කළක් අපව ජීවත් කළ සෝදුරු ඒ සිහිනය..

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ආදරේ වළඳක් වැනී
    කිසිදා උයන්නට නම් බැරී....
    ඔබ පෙන්නලා වළඳේ හැටී...
    ගාපු දැලි හොඳටම ඇති........! :D

    Rep +++++++ :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පියමං කෙරුවෙමු මහ වෙල් මැද්දෙං..
    පෙම් බස් දෙඩුවෙමු උයන් කොනෙක හිද..
    ශිල්ප උගත්තෙමු..නැණ ලැබ ගත්තෙමු..
    දෙපා වාරු නැත ඔබ හැර යන්නට
    දෙපා වාරු නැත ඔබ හැර යන්නට
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට නම් කිසිම හීනයක් තිබ්බේ නෑ.
    මොකද කල යුතු වැඩ ගොඩක් තිබ්බ හින්දා. හීන ලෝකේ ඉන්න තරම් වාසනාවක් නෑ. ජීවිතේ එක කොටසක් නැති උනා කියලා ආපහු හැරිලා බලනකොට හිතෙනව
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    තාම වයසකුත් නැහැ කියන්න දේවල් නම් ගොඩක් තියෙනවා එත් හැමදාම වගේ ඒ දේවල් හිතේ තදකරන් ඉන්නවා. ඒ නිසාද දන්නෑ පහුගිය අවුරුදු දෙක තුන සිහිවෙන කොට පපුවත් හිරවෙනවා වගේ. දැන් නම් ගොඩක්ම පාලුයි මචන්.
    thread එක නියමයි බං. ඇඩෙන්නත් වගේ.
    :(:sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    " ඇත්තටම තමන් සිතින් ආදරය කරන ඇය ඔබ අසලින් ගමන් කළ විට ඇය හෙලූ සුසුමක සුවද පවා ඔබට දැනුනා නේද.

    ඒ වගේම තමන් දැකපු ඒ හීනයට හීනයක් විදිහටම තිබෙන්න ඉඩ ඇරපු කොතරම් පිරිසක් අපි අතර ඇතිද :love: "

    එදිනෙදා වැඩ කටයුතු, කාර්යබහුලත්වය නිසා යටපත් වෙලා තියන මතකයක් ටොමයිය ගොඩ ඇද්දෙ....

    උසස්පෙළ අවුරුදු දෙක ඇතුලෙ මේ කියපු අත්දැකීම අපි හැමෝටම පොදුයි.......ඒ අතරිනුත් විරහ රසය තමයි බහුතරයක් විඳල තියෙන්නෙ.....

    තවත් මනුස්සයකුගේ දුක දැනෙන, ඕනෑම දෙයක් දිහා උපේක්ෂාවෙන් බලන්න පුළුවන් සංවේදී හිතක් ඇතිඋනේ ඒ ලබපු විරහ වේදනාවෙන් අපේ හිත් තැලිල පොඩිවෙලා පදම් උන නිසා කියලයි මට හිතෙන්නෙ....

    තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ....
    දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්....
    කිසිදින අප හමු නොවන බව දනිම්....
    සිහිනය මිය යා යුතුය මේ ලෙසින්....

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පිවිතුරුය පලමු පෙම ...
    බිහිසුණුය බිදිනු දින
    ලෙන්ගතුය සුවද ඔබ සුදුහාමිනේ
    තනිකඩය තවම මම ...
    :)

    patta Bro :D
    :)
    :)
    ආදරේ වළඳක් වැනී
    කිසිදා උයන්නට නම් බැරී....
    ඔබ පෙන්නලා වළඳේ හැටී...
    ගාපු දැලි හොඳටම ඇති........! :D

    Rep +++++++ :cool:
    :):)
    පියමං කෙරුවෙමු මහ වෙල් මැද්දෙං..
    පෙම් බස් දෙඩුවෙමු උයන් කොනෙක හිද..
    ශිල්ප උගත්තෙමු..නැණ ලැබ ගත්තෙමු..
    දෙපා වාරු නැත ඔබ හැර යන්නට
    දෙපා වාරු නැත ඔබ හැර යන්නට
    :):)
    මට නම් කිසිම හීනයක් තිබ්බේ නෑ.
    මොකද කල යුතු වැඩ ගොඩක් තිබ්බ හින්දා. හීන ලෝකේ ඉන්න තරම් වාසනාවක් නෑ. ජීවිතේ එක කොටසක් නැති උනා කියලා ආපහු හැරිලා බලනකොට හිතෙනව
    :):)
    තාම වයසකුත් නැහැ කියන්න දේවල් නම් ගොඩක් තියෙනවා එත් හැමදාම වගේ ඒ දේවල් හිතේ තදකරන් ඉන්නවා. ඒ නිසාද දන්නෑ පහුගිය අවුරුදු දෙක තුන සිහිවෙන කොට පපුවත් හිරවෙනවා වගේ. දැන් නම් ගොඩක්ම පාලුයි මචන්.
    thread එක නියමයි බං. ඇඩෙන්නත් වගේ.
    :(:sorry:
    :):)
     
    May 29, 2015
    612
    45
    0
    "සැබෑ ජීවිතයට වඩා ඒ සිහිනය සොදුරු වූවා නොවේද. කොතරම් පිරිසක් ඒ දැකපු සොදුරු සිහිනය සැබෑ කර ගන්නට ගොසින් ඒ සිහිනය පවා නැති කරගත්තා නොවේද. ඒ වගේම තමන් දැකපු ඒ හීනයට හීනයක් විදිහටම තිබෙන්න ඉඩ ඇරපු කොතරම් පිරිසක් අපි අතර ඇතිද"
    ජීවිතේ හීන ගොඩක් අත ඇරුනා තමයි.