ඉතින් හැරයමි

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    මෙන්න මගෙන් තවත් සිංදුවක් ඔයාලට.... අදයි ලීවේ... හොඳයිද කියල කියවල බලල කමෙන්ට් එකක් එහෙම දැම්මොත් තමයි කොස්තට සතුටු හිතෙන්නේ.....


    man-walking-away-on-lonely-road.jpg


    ඔබේ ආලය මගේ දෑතට ගන්න නොහැකිව රන්දා....
    සුසුම් හෙලමින් දිවා රෑ මම තනි වෙලා ඉකිබිඳා....
    සිතේ ශෝකය නිවා ගන්නට බැරිව තනිවී උන්දා....
    කඳුල ඇවිදින් මගේ තනියට මගේ ලතැවුල් වින්ඳා....//


    සිහින කුමරිය ඔබව දුටු දින ඔබ මගේ යැයි කැන්ඳා....
    යන්න සිතුමුත් දිනෙක ඔබ මම ඔබ මගේ සිත බින්ඳා....
    ඉවත බලමින් යන්න ගියමුත් උරුමකොට මට නින්ඳා....
    මගේ සිත කිසි දිනෙක ඔබ හට දොස් නොකීවේ මන්ඳා....//


    ඔබේ ආලය.......

    මගේ ආලය මගේ ප්‍රාණය ඔබම විය ඒ හින්ඳා....
    ඔබව දිනකදි මගේ වේ යැයි සිත සිතා පෙම් බැන්ඳා....
    නමුත් අද ඔබ ඔහුගෙ දෑතේ වෙලී සැනසෙන හින්ඳා....
    ඉතින් හැරයමි කුමරියේ ඔබ හදේ පතුලේ රන්ඳා....//


    ඔබේ ආලය.....

    :love::love::love::love::love::love::love::love::love::love::love:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔයා මේ මගුලක් කථා කරනවා
    පට්ටම පට්ට මචෝ
    මේකට තනුවක් එහෙම දාලා රවුම් කරලා ගනන් බැරි වෙයිද අපිට?
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    ඔයා මේ මගුලක් කථා කරනවා
    පට්ටම පට්ට මචෝ
    මේකට තනුවක් එහෙම දාලා රවුම් කරලා ගනන් බැරි වෙයිද අපිට?

    ekata mama godak try karanawa bang. thama hnda ekek ahu une neh. :no::no::no: thanx comment 1ta.

    pusa account eka hadagena ela ela...

    yh. elazzzzz :D :D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොස්තාපල්;10683879 said:


    ඔබේ ආලය මගේ දෑතට ගන්න නොහැකිව රන්දා....
    සුසුම් හෙලමින් දිවා රෑ මම තනි වෙලා ඉකිබිඳා....
    සිතේ ශෝකය නිවා ගන්නට බැරිව තනිවී උන්දා....
    කඳුල ඇවිදින් මගේ තනියට මගේ ලතැවුල් වින්ඳා....//

    කදුලු සුරතල් වැඩිද මන්දා
    පුංචි ෙද්ටත් හැෙඩන හින්දා
    සිහින කවදත් බිෙදන හන්දා
    හෙද් ගැඹුරැම තැනක හංගා


    මට නිකන් මටත් වුනා..පට්ට ++++ෙරප්:yes::yes:
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    macho d tap lage melody may song1ta niyamata wadenawa....

    :) :) :) elaz thanx 4 the comment saho

    කදුලු සුරතල් වැඩිද මන්දා
    පුංචි ෙද්ටත් හැෙඩන හින්දා
    සිහින කවදත් බිෙදන හන්දා
    හෙද් ගැඹුරැම තැනක හංගා


    මට නිකන් මටත් වුනා..පට්ට ++++ෙරප්:yes::yes:

    ela lokkaiye..... rep walata thanx ah

    පටිටම පටිට මචන් :) :)
    rep+

    Thanx 4 the comments & reps machi ummmmmmmma
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ..මම නිකමට අහන්නේ? උඹ බූට් එකක් කාපු එකෙක්ද??
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    අඩෝ..මම නිකමට අහන්නේ? උඹ බූට් එකක් කාපු එකෙක්ද??

    ඕක මට උණ සිරා සිද්දියක්. අද එයාව මතක් වෙලා ලිව්වට දැන් මට හුරතල් චූටි නංඟ බබෙක් ඉන්නවා. හිහී..... :P:P:P:P:rofl:

    :love: ලස්සනට ලියල තියෙනවා..

    thanx sudu..... :love::love::love:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොස්තාපල්;10686636 said:
    ඕක මට උණ සිරා සිද්දියක්. අද එයාව මතක් වෙලා ලිව්වට දැන් මට හුරතල් චූටි නංඟ බබෙක් ඉන්නවා. හිහී..... :P:P:P:P:rofl:

    මට වගේ..එල එල..උඹත් එහෙනම් මගේ ජාතියෙම ඩයල් එකක්..
    මේකත් බලපන් එහෙනම්..මගේ සීන් එක..
    http://www.elakiri.com/forum/showthread.php?t=1158987
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    පිස්සු හැදෙනව මචන්. මාර ලස්සනයි.
    රෙප් දෙන්න බැරි එක තමයි දුක:(:(:(:(
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    adoooo sira ban.

    thanx machow

    පිස්සු හැදෙනව මචන්. මාර ලස්සනයි.
    රෙප් දෙන්න බැරි එක තමයි දුක:(:(:(:(

    awlak neh. umba hemadama mage thread kiyawala rep comments dunnane machii. ela bokkak.

    මට වගේ..එල එල..උඹත් එහෙනම් මගේ ජාතියෙම ඩයල් එකක්..
    මේකත් බලපන් එහෙනම්..මගේ සීන් එක..
    http://www.elakiri.com/forum/showthread.php?t=1158987

    yh yh. comment kala onna eke.....

    :dull::dull: Ok sudu machan:rofl:

    ummmmmmma :$
    ;)