මතකය.

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,128
    3,395
    113
    colombo
    කොහොමද බන් වයසට යනකොට පාඩම් කරන්නේ.

    මට මේලෝ දෙයක් මතක හිටින්නෙ නැහැ නේ.

    නම් මතක නැහැ
    අංක මතක. නැහැ.
    පාරවල් මතක නැහැ.


    මොලේ මැරිලා වගේ ඉගෙනගන්න කාලේ තිබ්බ සාප් ගතිය නැහැ දැන මළ මගුලයි වෙලා තියෙන්නේ
     
    • Like
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,778
    1
    62,886
    113
    Mother Earth
    Pattern එක හුරු වුණාම හරි. පාඩම් කරපන්. පස්සේ හරියනවා. පුරුදු නැති කම තියෙන්නෙ. 🤷🏻‍♂️
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,418
    5,935
    113
    නාකි සෙට් එකටම කාලෙකට කලින් කිවුව දෙයක් කරහල්ල කියල. අපි වලව් කාරයෝ හින්ද අඩුකුලේ උන් අපි කියන දේ අහන්නේ නෑ. දැන් විඳවනවා.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,923
    8
    35,645
    113
    I believe it's mainly your genetics. There are factors that decline your memory from ageing and lifestyle. Vitamin D plays a part in memory decline. It doesn't make you a brilliant guy.
    No twins are the same but they could be close. Intelligence is genetic and stable across life, but it is not fixed.
     
    Last edited:
    • Like
    Reactions: animation