිබුණා.

    3)ටිත්‍රපටි පෙන්වන්න සිනමා ශාලා පහසුකම් දියුණුත් නෑ. ඒ නිසා මිනිස්සු එන්නෙත් නෑ.බොක්ස් වලට නම් ඉල්ලුම තියේ.:P

    4)සමහරක් විට දරණ වියදම යළි උපයන්න පුළුවන්ද කියන ගැටළුව නිසා අධ්‍යක්ෂකවරු නිර්මාණ කරන්න පෙළඹෙන්නේ නෑ.

    5)සාර්ථක තිරපිටපත් නැති කම... ඓතිහාසික කථා ගහන්න ගත්තම කෙළවරක් නෑ..
    මොකක් හරි අටමගුලක් කාරලා කීයක් හරි හොයන්න තමයි බලන්නේ...

    ඉතින් ඔය කාරණා නිසා ලංකාවේ සිනමාවේ පිබිදීමක් නෑ.

    ගස් වටේ දුවන | රජ කථා | මෝඩ ජෝක්ස් | වගේ දේවල් තමයි එන්නේ ඉදිරියට...
     
    • Like
    Reactions: thilihare

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,759
    7,956
    113
    මෙන්න මෙතන...
    ඇත්ත තමයි.. ඕකට හේතු කිහිපයක් තියෙනවා...

    1)මෙරට චිත්‍රපටි නිපදවීමේ නව තාක්ෂණය තියෙනවද කියන එක..

    2)දක්ෂතාවෙනි පරිපූර්ණ නළු නිළියෝ ඉන්නවද කියන එක ගැටළුවක්.

    ඉස්සර නම් ගාමිණි / විජය / ජෝ වගේ අයගේ රඟ පෑම් ඉතාමත් ඉහළ තත්වයක තිබුණා.

    3)ටිත්‍රපටි පෙන්වන්න සිනමා ශාලා පහසුකම් දියුණුත් නෑ. ඒ නිසා මිනිස්සු එන්නෙත් නෑ.බොක්ස් වලට නම් ඉල්ලුම තියේ.:P

    4)සමහරක් විට දරණ වියදම යළි උපයන්න පුළුවන්ද කියන ගැටළුව නිසා අධ්‍යක්ෂකවරු නිර්මාණ කරන්න පෙළඹෙන්නේ නෑ.

    5)සාර්ථක තිරපිටපත් නැති කම... ඓතිහාසික කථා ගහන්න ගත්තම කෙළවරක් නෑ..
    මොකක් හරි අටමගුලක් කාරලා කීයක් හරි හොයන්න තමයි බලන්නේ...

    ඉතින් ඔය කාරණා නිසා ලංකාවේ සිනමාවේ පිබිදීමක් නෑ.

    ගස් වටේ දුවන | රජ කථා | මෝඩ ජෝක්ස් | වගේ දේවල් තමයි එන්නේ ඉදිරියට...

    :yes::yes::yes::yes::yes::yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    ඒ වගේ හදන්න තිබ්බ ඉස්සෙල්ල උබල ගිහින් ඕව බලනවනම්..:rofl: ගින්දරී එකෙත් හොර කොපි එනකන් මග රැක ගෙන ඉන්නවා..ලංකාවේ උන්ට හොරෙන් බලන්නත් ඕනේ සතයක් වියදම් නොකර, හොලිවුඩ් වගේ ෆිල්ම් වෙන්නත් ඕනේ...:lol::rofl:

    ඉතින් කොහොමද කියහන්කෝ රටක් විදිහට ඉස්සරහට යන්නේ...:dull:

    ලංකාවේ කවදාවත් උබ ඔය බලාපොරොත්තු වෙන පරිමාණයේ චිත්‍රපටි හැදෙන්නේ නැහැ...හේතුව තමා ලංකාවේ ඒ තරම් වියදම් කරලා හදල නිෂ්පාදන වියදම වත් කවර කරගන්න බැහැ..ලංකාවේ ඉන්නේ ඒ තරම් චිත්‍රපටි ප්‍රේක්ෂකයෝ නේ...බාගෙට බාගයක් හොරෙන් බලන්නේ...අනික මහා ලොකු චිත්රපටි බලන්න තරම් සෙනගත් නැහැනේ...දුක තමා...:(

    මේකත් ඇත්ත තමයි. හැබැයි හදන හදන එක මහ ගොන්නෙ බන්.