ඉතියෝපියන් air

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,495
    8,683
    113
    flightradar24 බල බල ඉන්නකොට තම ETH කෝඩ් තියෙන ප්ලේන් දැක්කේ.. පොඩ්ඩක් හොයල බැලුව මුන්ගේ එයාර් ලයින් එක ගැන...

    විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ සහෝදරවරුනි මුන් තම ලෝකෙන්ම 17 වෙනියට අදායමක් ලබන ගුවන් සේවය...

    ඊටත් වඩා ලස්සන වැඩේ මේක 100% ඉතියෝපියානු ආණ්ඩුවට අයිති සමාගමක්...:rofl::rofl::rofl:
    අපේ පාක්කු ලෝකේ තිබ්බ හොදම ගුවන් සේවෙට කෙලවල තවත් සැපට ඉන්නවා...:growl::growl:

    පලි : එළකිරියේ මිනිමුතුමොරා සහෝදරයා ඉතියෝපියාවේ ගිහින් දාපු පොස්ට් එකේ හැටියට තව ටික දවසක් යනකොට සිරි ලංකාවට ඉතියෝපියානු ආධාර එනවා...:P:P:P
    https://en.wikipedia.org/wiki/Ethiopian_Airlines
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අප්‍රිකාවේ තියන හොඳම එයාර්ලිනේ එකක් තමයි ඉතියෝපියන්. අප්‍රිකාවට ගත්තු පළවෙනි බෝයින් 787 එක ගත්තෙත් ඉතියෝපියන්. අපි නිකන් නක්කලේට ඉතියෝපියාව කිව්වට ඉතියෝපියාව අපිට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ. :dull:
     
    • Like
    Reactions: snm1990

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    අප්‍රිකාවේ තියන හොඳම එයාර්ලිනේ එකක් තමයි ඉතියෝපියන්. අප්‍රිකාවට ගත්තු පළවෙනි බෝයින් 787 එක ගත්තෙත් ඉතියෝපියන්. අපි නිකන් නක්කලේට ඉතියෝපියාව කිව්වට ඉතියෝපියාව අපිට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ. :dull:

    තෑන්ක්ස් ටූ පොලිටීෂන්ස් :love:
     
    • Like
    Reactions: snm1990

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතියෝපියාවේ වැඩකරන ලංකාවේ අය ඉන්නවා.. ගාමන්ට් ෆැක්ට්‍රි දාලා එහේ.. සෞඛ්‍යය තමා එහෙ අවුල.. ඒඩ්ස් අය ගොඩයි. ආර්ථිකය සම්බන්ධයෙන් දර්ශනක් තියේ
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,495
    8,683
    113
    අප්‍රිකාවේ තියන හොඳම එයාර්ලිනේ එකක් තමයි ඉතියෝපියන්. අප්‍රිකාවට ගත්තු පළවෙනි බෝයින් 787 එක ගත්තෙත් ඉතියෝපියන්. අපි නිකන් නක්කලේට ඉතියෝපියාව කිව්වට ඉතියෝපියාව අපිට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ. :dull:

    ඔවු, උන් තම A350 ත් ඉස්සෙල්ලම අරගත්ත අප්‍රිකන් රට...
    කොමුනිස්ට් පාලනයක් තියෙනකොටත් උන් ඇමරිකාවෙන් Boeing අරගෙන එයාර් ලයින් එක දියුණු කරන්න.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ශ්‍රී ලංකන් ගුවන් ආයතනයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ පාලන කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබා ඇති පාඩුව ඩොලර් මිලියන 3252යි .

    නව පරිපාලනය යටතේ ශ්‍රී ලන්කන් ආයතනය 2015 සහ 2016 යන දෙවසර තුළ සිය පාඩුව ඩොලර් මිලියන 43ක් දක්වා අඩු කරගෙන තියෙනවා.

    http://www.mawbima.lk/print20170621MB20171230.php?id=1548

    2011 වසරේ පෙබරවාරි මස එක් රියදුරෙකු රුපියල් ලක්‍ෂ 8 ඉක්මවා අතිකාල ලබාගෙන ඇත

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රියදුරන් තිදෙනෙකු 2011-2014 කාලයේ රුපියල් ලක්‍ෂ 60ක අතිකාල ගෙන ඇති බව, ජනාධිපති කොමිසම හමුවේ අද හෙලි කෙරුණා. එවකට සමාගමේ සභාපතිවරයා වූයේ, නිශාන්ත වික්‍රමසිංහ මහතායි.

    http://www.rupavahininews.lk/index.php/local-news/17215-2018-07-09-srilankan-air-line-drivers-ot

    ප්‍රංශ ගුවන් යානයක් හදිසියේ ගුවන්ගත කිරීමට උපදෙස් දීමෙන් ඇමරිකානු ඩොලර් 90,260ක ( ශ්‍රී ලංකා රුපියල් 1,17,33,000.00) මුදලක් ගුවන් සේවයට පාඩු කිරීම සම්බන්ධයෙන් මේ වන විට නිශාන්ත වික්‍රමසිංහට සාක්ෂි සහිතව චෝදනා එල්ලවී ඇත.

    https://newstube.lk/news/3491-2018-08-25-06-05-54
     
    Last edited:
    • Like
    Reactions: pissupoosa jr.

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Sri Lankan eka kawe nam Oya Nishantha Wicremasinghe thama. Peter Hill elawala Emirates pannuwe MR. Eken thama kelawima arabune.
    Dan munuth kelawana eka karagena yanawa.
    Ekko oka wikunala danna one. Nathnam Wahala danna one. Game inna podi miniha pawa meka maintain karnna gewanawa.
     
    • Like
    Reactions: snm1990

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,325
    12,591
    113
    Piliyandala
    සියලු අංශ වලට කෙලලා හමාරයි.. සියලු නිලධාරීන් වගකිව යුතුයි
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,495
    8,683
    113
    Sri Lankan eka kawe nam Oya Nishantha Wicremasinghe thama. Peter Hill elawala Emirates pannuwe MR. Eken thama kelawima arabune.
    Dan munuth kelawana eka karagena yanawa.
    Ekko oka wikunala danna one. Nathnam Wahala danna one. Game inna podi miniha pawa meka maintain karnna gewanawa.

    :nerd::nerd::nerd::D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එතකොට ඉතියෝපියාව කියන්නේ කන්න නැති රටක් නෙමෙයිද? :rolleyes:
     
    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    Ethiopia walata hina wune issara dan e rata maara diyunui. Mama africa wala kalayak weda kara nisa kiyanne mama Ethiopian fly karalath thiyanawa maru ban patta facilities. Air hostess lath maara hodai patta friendly. Hodata bonna ehema denawa ape higanno wage nemei. Mata matakai ekaparak mama giya flight ekak wediya senaga hitiye ne mun set eka sindu dala dance kara pitipasse. Hena athal set ekak.

    Ape higana flight lagin wath tiyanna be mama nam kawadaawat srilankan yanne nehe.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    ශ්‍රී ලංකන් ගුවන් ආයතනයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ පාලන කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබා ඇති පාඩුව ඩොලර් මිලියන 3252යි .

    නව පරිපාලනය යටතේ ශ්‍රී ලන්කන් ආයතනය 2015 සහ 2016 යන දෙවසර තුළ සිය පාඩුව ඩොලර් මිලියන 43ක් දක්වා අඩු කරගෙන තියෙනවා.

    http://www.mawbima.lk/print20170621MB20171230.php?id=1548

    2011 වසරේ පෙබරවාරි මස එක් රියදුරෙකු රුපියල් ලක්‍ෂ 8 ඉක්මවා අතිකාල ලබාගෙන ඇත

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රියදුරන් තිදෙනෙකු 2011-2014 කාලයේ රුපියල් ලක්‍ෂ 60ක අතිකාල ගෙන ඇති බව, ජනාධිපති කොමිසම හමුවේ අද හෙලි කෙරුණා. එවකට සමාගමේ සභාපතිවරයා වූයේ, නිශාන්ත වික්‍රමසිංහ මහතායි.

    http://www.rupavahininews.lk/index.php/local-news/17215-2018-07-09-srilankan-air-line-drivers-ot

    ප්‍රංශ ගුවන් යානයක් හදිසියේ ගුවන්ගත කිරීමට උපදෙස් දීමෙන් ඇමරිකානු ඩොලර් 90,260ක ( ශ්‍රී ලංකා රුපියල් 1,17,33,000.00) මුදලක් ගුවන් සේවයට පාඩු කිරීම සම්බන්ධයෙන් මේ වන විට නිශාන්ත වික්‍රමසිංහට සාක්ෂි සහිතව චෝදනා එල්ලවී ඇත.

    https://newstube.lk/news/3491-2018-08-25-06-05-54

    :dull::dull::dull:
    dan anduwath unta support. ekane daduwam natte. adugane naduwak wath danne natte.

    තව ටික දවසක් යනකොට සිරි ලංකාවට ඉතියෝපියානු ආධාර එනවා... :yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,495
    8,683
    113
    :dull::dull::dull:
    dan anduwath unta support. ekane daduwam natte. adugane naduwak wath danne natte.

    තව ටික දවසක් යනකොට සිරි ලංකාවට ඉතියෝපියානු ආධාර එනවා... :yes:

    රටේ කරුමේ කියන්නේ බන් මෙහෙම ආධාර අවොත් එදාට ඉන්න පාලකයෝ කියන හැම දේටම එහෙයිය කියන ගොබ්බයො සෙට් එකකුත් ඉන්නවා... 1977න පස්සේ උන ලොකුම කරුමේ ඕක තම.