ඉතියෝපියන් air

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Ethiopia

    adee munta honda natural resources have wage neda? aparade sudda hooran kaala wage...sahena kalekata kalin goda ynna thibba ratak
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,498
    8,688
    113
    ශ්‍රී ලංකන් ගුවන් ආයතනයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ පාලන කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබා ඇති පාඩුව ඩොලර් මිලියන 3252යි .

    නව පරිපාලනය යටතේ ශ්‍රී ලන්කන් ආයතනය 2015 සහ 2016 යන දෙවසර තුළ සිය පාඩුව ඩොලර් මිලියන 43ක් දක්වා අඩු කරගෙන තියෙනවා.

    http://www.mawbima.lk/print20170621MB20171230.php?id=1548

    2011 වසරේ පෙබරවාරි මස එක් රියදුරෙකු රුපියල් ලක්‍ෂ 8 ඉක්මවා අතිකාල ලබාගෙන ඇත

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රියදුරන් තිදෙනෙකු 2011-2014 කාලයේ රුපියල් ලක්‍ෂ 60ක අතිකාල ගෙන ඇති බව, ජනාධිපති කොමිසම හමුවේ අද හෙලි කෙරුණා. එවකට සමාගමේ සභාපතිවරයා වූයේ, නිශාන්ත වික්‍රමසිංහ මහතායි.

    http://www.rupavahininews.lk/index.php/local-news/17215-2018-07-09-srilankan-air-line-drivers-ot

    ප්‍රංශ ගුවන් යානයක් හදිසියේ ගුවන්ගත කිරීමට උපදෙස් දීමෙන් ඇමරිකානු ඩොලර් 90,260ක ( ශ්‍රී ලංකා රුපියල් 1,17,33,000.00) මුදලක් ගුවන් සේවයට පාඩු කිරීම සම්බන්ධයෙන් මේ වන විට නිශාන්ත වික්‍රමසිංහට සාක්ෂි සහිතව චෝදනා එල්ලවී ඇත.

    https://newstube.lk/news/3491-2018-08-25-06-05-54

    :lol::lol::lol::lol::D
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,498
    8,688
    113
    adee munta honda natural resources have wage neda? aparade sudda hooran kaala wage...sahena kalekata kalin goda ynna thibba ratak

    ඔවු, මුන්ට දියුණු සිස්ටචාරයක් තිබිල තියෙනවා සුද්දෝ එන්න කලින්...අනිත් ඇෆ්රිකන් රටවල් වගේ වනචාරී උන් නෙවෙයි...
    මේ ආර්ටිකල් එකේ පොඩ්ඩක් විස්තර තියෙනවා.. කියවල බලපන්...

    https://www.weforum.org/agenda/2018/05/ethiopia-africa-fastest-growing-economy/
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    සිරා කතාව බන්.. අපි ඉස්සර කොරියාව වගේ කිය කිය ඒ රටට හිනාවුනා, අද කොරියාව අපිට වඩා ගවි ගානක් ඉදිරියෙන්.. ඉතියෝපියාවත් එහෙම තමයි බන්, රටේ නම කීවම අපිට මැවෙන්නේ අවුරුදු ගානක් සාගතෙන් බැටකාපු රටක් උනත් ඒ රට අපිට වඩා දැන් දැන් ඉදිරියෙන් ඉන්නේ බන්. ලඟදි මම කොහෙන් හරි දැක්ක ඉතියෝපියාවේ රේල්වේ එකත් සෑහෙන දුයුණුයි කියල, උන්ට විදුළි දුම්රිය පද්ධතියකුත් තියනවා..
     
    ඔවු, 2030 වගේ වෙනකොට ලංකාව තිබ්බොත් ඒ කලේ ප්‍රධානම මැතිවරණ පොරොන්දුවක් වෙයි තම අපි ලංකාව ඉතියෝපියාව වගේ දියුණු කරනවා කියා....
    එදාටත් ඒ කියන දේශපාලුවන්ට සදු සදු කියන්න හරක් රැලක් ඉදියි දැන් වගේම ...

    You must spread some Reputation around before giving it to Ashman again.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,498
    8,688
    113
    එතකොට ඉතියෝපියාව කියන්නේ කන්න නැති රටක් නෙමෙයිද? :rolleyes:

    කොන්ඩෙ බැදපු චීන්නු හිටපු කලේ බන්.. ;););)
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,498
    8,688
    113
    aniwa machan mamath kiyanne okkoma wikunanna one
    owage padu gewanna un gedarin geenne naha apen thama ganne okkotama

    ඉතියෝපියාවේ උන්ට පුලුවන්නම් අපිට බැරි මොකද බන්. එකම කරුමේ මේ කාලකන්නි පාලකයෝ.. උන්ට මේවා අතල් ගන්න තියෙන සෙල්ලම් බඩු වගේ.
    හරි මැනේග්මන්ට් එකකින් මේක ගොඩ දන්නා පුළුවන්.:):)
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    ශ්‍රී ලංකන් ගුවන් ආයතනයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ පාලන කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබා ඇති පාඩුව ඩොලර් මිලියන 3252යි .

    නව පරිපාලනය යටතේ ශ්‍රී ලන්කන් ආයතනය 2015 සහ 2016 යන දෙවසර තුළ සිය පාඩුව ඩොලර් මිලියන 43ක් දක්වා අඩු කරගෙන තියෙනවා.

    http://www.mawbima.lk/print20170621MB20171230.php?id=1548

    2011 වසරේ පෙබරවාරි මස එක් රියදුරෙකු රුපියල් ලක්‍ෂ 8 ඉක්මවා අතිකාල ලබාගෙන ඇත

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රියදුරන් තිදෙනෙකු 2011-2014 කාලයේ රුපියල් ලක්‍ෂ 60ක අතිකාල ගෙන ඇති බව, ජනාධිපති කොමිසම හමුවේ අද හෙලි කෙරුණා. එවකට සමාගමේ සභාපතිවරයා වූයේ, නිශාන්ත වික්‍රමසිංහ මහතායි.

    http://www.rupavahininews.lk/index.php/local-news/17215-2018-07-09-srilankan-air-line-drivers-ot

    ප්‍රංශ ගුවන් යානයක් හදිසියේ ගුවන්ගත කිරීමට උපදෙස් දීමෙන් ඇමරිකානු ඩොලර් 90,260ක ( ශ්‍රී ලංකා රුපියල් 1,17,33,000.00) මුදලක් ගුවන් සේවයට පාඩු කිරීම සම්බන්ධයෙන් මේ වන විට නිශාන්ත වික්‍රමසිංහට සාක්ෂි සහිතව චෝදනා එල්ලවී ඇත.

    https://newstube.lk/news/3491-2018-08-25-06-05-54

    නිශාන්ත අයියා දෙන එක රිදෙන්නම දීලා තියනවා අපේ එයාලයින් එකට. ආයේ කටෞත්තර නැතිවෙන්න.මම හිතන්නේ දැන් ජනාධිපති විමර්ශනේ මේදවස්වල සැරට යනවා.මහින්දට සමහරවිට ඌව නොදා ඉන්න බැරිමවෙන්න ඇති ඉහලින් බලපෑම් නිසා.මොනවා උනත් පොඩි මිනිස්සු කොච්චර කැපෞනත් රටට ආදරේ උනත් වැඩක්නෑ, ඉහල පුටුවකට එන දැනුමන් නැති, සල්ලිවලට සැපට කෑදර එක බල්ලෙක් ගන්න තීරනයකින් පාඩුවෙන්නේ බිලියන් වලින්.දැන් පේනවනේ පුටු, මහ බැන්කු.සින්හලයාට අයේ නැගිටින්නම බෑ.රටේ ආදයමක් නැතුව නිශ්පාදනයක් හරියට නැතුව රුපියල වැටෙද්දී අපේම උන් දෙනවා රට හිගමනේට යන්නම.බලපල්ලකෝ මේ ඉන්නේ ලන්කාව තව එක ස්ටෙප් එකක් පහලට වැටෙනගමන් මට තේරෙන හැටියට.
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,498
    8,688
    113
    Mama hithuwe african countries walin hondama eka Kenya Airways kiyala
    Man eke gihillath tiyenawa

    මුන් දිගටම ප්‍රොෆිට් දුවල තියෙන්නේ බන්... 2000 ද කොහේ ඉත්යෝපියාවේ යුද්දයක් තියෙද්දිත් මුන් ප්‍රොෆිට් පිට දුවල තියෙන්නේ.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    නිශාන්ත අයියා දෙන එක රිදෙන්නම දීලා තියනවා අපේ එයාලයින් එකට. ආයේ කටෞත්තර නැතිවෙන්න.මම හිතන්නේ දැන් ජනාධිපති විමර්ශනේ මේදවස්වල සැරට යනවා.මහින්දට සමහරවිට ඌව නොදා ඉන්න බැරිමවෙන්න ඇති ඉහලින් බලපෑම් නිසා.මොනවා උනත් පොඩි මිනිස්සු කොච්චර කැපෞනත් රටට ආදරේ උනත් වැඩක්නෑ, ඉහල පුටුවකට එන දැනුමන් නැති, සල්ලිවලට සැපට කෑදර එක බල්ලෙක් ගන්න තීරනයකින් පාඩුවෙන්නේ බිලියන් වලින්.දැන් පේනවනේ පුටු, මහ බැන්කු.සින්හලයාට අයේ නැගිටින්නම බෑ.රටේ ආදයමක් නැතුව නිශ්පාදනයක් හරියට නැතුව රුපියල වැටෙද්දී අපේම උන් දෙනවා රට හිගමනේට යන්නම.බලපල්ලකෝ මේ ඉන්නේ ලන්කාව තව එක ස්ටෙප් එකක් පහලට වැටෙනගමන් මට තේරෙන හැටියට.

    ඉහලින් එන බලපෑම් කිව්වේ ශිරන්තිගෙන් එන බලපෑමද? ඒ බලපෑමනම් ටිකක් බර වැඩි ඇති තමයි.. :lol::lol:
     
    • Like
    Reactions: snm1990