adee munta honda natural resources have wage neda? aparade sudda hooran kaala wage...sahena kalekata kalin goda ynna thibba ratak
ශ්රී ලංකන් ගුවන් ආයතනයේ හිටපු සභාපති නිශාන්ත වික්රමසිංහ මහතාගේ පාලන කාලය තුළ ශ්රී ලංකන් ගුවන් සේවය ලබා ඇති පාඩුව ඩොලර් මිලියන 3252යි .
නව පරිපාලනය යටතේ ශ්රී ලන්කන් ආයතනය 2015 සහ 2016 යන දෙවසර තුළ සිය පාඩුව ඩොලර් මිලියන 43ක් දක්වා අඩු කරගෙන තියෙනවා.
http://www.mawbima.lk/print20170621MB20171230.php?id=1548
2011 වසරේ පෙබරවාරි මස එක් රියදුරෙකු රුපියල් ලක්ෂ 8 ඉක්මවා අතිකාල ලබාගෙන ඇත
ශ්රී ලංකන් ගුවන් සේවයේ රියදුරන් තිදෙනෙකු 2011-2014 කාලයේ රුපියල් ලක්ෂ 60ක අතිකාල ගෙන ඇති බව, ජනාධිපති කොමිසම හමුවේ අද හෙලි කෙරුණා. එවකට සමාගමේ සභාපතිවරයා වූයේ, නිශාන්ත වික්රමසිංහ මහතායි.
http://www.rupavahininews.lk/index.php/local-news/17215-2018-07-09-srilankan-air-line-drivers-ot
ප්රංශ ගුවන් යානයක් හදිසියේ ගුවන්ගත කිරීමට උපදෙස් දීමෙන් ඇමරිකානු ඩොලර් 90,260ක ( ශ්රී ලංකා රුපියල් 1,17,33,000.00) මුදලක් ගුවන් සේවයට පාඩු කිරීම සම්බන්ධයෙන් මේ වන විට නිශාන්ත වික්රමසිංහට සාක්ෂි සහිතව චෝදනා එල්ලවී ඇත.
https://newstube.lk/news/3491-2018-08-25-06-05-54

Lankawe inne patta horune machan. Ei unata bana talk denna giyama unta wada ewun nehe.

සිරා කතාව බන්.. අපි ඉස්සර කොරියාව වගේ කිය කිය ඒ රටට හිනාවුනා, අද කොරියාව අපිට වඩා ගවි ගානක් ඉදිරියෙන්.. ඉතියෝපියාවත් එහෙම තමයි බන්, රටේ නම කීවම අපිට මැවෙන්නේ අවුරුදු ගානක් සාගතෙන් බැටකාපු රටක් උනත් ඒ රට අපිට වඩා දැන් දැන් ඉදිරියෙන් ඉන්නේ බන්. ලඟදි මම කොහෙන් හරි දැක්ක ඉතියෝපියාවේ රේල්වේ එකත් සෑහෙන දුයුණුයි කියල, උන්ට විදුළි දුම්රිය පද්ධතියකුත් තියනවා..
එතකොට ඉතියෝපියාව කියන්නේ කන්න නැති රටක් නෙමෙයිද?![]()

aniwa machan mamath kiyanne okkoma wikunanna one
owage padu gewanna un gedarin geenne naha apen thama ganne okkotama

ශ්රී ලංකන් ගුවන් ආයතනයේ හිටපු සභාපති නිශාන්ත වික්රමසිංහ මහතාගේ පාලන කාලය තුළ ශ්රී ලංකන් ගුවන් සේවය ලබා ඇති පාඩුව ඩොලර් මිලියන 3252යි .
නව පරිපාලනය යටතේ ශ්රී ලන්කන් ආයතනය 2015 සහ 2016 යන දෙවසර තුළ සිය පාඩුව ඩොලර් මිලියන 43ක් දක්වා අඩු කරගෙන තියෙනවා.
http://www.mawbima.lk/print20170621MB20171230.php?id=1548
2011 වසරේ පෙබරවාරි මස එක් රියදුරෙකු රුපියල් ලක්ෂ 8 ඉක්මවා අතිකාල ලබාගෙන ඇත
ශ්රී ලංකන් ගුවන් සේවයේ රියදුරන් තිදෙනෙකු 2011-2014 කාලයේ රුපියල් ලක්ෂ 60ක අතිකාල ගෙන ඇති බව, ජනාධිපති කොමිසම හමුවේ අද හෙලි කෙරුණා. එවකට සමාගමේ සභාපතිවරයා වූයේ, නිශාන්ත වික්රමසිංහ මහතායි.
http://www.rupavahininews.lk/index.php/local-news/17215-2018-07-09-srilankan-air-line-drivers-ot
ප්රංශ ගුවන් යානයක් හදිසියේ ගුවන්ගත කිරීමට උපදෙස් දීමෙන් ඇමරිකානු ඩොලර් 90,260ක ( ශ්රී ලංකා රුපියල් 1,17,33,000.00) මුදලක් ගුවන් සේවයට පාඩු කිරීම සම්බන්ධයෙන් මේ වන විට නිශාන්ත වික්රමසිංහට සාක්ෂි සහිතව චෝදනා එල්ලවී ඇත.
https://newstube.lk/news/3491-2018-08-25-06-05-54
Un patta profit ekak gannawane machan. Ape un kaabaasiniyaa karaganiddi
Mama hithuwe african countries walin hondama eka Kenya Airways kiyala
Man eke gihillath tiyenawa
නිශාන්ත අයියා දෙන එක රිදෙන්නම දීලා තියනවා අපේ එයාලයින් එකට. ආයේ කටෞත්තර නැතිවෙන්න.මම හිතන්නේ දැන් ජනාධිපති විමර්ශනේ මේදවස්වල සැරට යනවා.මහින්දට සමහරවිට ඌව නොදා ඉන්න බැරිමවෙන්න ඇති ඉහලින් බලපෑම් නිසා.මොනවා උනත් පොඩි මිනිස්සු කොච්චර කැපෞනත් රටට ආදරේ උනත් වැඩක්නෑ, ඉහල පුටුවකට එන දැනුමන් නැති, සල්ලිවලට සැපට කෑදර එක බල්ලෙක් ගන්න තීරනයකින් පාඩුවෙන්නේ බිලියන් වලින්.දැන් පේනවනේ පුටු, මහ බැන්කු.සින්හලයාට අයේ නැගිටින්නම බෑ.රටේ ආදයමක් නැතුව නිශ්පාදනයක් හරියට නැතුව රුපියල වැටෙද්දී අපේම උන් දෙනවා රට හිගමනේට යන්නම.බලපල්ලකෝ මේ ඉන්නේ ලන්කාව තව එක ස්ටෙප් එකක් පහලට වැටෙනගමන් මට තේරෙන හැටියට.