flightradar24 බල බල ඉන්නකොට තම ETH කෝඩ් තියෙන ප්ලේන් දැක්කේ.. පොඩ්ඩක් හොයල බැලුව මුන්ගේ එයාර් ලයින් එක ගැන...
විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ සහෝදරවරුනි මුන් තම ලෝකෙන්ම 17 වෙනියට අදායමක් ලබන ගුවන් සේවය...
ඊටත් වඩා ලස්සන වැඩේ මේක 100% ඉතියෝපියානු ආණ්ඩුවට අයිති සමාගමක්...

අපේ පාක්කු ලෝකේ තිබ්බ හොදම ගුවන් සේවෙට කෙලවල තවත් සැපට ඉන්නවා...

පලි : එළකිරියේ මිනිමුතුමොරා සහෝදරයා ඉතියෝපියාවේ ගිහින් දාපු පොස්ට් එකේ හැටියට තව ටික දවසක් යනකොට සිරි ලංකාවට ඉතියෝපියානු ආධාර එනවා...

https://en.wikipedia.org/wiki/Ethiopian_Airlines