ඉදල ඉදල අහසින් ඇවිත් උඹ දාපු කවිය තේරුම් ගන්න අහස පොළව ගැටලන්න උනා මටsampath312 said:හිහී අපි දැන් advance![]()
![]()
නිකන් අහසෙන් වගේ ආව උඹේ comment එක දැකපු ගමන්

ඉදල ඉදල අහසින් ඇවිත් උඹ දාපු කවිය තේරුම් ගන්න අහස පොළව ගැටලන්න උනා මටsampath312 said:හිහී අපි දැන් advance![]()
![]()
නිකන් අහසෙන් වගේ ආව උඹේ comment එක දැකපු ගමන්

freednbeing said:[/SIZE][/I]
උඹ බබා....
ඹයාගෙ නමේ තේරුම Bona + Man = Boman ද?![]()


නැත්නම් ඔයා Bo ගහක් වගේ Man කෙනෙක් නිසා Boman වුණාද?Boman said:![]()
ඒ නමත් ගැලපෙනව හැබැයි
freednbeing said:නැත්නම් ඔයා Bo ගහක් වගේ Man කෙනෙක් නිසා Boman වුණාද?



Bohoma sthuthi sutherland mallisutherland.g.m said:aththatama sira kawiyak bokkenma dila thiyenawa hama dama wunath kiyawanna puluwan maxxa game ekak real ayya aththatama hangiem niyemeta akauru karala thiyenawa supiri....


වැඩක් නෑ කියල නම්... මමත් ක්ලාක්ගෙ සිංහලට පර්වර්තනය වුණ පොත් සේරම වගේ 5-6 වතාවකට වඩා හොඳට හමගහල තියෙනවා. බෝමන්, හල් සහ ෆ්රෑන්ක් පූල් මටත් යන්තම් තේරෙන කාලෙදිම වැදුණු චරිත. ඒ පොත් නම් කියල වැඩක් නෑ. කියවන්න කියවන්න අළුත් යමක් එකතු වෙනව. ඒ රචනා ශෛලිය ඇතුලෙ නැවත නැවත අපි අළුත් වෙනව. මොකද ක්ලාක් තියරි කියන්නෙ නෑ. එයා කතාව කියල තියරියෙ මුල හෝ කොටසක් කියනව. අපි ඉතිරි ටික හදාගන්න ඕන. නියම තේරැම දැනගත්තම දැණෙන්නෙ මාර ගතියක්...Boman said:
මගේ නම ඇවිල්ලා එළකිරි එක ඇතුලෙ හෙනට සාකච්ඡෘවට බදුන් උන නමක්![]()
බෝ පැලේ වගේ මෑන්
බොන මෑන්
බොහෝ ඇසූ පිරූ තැන් ඇති(බහුශ්රත) මෑන්
බොරුකාර මෑන
බොළද මෑන
ඔය වගේ ගොඩක් එවගේ සංකලනයක් තමයි ඔය නම![]()
හැබැයි ඕකට මුල් වෙච්ච නියම නම එන්නෙ ආතර් සී ක්ලාක් මහතාගෙ 2001 2010 පොත් වල
ඒකෙ එන චරිතයක් තමයි ඩේව් බෝමන්(David Bowman) මම කියවලා තිබුනෙ සිංහල පරිවර්තනය නිසා මම ටිකක් අකුරු වරද්දලයි මේ නම අරගෙන තිබ්බෙ
Dave Bowman කියන්නෙ පොඩි කාලෙ මගෙ හිතට හෙනට වැදුනු චරිතයක් ඒ මනුස්සයා අමුතු විපර්යාසයකට ලක් වෙනව Black box එකක් ගැන පර්යේෂන කරන්න ගිහින්
මෙන්නමෙතන ඇති බෝමන් ගැන විස්තර ටිකක් ෆ්රී මීට කලින් අහල නැත්නම්
ඔවු ඔවු මම මුලින්ම කියෙවුවෙ 2010 පොත ඒකෙන් තමයි ඒ කාලෙ විද්යා ප්රබන්ධ කියවන්න මට හෙන ආසාවක් ඇතිඋනේ. පස්සෙ 2001 අරන් කියවලා ආපහු 2010 කියවුවා. ඊට පස්සෙ 2061. 3001 හෙවුවා අවුරුද්දක් විතරfreednbeing said:වැඩක් නෑ කියල නම්... මමත් ක්ලාක්ගෙ සිංහලට පර්වර්තනය වුණ පොත් සේරම වගේ 5-6 වතාවකට වඩා හොඳට හමගහල තියෙනවා. බෝමන්, හල් සහ ෆ්රෑන්ක් පූල් මටත් යන්තම් තේරෙන කාලෙදිම වැදුණු චරිත. ඒ පොත් නම් කියල වැඩක් නෑ. කියවන්න කියවන්න අළුත් යමක් එකතු වෙනව. ඒ රචනා ශෛලිය ඇතුලෙ නැවත නැවත අපි අළුත් වෙනව. මොකද ක්ලාක් තියරි කියන්නෙ නෑ. එයා කතාව කියල තියරියෙ මුල හෝ කොටසක් කියනව. අපි ඉතිරි ටික හදාගන්න ඕන. නියම තේරැම දැනගත්තම දැණෙන්නෙ මාර ගතියක්...
ප.ලි.
ක්ලාක්ගෙ කෑල්ලක් මගේ කවියකට මම පාවිච්චි කලා ඉදිරියෙදි බලමුකෝ...
මට ක්ලාක්ගෙ නිර්මාණ ගැන කතා කරන්න කවුරුවත් හරියට සෙට් වෙලාම නෑ. මම මෙතෙක් ඇසුරු කරපු එවුන්ගෙන් එකෙක්වත් ඒ නිර්මාණ හරියට කියවපු අය නෙවෙයි. ගොඩක් අය නිකං වචන සහ ස්ථානීය පොරත්වය ආරක්ෂා කරගැනීම සඳහා තමයි ඒව කියවල තිබුණේ.. ඉතිං දැන් මට ක්ලාක්ගෙ පොත් වල සිද්ධි ගලාගෙන ආවට කියන්න මොකක්ද වගේ. මොකද මේ වටිනා හුය බෝංචි වැලක් කරන්නෙ මොකටද කියල හිතෙන නිසා...Boman said:ඔවු ඔවු මම මුලින්ම කියෙවුවෙ 2010 පොත ඒකෙන් තමයි ඒ කාලෙ විද්යා ප්රබන්ධ කියවන්න මට හෙන ආසාවක් ඇතිඋනේ. පස්සෙ 2001 අරන් කියවලා ආපහු 2010 කියවුවා. ඊට පස්සෙ 2061. 3001 හෙවුවා අවුරුද්දක් විතර![]()
ක්ලාක් මහත්තය හිතපු තරම් දියුණුවක් අපි ලැබුවෙ නැතත් ඒ පොත් වලින් ලැබුව වින්දනය සහ දැනුම නම් කියල වැඩක් නැහැ තමයි![]()
පගලි
බලමු බලමු නොඉවසිල්ලෙන් ඉන්නවා කවිය කියවන්න![]()
