ඉතිපිසෝභගවා_අරංහං_සම්මා_සම්බුද්ධ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    ඉතිපිසෝභගවා_අරංහං_සම්මා_සම්බුද්ධ

    ඉතිපිසෝභගවා අරංහං සම්මා සම්බුද්ධ
    අහල බලන්න මේක බැති ගීයක්ද කියන්න නන් දන්නෙ නෑ. මේ ලිට්ල් බුද්ධා චිත්‍රපටියේ රූපරාමු පෙළත් එක්ක රසවිදින්න ඇස්පියාගෙන රස විදින්න කුමන විදියකට රසවින්දත් ඔබට බුදුරජාණන්වහන්සෙ අපි වෙනුවෙන් විදපු දුක් කන්දරාවෙන් බිදක් දැනෙයි.

    buddha_wallpaper_1920x1080_by_karamaleggos-d5fbkct.jpg

    එන්න බුදු දහම ගැන ඉගෙන ගන්න,
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    පට්ට සින්දුවක් බන්. මාර ලස්සනයි මටනම්... ඒ සින්දුවට ගැලපෙනම voice එක සන්ගීත්ගේ තමයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    පට්ට සින්දුවක් බන්. මාර ලස්සනයි මටනම්... ඒ සින්දුවට ගැලපෙනම voice එක සන්ගීත්ගේ තමයි.
    math meka ahuwa ban ada dawasta 10kata wada maybe 20k witara :)
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පට්ට සින්දුවක් බන්. මාර ලස්සනයි මටනම්... ඒ සින්දුවට ගැලපෙනම voice එක සන්ගීත්ගේ තමයි.

    sirawatama sangeeth ge voice ekata niyameta galapenawa :):)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    හෙළයෙක්;16630734 said:
    math meka ahuwa ban ada dawasta 10kata wada maybe 20k witara :)

    අඩෝ බොරු නෙමෙයි බන්. ඊයේ රෑ නිදිමරාගෙනත් ඇහුවා. අද උදෙත් නැගිට්ට ගමන් දාගෙන තාමත් අහනවා. පට්ටම ලස්සනක් තියෙන සින්දුවක් බන්. මේ සින්දුවත් එක්කම 'සුපුන් සිහිනේ නිදන් පුතුනේ' සින්දුවත් අහල බලපන්කො සන්ගීත්ගේම... :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    සින්දුව මුලින්ම ඇහුවේ සින්දුව අහන්න හිතාගෙන නෙමෙයි බන්. ඉතිපීසෝ ගාතවටත් මුන් සින්දු හදලා කියලා බනින්න හිතාගෙන. ඒත් සින්දුව පොඩ්ඩක් අහද්දී ඒ අදහස එහෙම පිටින්ම වෙනස් වුණා.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බලන්න මචන් බෞද්ධ ගාථාවක කොටසක් අරගෙන ඒකට කිසිම හානියක් නැතිවෙන විදිහට ශ්‍රද්ධාව ඇතිවෙන විදිහට සුපිරියටම කරලා තියනවා... මචන් පුදුම ශ්‍රද්ධාවක් ඇති වුනේ.. රූප පෙලත් ඒකට මාර උදව්වක් උනා..
     
    බොරුවක් වෙන්න බෑ මාත් ඇහුවනෙ. මාත් මුලින් ඇහුවෙ එහෙම හිතාගෙන තමා පස්සෙ ඉබේම ඇස් පියාගෙන රූපපෙල මවාගත්ත.

    නැකැත් රාල;16631353 said:
    බලන්න මචන් බෞද්ධ ගාථාවක කොටසක් අරගෙන ඒකට කිසිම හානියක් නැතිවෙන විදිහට ශ්‍රද්ධාව ඇතිවෙන විදිහට සුපිරියටම කරලා තියනවා... මචන් පුදුම ශ්‍රද්ධාවක් ඇති වුනේ.. රූප පෙලත් ඒකට මාර උදව්වක් උනා..
    ඒක නන් නියමෙට ගැලපුනා. මාත් මේ කල්පනා කරේ ඔය චිත්‍රපටිය බලනවද නැද්ද කියල.අර ලංකාවේ හදපු චිත්‍රපටියට වඩා තාත්වික බවක් නන් පේන්න තියෙනව ඒ චිත්‍රපටිය නොබලපු හේතුවම මාව මේක බලන්නත් පසු බස්සවනව.මොකද කැමති නෑ බුදුහාමුදුරුවන්ගේ රූපයට වෙන කෙනෙක් සමාන වෙලා ඉන්නව බලන්න.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    හෙළයෙක්;16631829 said:

    බොරුවක් වෙන්න බෑ මාත් ඇහුවනෙ. මාත් මුලින් ඇහුවෙ එහෙම හිතාගෙන තමා පස්සෙ ඉබේම ඇස් පියාගෙන රූපපෙල මවාගත්ත.

    ඒක නන් නියමෙට ගැලපුනා. මාත් මේ කල්පනා කරේ ඔය චිත්‍රපටිය බලනවද නැද්ද කියල.අර ලංකාවේ හදපු චිත්‍රපටියට වඩා තාත්වික බවක් නන් පේන්න තියෙනව ඒ චිත්‍රපටිය නොබලපු හේතුවම මාව මේක බලන්නත් පසු බස්සවනව.මොකද කැමති නෑ බුදුහාමුදුරුවන්ගේ රූපයට වෙන කෙනෙක් සමාන වෙලා ඉන්නව බලන්න.

    ඊයේ ඔය සින්දුව දිගේ ගොඩක් දුර ගියා මචන්. ඔය Film එක ගැන හෙව්වා.(Little Budhdha) ඒකෙ ඉන්න නළුවා කවුද කියලා බැලුවා. එතකොටනේ මීටර් වුනේ මේ ඉන්නේ
    Keanu Reeves කියලා. මම කැමතිම නළුවෙක්. Matrix එකේ නළුවා. Matrix trilogy එකෙත් තියෙන්නේ බුදුන් වහන්සේගේ ජීවිත කතාව වෙනත් ස්වරූපයකින්. දැන් ඔය ටික ඔක්කොම බලන්න ඕනේ කියල හිතන් ඉන්නේ.
    :)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    ඊයේ ඔය සින්දුව දිගේ ගොඩක් දුර ගියා මචන්. ඔය Film එක ගැන හෙව්වා.(Little Budhdha) ඒකෙ ඉන්න නළුවා කවුද කියලා බැලුවා. එතකොටනේ මීටර් වුනේ මේ ඉන්නේ
    Keanu Reeves කියලා. මම කැමතිම නළුවෙක්. Matrix එකේ නළුවා. Matrix trilogy එකෙත් තියෙන්නේ බුදුන් වහන්සේගේ ජීවිත කතාව වෙනත් ස්වරූපයකින්. දැන් ඔය ටික ඔක්කොම බලන්න ඕනේ කියල හිතන් ඉන්නේ.
    :)

    http://kickass.to/little-buddha-1993-dvdrip-divx-t4113198.html

    othana thiyenawa film eka math me hita hita ine balanawada neda kiyala.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හෙළයෙක්;16632047 said:
    http://kickass.to/little-buddha-1993-dvdrip-divx-t4113198.html

    othana thiyenawa film eka math me hita hita ine balanawada neda kiyala.

    මම හිතන්නේ ඔය ෆිල්ම් එකෙ ගෞතම බුදුන් ගැන නෙමෙයි කියන්නේ.. වෙනත් කථාවක් අභ්‍යන්තරයේ යන්නේ.. මමත් ඕක බලන්න ටිකක් පහු බැහැලා හිටියේ.. දැන් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා... බලලම තීරනය කරමු..