thx my vro thx lot..............Asoka Hemantha said:poem ekath.. ps work ekath lassanai, a wagema dukai.. wish u good luck bro..
coolkasun said:කොලුවො,
හීන යනු හීන
පමණි.
දුක් නොවන්
එය
නුබට
පඩමක්
ලෙස
ගන්
ජීවිතයට.............
ගැහැණියක්
සහ
පිරිමියෙක්,,,,
අතර
බැදීමක්
නොවිය
හැක
සදාකල්
agreed 100%
