ඉතිරිකිරීමේ බැංකුවලට බද්දක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,177
    12,717
    113
    38
    Mage savings eke intrest ekenuth tax ekak kapala thibba. Sampath bank. Mn dekke ada
    මගේ කපලා තිබ්බා Tax කියලා Pan Asia එකෙන් ගිය සෙනසුරාදා
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,638
    113
    Ai boc watunath anit ewa tianawa da 😂
    සක්කිලි දේශපාළුවෝ හොරා කාලා හොරා කලා ඕක ඔය තරමින් වත් ඉතුරු වෙලා තියෙනවා පුදුමයි 🥴
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,969
    2
    116,089
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බැංකු වල දාන සල්ලි වලට ටැක්ස් එකක් ගහනෙන නැහැ බන්
    ටැක්ස් ගහන්නෙ සල්ලි වලින් එන පොලියට, අනික් එක ඒකත් ගොඩක් වෙලාවට FD වල පොලියට තමයි අදාල වෙන්නෙ
    FD එකෙන් එන interest එකට 5%ක් සහ ඒක වැටෙන savings account එකේ සල්ලි වලටත් 5%ක් කපාගන්නවද?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    FD එකෙන් එන interest එකට 5%ක් සහ ඒක වැටෙන savings account එකේ සල්ලි වලටත් 5%ක් කපාගන්නවද?
    පිස්සුද බන් එහෙම එකම දේට දෙපාරක් කපන්නෙ නැහැ
    FD interest වලට 5%ක් කපනවා හැබැයි තාම සමහර බැංකු වල කපන්න පටන් අරන්න නැහැ, BOC එකේ කපන්න කියලා සර්කියුලර් එක තාම ඇවිත් නැහැ කිවුවා, NSB නං කපන්න පටන් අරන්ලු

    mathaka hatiyata maseta lakshayak
    දැං ලක්ශේ සීන් එක අයින් කරලා නේද, අලුත් විදිය කීයක් උනත් interest එකට 5%ක් කපන එක

    අනික මේක බැංකුවෙන් කපන එකක් නෙමයි goverment tax එකක්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    Mage kapuwa ne me mase.
    BOC වැඩ කරන කෙනෙක්ගෙන්මයි ඇහුවෙ කිවුවෙ සර්කියුලර් එක තාම නැහැ කියලා
    හැබැයි ඊයෙ පෙරේදා ඇවිත් ද දන්නෙ නැහැ එහෙනං
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    BOC වැඩ කරන කෙනෙක්ගෙන්මයි ඇහුවෙ කිවුවෙ සර්කියුලර් එක තාම නැහැ කියලා
    හැබැයි ඊයෙ පෙරේදා ඇවිත් ද දන්නෙ නැහැ එහෙනං
    Math brach eken call karala ahuwa 5% kyala tama qwwe.
    Ane manda.
     

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    1674488171008.png


    Saving acc eke interest ekatah 5% tax eka wedila.. Sampath
     
    • Like
    Reactions: Hasitha22

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,969
    2
    116,089
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    View attachment 195368

    Saving acc eke interest ekatah 5% tax eka wedila.. Sampath
    ඒක තමා මටත් කෙනෙක් කිව්ව සම්පත් බැංකුවෙ දෙකටම 5%ක් කපනව කියල..ආණ්ඩුව එහෙම එකකුත් හොරාට දාලද දන්නෑ. :eek:
     

    lakshithathudawe

    Active member
  • Nov 6, 2021
    121
    151
    43
    ඕක මේ මාසෙ ගහලා තිබ්බා. 60 ට වැඩි අයට මේ ටැක්ස් එක ගහන්නේ නෑ කිව්වා. ඒත් ගහනවා.
     

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    ඒක තමා මටත් කෙනෙක් කිව්ව සම්පත් බැංකුවෙ දෙකටම 5%ක් කපනව කියල..ආණ්ඩුව එහෙම එකකුත් හොරාට දාලද දන්නෑ. :eek:
    anith ewath adu karnawa athi may be. sampath wage transaction dekak add karanne nethuwa athi.. kelinma final amount eka danawa athi..
     

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,259
    1,317
    113
    සම්පත් බැංකුවෙ savings account එකේ මේ මාසේ පොලියෙන් 5% W/Tax කියලා කපලා.
     
    • Sad
    Reactions: Hasitha22