ඉතින්_අවසරයි...!!

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,267
    702
    113
    Dubai
    මගේ අය්යා ගැන විස්තරයක් දාන්න හිතුවත් අය්යා කැමති නෑ ... ඒකට සොරි වෙන්න ඔන.. මෙහේ මගේ පඩිය නම් දැනට අවුලක් නෑ. දැනට 3000ක් හම්බෙනවා ට්‍රාන්ස්පොර්ට් එක්ක. probation period එකක් තියෙනවා මාස 6ක්. ඒක ඉවර උනාම තව ගානක් වැඩි වෙනවලු ඇත්තද දන්නේ නෑ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,262
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මගේ අය්යා ගැන විස්තරයක් දාන්න හිතුවත් අය්යා කැමති නෑ ... ඒකට සොරි වෙන්න ඔන.. මෙහේ මගේ පඩිය නම් දැනට අවුලක් නෑ. දැනට 3000ක් හම්බෙනවා ට්‍රාන්ස්පොර්ට් එක්ක. probation period එකක් තියෙනවා මාස 6ක්. ඒක ඉවර උනාම තව ගානක් වැඩි වෙනවලු ඇත්තද දන්නේ නෑ

    3000 :confused::confused::(:(
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,686
    742
    113
    Kandy
    bugs-bunny-good-morning-smiley-emoticon.gif