wow hitha gannath be
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Feb 27, 2014 #23 පොඩි එකාගේ කතාවට අඩුන බන් ..කොල්ල පොඩි වුනාට අපි හැමෝටම වඩා හිතන්න පුඋළුවන් බුද්දියක් තියෙනවා .අපි හැමෝමත් පොඩිකාලේ මේවගේ තමයි එත් සමාජය අපිව වෙනස් කරනවා . මේවගේ අපි හැමෝම හිතනවානම් මේලෝකේ කොච්චර ලස්සනවෙයිද ? රේප්+3
පොඩි එකාගේ කතාවට අඩුන බන් ..කොල්ල පොඩි වුනාට අපි හැමෝටම වඩා හිතන්න පුඋළුවන් බුද්දියක් තියෙනවා .අපි හැමෝමත් පොඩිකාලේ මේවගේ තමයි එත් සමාජය අපිව වෙනස් කරනවා . මේවගේ අපි හැමෝම හිතනවානම් මේලෝකේ කොච්චර ලස්සනවෙයිද ? රේප්+3
HondaMPLG Member Feb 4, 2012 6,269 2,415 0 මෙතනම තමයි Feb 28, 2014 #24 මරුසිරා;16331710 said: පොඩි එකාගේ කතාවට අඩුන බන් ..කොල්ල පොඩි වුනාට අපි හැමෝටම වඩා හිතන්න පුඋළුවන් බුද්දියක් තියෙනවා .අපි හැමෝමත් පොඩිකාලේ මේවගේ තමයි එත් සමාජය අපිව වෙනස් කරනවා . මේවගේ අපි හැමෝම හිතනවානම් මේලෝකේ කොච්චර ලස්සනවෙයිද ? රේප්+3 Click to expand... ow machan...
මරුසිරා;16331710 said: පොඩි එකාගේ කතාවට අඩුන බන් ..කොල්ල පොඩි වුනාට අපි හැමෝටම වඩා හිතන්න පුඋළුවන් බුද්දියක් තියෙනවා .අපි හැමෝමත් පොඩිකාලේ මේවගේ තමයි එත් සමාජය අපිව වෙනස් කරනවා . මේවගේ අපි හැමෝම හිතනවානම් මේලෝකේ කොච්චර ලස්සනවෙයිද ? රේප්+3 Click to expand... ow machan...
I'ts My Style Well-known member Nov 18, 2010 6,511 852 113 37 එලි පත්තේ Feb 28, 2014 #25 ado podi epa patta kollek ban.
shenic Member May 9, 2013 13,213 1,290 0 Bermuda ∆ Feb 28, 2014 #26 මේ පොඩි එකා මේවා හිතලා කියනවා කියන එකත් පුදුමයි! (+) අපෙ අම්ම කිය කිය දැනුත් හිනා වෙනවා... මං පොඩි කාලෙ දවසක් කොහෙදො යනකොට එලුවො රංචුවක් දැකලා හයියෙන් කෑගැහුවලු "අන්න එලු මස්!" කියලා.. එලුවො බලා ගන්න එකාගෙ මූන මොකද්ද උනාලු... අපෙ අම්මටත් ලැජ්ජාවෙ බැයිලු! Reactions: HondaMPLG
මේ පොඩි එකා මේවා හිතලා කියනවා කියන එකත් පුදුමයි! (+) අපෙ අම්ම කිය කිය දැනුත් හිනා වෙනවා... මං පොඩි කාලෙ දවසක් කොහෙදො යනකොට එලුවො රංචුවක් දැකලා හයියෙන් කෑගැහුවලු "අන්න එලු මස්!" කියලා.. එලුවො බලා ගන්න එකාගෙ මූන මොකද්ද උනාලු... අපෙ අම්මටත් ලැජ්ජාවෙ බැයිලු!
HondaMPLG Member Feb 4, 2012 6,269 2,415 0 මෙතනම තමයි Feb 28, 2014 #27 shenic said: මේ පොඩි එකා මේවා හිතලා කියනවා කියන එකත් පුදුමයි! (+) අපෙ අම්ම කිය කිය දැනුත් හිනා වෙනවා... මං පොඩි කාලෙ දවසක් කොහෙදො යනකොට එලුවො රංචුවක් දැකලා හයියෙන් කෑගැහුවලු "අන්න එලු මස්!" කියලා.. එලුවො බලා ගන්න එකාගෙ මූන මොකද්ද උනාලු... අපෙ අම්මටත් ලැජ්ජාවෙ බැයිලු! Click to expand... එලු මස්!...
shenic said: මේ පොඩි එකා මේවා හිතලා කියනවා කියන එකත් පුදුමයි! (+) අපෙ අම්ම කිය කිය දැනුත් හිනා වෙනවා... මං පොඩි කාලෙ දවසක් කොහෙදො යනකොට එලුවො රංචුවක් දැකලා හයියෙන් කෑගැහුවලු "අන්න එලු මස්!" කියලා.. එලුවො බලා ගන්න එකාගෙ මූන මොකද්ද උනාලු... අපෙ අම්මටත් ලැජ්ජාවෙ බැයිලු! Click to expand... එලු මස්!...