ඉතින්_අවසරයි...!!

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    එලකිරි එකේ ඔක්කොම අයට ආයුබෝවන්..

    මගේ අයියා එලකිරි එකේ පරන සාමාජිකයෙක්. අයියා සෑහෙන්න කාලයක් ඩුබායි වල ඉන්නේ.. මම ඩුබායි වලට ආවේ මීට මාස 3කට කලින්. මම ඉන්ටර්නෙට් පාවිච්චි කරාට එලකිරිඩොට්කොම් එකේ සාමාජිකයෙක් නෙවෙයි. අද තමයි මම එලකිරි එකේ සාමාජිකත්වය ගත්තේ.. මේක බොරු ගිනුමක් නෙවෙයි. අයියා තමයි කිවුවේ එලකිරියට සෙට් වෙන්න කියලා.. හැබැයි අය්යාට තරම් වෙලාවක් මට නෑ එලකිරි එකට එන්න. මොකද ඩුබායි වල මගේ රැකියාවට මම අලුත්. ඒ නිසා වෙලාවක් හදා ගන්න අමාරුයි. ඒත් පුලු පුලුවන් අවස්තාවල ඇවිත් යන්නම්.. නොදන්නා දේවල් දැන ගන්න දන්න දේවල් බෙදා හදා ගන්න කියාපු තැන එලකිරියලු.. මගේ සහොදරයා තමයි කිවුවේ..

    ඉතින් සහෝදරවරුනි අවසරයි...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හරි මචං අවුලක් නෑ උඹ ඔච්චර කරදර වෙලා මේකට එන්න ඕනෙ නෑ. එල :):):):):):lol::):):):)
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    මම ඩුබායි වල ඇඩ්වර්ටයිසින් කොම්පැනියක ඩිසයිනර් කෙනෙක් විදියට වැඩ කරන්නේ.. රස්සාව කරාට තවම හිත ලංකාවේ... මොකද මම චූටි දුවෙක්ගේ තාත්තා කෙනෙක්. හැම වෙලාවෙම ගෙදර මතක් වෙනවා. මොනවා කරන්නද ආර්ථික තත්වය අයහපත් නිසා හැම දෙයක්ම විද දරාගන්න වෙලා. මම ෆුල් සික් එකෙන් ඉන්නවා දැකපු නිසා තමයි මගේ අය්යා කිවුවේ එලකිරි එකට සෙට් වෙන්න කියලා.. මොකද දවස යනවා තේරෙන්නේ නැතිලු. ගොඩක් ස්තූති මචන්ලා
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    Welcome to Elakiri..!!

    welcome_friends.jpg