ඉතිරි කරන්න හොදම බැන්කුව...

ujo

Junior member
  • Oct 2, 2009
    147
    11
    18
    ඉතිරි කරන්න හොදම බැන්කුව...

    කට්ටිය මට help එකක් දෙනවද...? මාස්පතා පොඩි ගානක් ඉතුරු කරන්න අදහසක් තියනවා. ඒක දාන්න තියන හොදම බැන්කුව මොකද්ද? (හොද serving accounts තියන, rates තියන..)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    උබට දුරම බැංකුව. බැහැලා වැඩි දුරක් පයින් යන්න ඕන බැංකුව.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබට දුරම බැංකුව. බැහැලා වැඩි දුරක් පයින් යන්න ඕන බැංකුව.


    mekath hari mokada withdrawal epa wenawa ne



    uththere - Sampath (Double S)
    best method, always withdraw 25,000/- or near amounts and start fixed deposit.
    else open call deposit account and transfer money....
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    945
    631
    93
    Hi,
    Go for compound deposit scheme. It is the best way I think if you are going to save monthly.
    Almost all the banks have that now.
    For example commercial bank has "Millionaire Account" and NDB has "Savings Planner".

    The power of compound deposits are as follows.
    If you put 10,000 rupees per month for 9.3% annual interest rate for 5 years you will end up having 766,101.78 rupees. Calculations done by using www . thecalculatorsite . com

    Untitled.jpg
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    එක එක උඨ්ටවල් වල දාලා පස්සේ පසුතැවෙන්නෙ නැතුව NSB, BOC හෝ මහජන බැංකුවේ දාපං. ප්‍රයිවෙට් ඕනෙ නම් කමර්ෂල් බැංකුවේ දාපං
     

    Dinithm

    Junior member
  • Feb 3, 2008
    92
    72
    18
    උබට දුරම බැංකුව. බැහැලා වැඩි දුරක් පයින් යන්න ඕන බැංකුව.

    අනිව අනිව.atm card shopping card visa express ali sms අරව මෙව්ව මොකුත් නැති බැංකුව තමා හරි