singa machan charlie is a very good movie. hollywood standard ekata hadala thiyenawa![]()

ගින්දරී එකෙත් හොර කොපි එනකන් මග රැක ගෙන ඉන්නවා..ලංකාවේ උන්ට හොරෙන් බලන්නත් ඕනේ සතයක් වියදම් නොකර, හොලිවුඩ් වගේ ෆිල්ම් වෙන්නත් ඕනේ...

ඒ වගේ හදන්න තිබ්බ ඉස්සෙල්ල උබල ගිහින් ඕව බලනවනම්..ගින්දරී එකෙත් හොර කොපි එනකන් මග රැක ගෙන ඉන්නවා..ලංකාවේ උන්ට හොරෙන් බලන්නත් ඕනේ සතයක් වියදම් නොකර, හොලිවුඩ් වගේ ෆිල්ම් වෙන්නත් ඕනේ...
ඉතින් කොහොමද කියහන්කෝ රටක් විදිහට ඉස්සරහට යන්නේ...
ලංකාවේ කවදාවත් උබ ඔය බලාපොරොත්තු වෙන පරිමාණයේ චිත්රපටි හැදෙන්නේ නැහැ...හේතුව තමා ලංකාවේ ඒ තරම් වියදම් කරලා හදල නිෂ්පාදන වියදම වත් කවර කරගන්න බැහැ..ලංකාවේ ඉන්නේ ඒ තරම් චිත්රපටි ප්රේක්ෂකයෝ නේ...බාගෙට බාගයක් හොරෙන් බලන්නේ...අනික මහා ලොකු චිත්රපටි බලන්න තරම් සෙනගත් නැහැනේ...දුක තමා...![]()

අනික ඔය list එකේ හෝ ගානා පොකුණ හොදයි.
ලංකාවේ ඉන්න උන් හැටියට ඔහොම දෙයක්වත් කරන එක සන්තෝස වෙන්න ඕනේ.

අනික ඔය list එකේ හෝ ගානා පොකුණ හොදයි.
ලංකාවේ ඉන්න උන් හැටියට ඔහොම දෙයක්වත් කරන එක සන්තෝස වෙන්න ඕනේ.

singa machan charlie is a very good movie. hollywood standard ekata hadala thiyenawa![]()
ඇත්ත තමයි.. ඕකට හේතු කිහිපයක් තියෙනවා...
1)මෙරට චිත්රපටි නිපදවීමේ නව තාක්ෂණය තියෙනවද කියන එක..
2)දක්ෂතාවෙනි පරිපූර්ණ නළු නිළියෝ ඉන්නවද කියන එක ගැටළුවක්.
ඉස්සර නම් ගාමිණි / විජය / ජෝ වගේ අයගේ රඟ පෑම් ඉතාමත් ඉහළ තත්වයක තිබුණා.
3)ටිත්රපටි පෙන්වන්න සිනමා ශාලා පහසුකම් දියුණුත් නෑ. ඒ නිසා මිනිස්සු එන්නෙත් නෑ.බොක්ස් වලට නම් ඉල්ලුම තියේ.
4)සමහරක් විට දරණ වියදම යළි උපයන්න පුළුවන්ද කියන ගැටළුව නිසා අධ්යක්ෂකවරු නිර්මාණ කරන්න පෙළඹෙන්නේ නෑ.
5)සාර්ථක තිරපිටපත් නැති කම... ඓතිහාසික කථා ගහන්න ගත්තම කෙළවරක් නෑ.. මොකක් හරි අටමගුලක් කාරලා කීයක් හරි හොයන්න තමයි බලන්නේ...
ඉතින් ඔය කාරණා නිසා ලංකාවේ සිනමාවේ පිබිදීමක් නෑ.
ගස් වටේ දුවන | රජ කථා | මෝඩ ජෝක්ස් | වගේ දේවල් තමයි එන්නේ ඉදිරියට...